Aloka Elders' Home

Aloka Elders' Home Administered by Aloka Human development Foundation At present Aloka Elders Home is being maintained at Saddharmakara Pirivena situated at Pinwatta, Panadura.

With the initial participation of a few who offered to alleviate the suffering of helpless mothers and fathers who are left destitute on the road, we commenced ALOKA HUMAN DEVELOPMENT FOUNDATION on 11.06.2012. There are approximately 140 elders under our care and nearly 100 of them are elders who failed to get care and protection from and had been neglected and overlooked by their children. We man

age our daily commitments of maintaining these elders with the support of a limited few of committed benefactors. It is, however, to supplement the ever increasing expenditure that we aspire to seek your support and contribution.

මීට වසර 14 කට පමණ ඉහතදී අපගේ ආලෝකා මානව සංවර්ධන පදනම ආරම්භ කළෙමු. එහි මූලික අරමුණ වූයේ මහමගට වැටෙන දෙමව්පියන් වෙනුවෙන් රැකවරණය සැලසීමයි. ඒ හා බැඳුනු සමාජ සුබසාධනය අරමුණු කොටගත් ව්‍යාපෘති රාශියක් සැලසුම් කර ඇත. මහලු වියේදී ඇති වෙන පාළුව තනිකම ඔවුනට නොදැනෙන්නට කටයුතු කිරීම මූලික අරමුනයි. මේ සඳහා කණ්ඩායමක් ලෙස සාමුහිකව සමගියෙන් කටයුතු කරමින් සිටිමු......

16/08/2026

ඔයාලගෙ මේ දානවේල් නිසා තමයි මේ අම්මලාගෙ කුසගිනි නිවෙන්නෙ.හැකි පමණින් දාන වේලකින් උපකාර කරන්න.
ආලෝකා වැඩිහිටි නිවාසය - 071 822 0000

සුනාලි සිල්වා මහත්මිය විසින් අම්මලා, තාත්තලාට රසවත් දහවල් ආහාර වේලක්, අයිස් ක්‍රීම් සහ සවස තේ වේලක් ලබා දුන්නා. 🙏🥰ආලෝකා ...
14/08/2026

සුනාලි සිල්වා මහත්මිය විසින් අම්මලා, තාත්තලාට රසවත් දහවල් ආහාර වේලක්, අයිස් ක්‍රීම් සහ සවස තේ වේලක් ලබා දුන්නා. 🙏🥰

ආලෝකා වැඩිහිටි නිවාසය - පිංවත්ත - පානදුර - 071 822 0000

ආලෝකා වැඩිහිටි නිවාසය - පිංවත්ත - පානදුර - 071 822 0000
12/08/2026

ආලෝකා වැඩිහිටි නිවාසය - පිංවත්ත - පානදුර - 071 822 0000

ලෙස්ලි විජේසුන්දර මහතා විසින් මාසිකව ලබා දෙන උදෑසන තේ වේල මෙවරත් ජුලි මස අප වෙනුවෙන් ලබා දුන්නා. 🙏ආලෝකා වැඩිහිටි නිවාසය ...
11/08/2026

ලෙස්ලි විජේසුන්දර මහතා විසින් මාසිකව ලබා දෙන උදෑසන තේ වේල මෙවරත් ජුලි මස අප වෙනුවෙන් ලබා දුන්නා. 🙏
ආලෝකා වැඩිහිටි නිවාසය - පිංවත්ත - පානදුර - 071 822 0000

කණිෂ්ක ලෙවන්ගම මහත්මයා විසින් සවස තේ වේලක් ලබා දුන්නා, අමතරව අපට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ද ලබා දුන්නා 🙏                     ...
10/08/2026

කණිෂ්ක ලෙවන්ගම මහත්මයා විසින් සවස තේ වේලක් ලබා දුන්නා, අමතරව අපට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ද ලබා දුන්නා 🙏

ඔයාලා හැමෝටම ගොඩක්ම පිං අපිට හැමදාම මේ වගේ රසවත් කෑම ලබාදෙනවට 🙏🥰💎ආලෝකා වැඩිහිටි නිවාසය - පිංවත්ත - පානදුර - 071 822 0000...
08/08/2026

ඔයාලා හැමෝටම ගොඩක්ම පිං අපිට හැමදාම මේ වගේ රසවත් කෑම ලබාදෙනවට 🙏🥰💎

ආලෝකා වැඩිහිටි නිවාසය - පිංවත්ත - පානදුර - 071 822 0000

අමාලි තුශාරා මහත්මිය විසින් අපිට රසවත් දවල් දානයක් සහ අයිස්ක්‍රීම් ලබාදී ස්වාමීන් වහන්සේ නමක් වඩම්මවා හරවත් ධර්ම දේශනාවක...
07/08/2026

අමාලි තුශාරා මහත්මිය විසින් අපිට රසවත් දවල් දානයක් සහ අයිස්ක්‍රීම් ලබාදී ස්වාමීන් වහන්සේ නමක් වඩම්මවා හරවත් ධර්ම දේශනාවක් අප වෙනුවෙන් සිදුකලා. 🥰💎🙏

රුක්ශාණී රූපසිංහ මහත්මිය අපිට රසවත් තේ වේලක් ලබාදී, ලස්සන සංගීත වැඩසටහනක් පැවැත්වූවා.ආලෝකා වැඩිහිටි නිවාසය - පිංවත්ත - ප...
03/08/2026

රුක්ශාණී රූපසිංහ මහත්මිය අපිට රසවත් තේ වේලක් ලබාදී, ලස්සන සංගීත වැඩසටහනක් පැවැත්වූවා.

ආලෝකා වැඩිහිටි නිවාසය - පිංවත්ත - පානදුර - 071 822 0000

31/07/2026

කොච්චර වයසට ගියත් මේ හිත් තාමත් පුංචි ළමