Công Nghệ Thông Minh

Công Nghệ Thông Minh Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Công Nghệ Thông Minh, Rio de Janeiro, Rio de Janeiro, Rio de Janeiro, Brasil, Pannipitiya.

"ඔබට යමක් සිදුවේද ඒ සෑම දේම සිදුවන්නේ ඔබේම හොදටසහ විශේෂ හේතුවකට" What Ever Happend,Happend For Good.ජිවිතය එක්ක පොරබදලා ...
19/04/2024

"ඔබට යමක් සිදුවේද ඒ සෑම දේම සිදුවන්නේ ඔබේම හොදට
සහ විශේෂ හේතුවකට" What Ever Happend,Happend For Good.

ජිවිතය එක්ක පොරබදලා දේවල් මෙහෙම වෙන්න ඕන අර විදියට වෙන්න ඕන කියලා ඔයා කැමති විදියට හිතුවත් අවසානේ හැමදේම විශ්වයේ රිද්මයකට යනවා සිද්ධ වෙනවා.

ඔයාගේ වටේ ඔයාට පාලනය කරන්න බැරි
චලනය වෙන බාහිර ලෝකය දේවල් එක්ක නිදහසේ ඉන්න ගනුදෙනු කරන්න ඉගන ගන්නම වෙනවා.
නැතිනම් ඉතුරු වෙන්නේ මානසික පීඩනය විතරයි.

නිදහස් වෙන්න,ඕනවට වැඩිය ජිවිතය බරක් කරගන්න එපා!!!

Copied...

උගන්ඩාවේ එළවලු හා පලතුරු වෙළදපලක්.අපිට හුගක් පාඩම් ඉගෙන ගන්න කියලා දෙන ජායාරූපයක්💔
24/02/2024

උගන්ඩාවේ එළවලු හා පලතුරු වෙළදපලක්.

අපිට හුගක් පාඩම් ඉගෙන ගන්න කියලා දෙන ජායාරූපයක්💔

දෙරණ නාලිකාවේ සිදූ නාටය්‍යයේ සෝරත පොඩි සාදු ලෙස රගපෑ කවීෂ් සසුන් ගත වෙයි. බුදු සරණයි පොඩි හාමුදුරුවනේ...!
19/02/2024

දෙරණ නාලිකාවේ සිදූ නාටය්‍යයේ සෝරත පොඩි සාදු ලෙස රගපෑ කවීෂ් සසුන් ගත වෙයි.

බුදු සරණයි පොඩි හාමුදුරුවනේ...!

ලංකාවේ අඩුම මුදලට අපෙන් කෘෂි වගා කළමනාකරණ පාඨමාලාවකෘෂි තාක්ෂණික හරිතාගාර සහ කෘෂි වගා කළමනාකරණ පාඨමාලාව 11හරිතාගාර තාක්ෂණ...
13/02/2024

ලංකාවේ අඩුම මුදලට අපෙන් කෘෂි වගා කළමනාකරණ පාඨමාලාව

කෘෂි තාක්ෂණික හරිතාගාර සහ කෘෂි වගා කළමනාකරණ පාඨමාලාව 11
හරිතාගාර තාක්ෂණය සහ නව්‍ය කෘෂිකාර්මික ක්‍රම මඟින් වඩාත් සාරවත් හා ඵලදායී අස්වැන්නක් ලබාගන්න. හරිතාගාර කෘෂිකර්මය පිලිබඳ හරියටම දැනගන්න.

ඔබටම කුඩා හරිතාගාරයක් සාදාගන්නා අයුරු සාකච්ඡා කරන්න. ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් හමුවන්නට ඇති හොඳම අවස්ථාව. දැන් ඔබ වෙත.

නව්‍ය කෘෂිකර්මය සහ හරිතාගාර ගෘහ වගා තාක්ෂණ පාඨමාලාව - 2024

1. හරිතාගාර තාක්ෂණය හැඳින්වීම
2. උසස් තවාන් කළමනාකරණය
3. ශාක පෝෂණය සහ පොහොර සැපයීම
4. ප්‍රධාන කෘෂි විද්‍යාව සාධක සහ ඒවායේ ප්‍රායෝගික යෙදීම්.
5. පටක රෝපණ තාක්ෂණය.
6. හරිතාගාරයක ජල සම්පාදනය [ප්‍රායෝගික]
7. හරිතාගාර ඉදිකිරීම [ප්‍රායෝගික]
8. ව්‍යවසායකත්ව සංවර්ධනය සහ කෘෂි ක්ෂේත්‍රයේ වෙලඳපොල
9. වගා කලමනාකරණය.
10. කෘෂිකාර්මික ව්‍යාපෘති සකස් කිරීම, ක්‍රියාත්මක කිරීම සහ ඇගයීම
11. Hydroponic තාක්ෂණය
12. විවෘත වගා ක්‍රම, කාබනික සහ රසායනික පොහොර

යන මොඩියුල මෙම පාඨමාලාවේ දී සාකච්ඡා කෙරේ.

මෙම පාඨමාලාව පන්නිපිටිය Herbline ආයතනයේ හරිතාගාර ක්ෂේත්‍රය (https://goo.gl/maps/ApNUcEc8Rx6ud9uC6) තුලදී පැවැත්වේ.

පාඨමාලාව පැවැත්වෙන දිනය - 2024 මාර්තු 22/23/24 .
පාඨමාලා ගාස්තුව - රු.12500ක් පමණි.

ලියාපදිංචි වීම සඳහා පහත Google Form එක පුරවන්න 👇
https://forms.gle/hs6s1RsegjD7psgb9
වැඩි විස්තර සඳහා www.swadeshika.com වෙත පිවිසෙන්න හෝ 076 464 0979 අමතන්න.

* පාඨමාලාව අවසානයේ දී වටිනා සහතිකයක් පිරිනැමේ.

පාඨමාලාව සඳහා ලියාපදිංචි වීමට ඉහත Google Link හි පෝරමය පුරවා, දක්වා ඇති අංකයට 076 464 0979 Whats App පණිවිඩයක් එවීම හෝ දුරකථන ඇමතුමක් ගැනීම සිදු කරන්න.

ඉඩ පහසුකම් ඇත්තේ 40 දෙනෙකුට පමණි.තෙදින පුරා ආහාර හා තේ පැන් සැපයේ.

ඔබ සම්බන්ධ වන්නේ නම් රුපියල් 12500 ක මුදලක් Sampath bank Nugegoda branch හි 100352083647 යන අංකයට G H K I Manoj (Account Name) වෙත යොමු කොට 076 464 0979 වෙත රිසිට් පත යොමු කරන්න.

විමසීම් - 076 464 0979 / 070 799 9001/ 070 790 9991

සිංදු හතරක් කියා කෝටිපති වෙච්ච රටේ...සිංදු 2000ක් ලියා...උපන්ගෙයිම අවසන් ගමන් යන අපේ ගේයපද රචකයන්ගේ  ඛේද  වාචකය.....  ...
13/02/2024

සිංදු හතරක් කියා කෝටිපති වෙච්ච රටේ...
සිංදු 2000ක් ලියා...
උපන්ගෙයිම අවසන් ගමන් යන අපේ ගේයපද රචකයන්ගේ ඛේද වාචකය.....

මැණිකේ ඔබේ සිනාවේ.., දෑස පා සිනා කියන රහස තේරුණා..., මධු සඳෙන් තවත් සුපුන් සඳක්..., නෙත් යුග රන් තරු..., සුදු සඳ රැස් ගලන..., ශ්‍රීණි විභූෂිත ලංකා..., සීත වනමල් පෙතේ... ,කඳ සුරිඳුනි ඔබෙ ඔද තෙද දැක..,දුනුකෙයියා මලක් වගේ..,මාගේ මේ රට..,සඳක් නැගී සඳක් ගිලෙයි

මේ ගීත හැම තැනම ගායනා කරපු විදිහට රුපියල් 10 ගානේ ගෙව්වත් මේ මනුස් සයට කෝටිපතියෙක් විදිහට ජීවත් වෙන්න තිබුණා.

සුබ ගමන් හේම ශ්‍රී ද අල්විස් කලාකරුවාණෙනි..

ලංකාවේ අඩුම මුදලට අපෙන් කෘෂි වගා කළමනාකරණ පාඨමාලාවකෘෂි තාක්ෂණික හරිතාගාර සහ කෘෂි වගා කළමනාකරණ පාඨමාලාව 11හරිතාගාර තාක්ෂණ...
12/02/2024

ලංකාවේ අඩුම මුදලට අපෙන් කෘෂි වගා කළමනාකරණ පාඨමාලාව

කෘෂි තාක්ෂණික හරිතාගාර සහ කෘෂි වගා කළමනාකරණ පාඨමාලාව 11

හරිතාගාර තාක්ෂණය සහ නව්‍ය කෘෂිකාර්මික ක්‍රම මඟින් වඩාත් සාරවත් හා ඵලදායී අස්වැන්නක් ලබාගන්න. හරිතාගාර කෘෂිකර්මය පිලිබඳ හරියටම දැනගන්න.
ඔබටම කුඩා හරිතාගාරයක් සාදාගන්නා අයුරු සාකච්ඡා කරන්න. ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් හමුවන්නට ඇති හොඳම අවස්ථාව. දැන් ඔබ වෙත.

නව්‍ය කෘෂිකර්මය සහ හරිතාගාර ගෘහ වගා තාක්ෂණ පාඨමාලාව - 2024

1. හරිතාගාර තාක්ෂණය හැඳින්වීම
2. උසස් තවාන් කළමනාකරණය
3. ශාක පෝෂණය සහ පොහොර සැපයීම
4. ප්‍රධාන කෘෂි විද්‍යාව සාධක සහ ඒවායේ ප්‍රායෝගික යෙදීම්.
5. පටක රෝපණ තාක්ෂණය.
6. හරිතාගාරයක ජල සම්පාදනය [ප්‍රායෝගික]
7. හරිතාගාර ඉදිකිරීම [ප්‍රායෝගික]
8. ව්‍යවසායකත්ව සංවර්ධනය සහ කෘෂි ක්ෂේත්‍රයේ වෙලඳපොල
9. වගා කලමනාකරණය.
10. කෘෂිකාර්මික ව්‍යාපෘති සකස් කිරීම, ක්‍රියාත්මක කිරීම සහ ඇගයීම
11. Hydroponic තාක්ෂණය
12. විවෘත වගා ක්‍රම, කාබනික සහ රසායනික පොහොර
යන මොඩියුල මෙම පාඨමාලාවේ දී සාකච්ඡා කෙරේ.
මෙම පාඨමාලාව පන්නිපිටිය Herbline ආයතනයේ හරිතාගාර ක්ෂේත්‍රය (https://goo.gl/maps/ApNUcEc8Rx6ud9uC6) තුලදී පැවැත්වේ.
පාඨමාලාව පැවැත්වෙන දිනය - 2024 මාර්තු 22/23/24 .
පාඨමාලා ගාස්තුව - රු.12500ක් පමණි.

ලියාපදිංචි වීම සඳහා පහත Google Form එක පුරවන්න 👇
https://forms.gle/hs6s1RsegjD7psgb9

වැඩි විස්තර සඳහා www.swadeshika.com වෙත පිවිසෙන්න
හෝ 076 464 0979 අමතන්න.

* පාඨමාලාව අවසානයේ දී වටිනා සහතිකයක් පිරිනැමේ.

පාඨමාලාව සඳහා ලියාපදිංචි වීමට ඉහත Google Link හි පෝරමය පුරවා, දක්වා ඇති අංකයට 076 464 0979 Whats App පණිවිඩයක් එවීම හෝ දුරකථන ඇමතුමක් ගැනීම සිදු කරන්න.

ඉඩ පහසුකම් ඇත්තේ 40 දෙනෙකුට පමණි.තෙදින පුරා ආහාර හා තේ පැන් සැපයේ.

ඔබ සම්බන්ධ වන්නේ නම් රුපියල් 12500 ක මුදලක් Sampath bank Nugegoda branch හි 100352083647 යන අංකයට G H K I Manoj (Account Name) වෙත යොමු කොට 076 464 0979 වෙත රිසිට් පත යොමු කරන්න.

විමසීම් - 076 464 0979 / 070 799 9001/ 070 790 9991

09/02/2024
*අනතුරු ඇඟවීමක් !*ඔබේ මෝටර් රථයේ ඩිකිය කිසිවිටෙක කිඩිවෙකුට ඇතුළතින් විවෘත නොකරන්න.* මේ මිතුරාගේ  අත්දැකීම කියවන්න .""ඊයේ...
09/02/2024

*අනතුරු ඇඟවීමක් !

*ඔබේ මෝටර් රථයේ ඩිකිය කිසිවිටෙක කිඩිවෙකුට ඇතුළතින් විවෘත නොකරන්න.*

මේ මිතුරාගේ අත්දැකීම කියවන්න .
"
"ඊයේ රාත්‍රියේ මා නිවසට යන විට විට පොලිස් නිලධාරියෙක් මට නවත්වන ලෙස සංඥා කළේය.
මම නැවැත්තුවාම එයා මට කිව්වා කාර් එකේ ඩිකිය අරින්න කියලා.
මම ඩිකිය ඇතුළතින් විවෘත කර බැසීමට සූදානම්ව සිටියද, පොලිස් නිලධාරියා පැවසුවේ “හරි හරි ඔයාට යන්න පුළුවන්” කියාය.

මම මගේ මෝටර් රථය පණ ගන්වා රිය පැදවීමට පටන් ගත්තෙමි, නමුත් යමක් මගේ මනසට වැදුණේ මගේ පසුපස දර්ශන කණ්ණාඩියෙන් එක් පොලිස් නිලධාරියෙකු ඔහුගේ දුරකථනයෙන් හදිසියේම කාටද කෝල් කරනු දුටු බැවිනි.

මම ටිකක් ඉස්සරහට ගිහින් හොඳ මාර්ග ආලෝකයක් හොයාගෙන මගේ කාර් එක නැවැත්තුවා. එන්ජිම ක්‍රියා විරහිත කර මම ගොස් මගේ ඩිකිය විවෘත කළෙමි.

දෙවියනේ...!
සුදු පළිඟු වගේ ඉතා කුඩා සිප් ලොක් බෑග් දෙකක් ඇතුළත දැකීමෙන් මම තිගැස්සී ගියෙමි. ((අයිස්,හෙරොයින් හෝ කොකේන්)

මම හිරිවැටුන නමුත් එය විසි කිරීමට තීරණය කළ අතර මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩුවකට මා පටලවන්න කල එවැනි දූෂිත නිලධාරීන්ගේ කැත වැඩ න් මා බේරා ගැනීම ගැන දෙවියන්ට ස්තූතිවන්ත විය.

පොලිසියේ නිලධාරීන් ඊළඟ මුරපොලේ සිටගෙන සිටින තම සගයන්ට මෝටර් රථයේ අංකය ලබා ගැනීමට දැනුම් දෙන්නට ඇත. මගේ අනුමානය නිවැරදි විය.
ආසන්න වශයෙන්, සැතපුම් භාගයකට පසු, තවත් පොලිස් නිලධාරියෙකු විසින් මා නතර කරන ලදී. මේ පාරත් මගේ ඩිකිය අරින්න කිව්වා. දැන් මම බැහැලා, පිටිපස්සෙන් ගිහින්, යතුරින් ඩිකිය ඇරියා. ඔවුන් කිසිවක් සොයා නොගැනීම ගැන ඔවුන්ට ප්‍රහේලිකාවක් සහ පුදුමයට පත්වන්නට ඇති බව මට විශ්වාසයි.

*ඔබේ මෝටර් රථ ඩිකිය ඇතුළතින්, කිසිවෙකු සඳහා, සාප්පු සංකීර්ණවල හෝ ගේට්ටු පිවිසුමේදී පවා විවෘත නොකරන්න. සෑම විටම බැස යතුරු සමඟ ඵය විවෘත කර ඔබේම අධීක්ෂණය යටතේ සෙවීමට අවසර දෙන්න. . ඔබ නමුත් සිර දඬුවමක් විඳීමෙන් ඔබ සදාකාලිකව වැඩ කළ සියල්ල නැති කර ගත හැකිය.

මේ දුෂ්ට හොරුන්ගෙන් තවත් අයව බේරගන්න Share කරන්න!

කොළඹදී වු සිදුවීමකි.
Copied

සනත් නිශාන්ත ලංකාවේ ජීවත් වූ අසික්කිත ම දේශපාලකයෙකු බවට විවාදයක් නෑ.ඔහු ජීවත් ව සිටිය දී ඒ බව තම ක්‍රියාවෙන් ඔප්පු කර ඇත...
26/01/2024

සනත් නිශාන්ත ලංකාවේ ජීවත් වූ අසික්කිත ම දේශපාලකයෙකු බවට විවාදයක් නෑ.
ඔහු ජීවත් ව සිටිය දී ඒ බව තම ක්‍රියාවෙන් ඔප්පු කර ඇති නිසා මියගිය පසු ඔහු යහපත් අයෙකු බවට පත් කිරීම අවශ්‍ය නෑ.

ඔහුගෙ මරණයෙන් පසු අමුතු සතුටක් හෝ අමුතු දුකක් මට නම් ඇතිවෙන්නෙත් නෑ. යම් දුකක් දැනෙනවා නම් දැනෙන්නේ ඔහුගෙ දරුවන් හා බිරිඳ ගැන.
දරුවන් සිවුදෙනෙකු සමග ගැහැනියක හුදෙකලා වීම අතිශය වේදනාබර අත්දැකීමක්.

මගේ ප්‍රශ්නය මේ කිසිවක් නොවෙයි.

අනතුරෙන් මියගිය අනෙක් තැනැත්තා ගැන.
ඔහුගෙ මිනියත් මේ මොහොතේ කොහේ හෝ තැනක එම්බාම් කෙරෙනවා ඇති.

සනත් නිශාන්තට කර්මය අනුව දඬුවමක් ලැබුණා නම් ඒ කොස්තාපල්වරයාට ලැබුණේ කුමන දඬුවමක් ද ?

ඔහුගේ පවුලේ උදවිය කවුරුන් ද ?
ඒ මහත්මයාගේ මරණයටත් සතුටු විය යුතුයි කියලා ඔබ හිතනවා ද ?

සනත් නිශාන්ත ස්ථිරව ම තමන්ගෙ පවුල වෙනුවෙන් යම් ආර්ථික පදනමක් දමා ඇති.

ඒත් හදිසි අනතුරකින් මියගිය කොස්තාපල්වරයෙකුගේ පවුලක ඉරණම කෙබඳු විය හැකි ද ?

Address

Rio De Janeiro, Rio De Janeiro, Rio De Janeiro, Brasil
Pannipitiya
1004

Alerts

Be the first to know and let us send you an email when Công Nghệ Thông Minh posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Công Nghệ Thông Minh:

Share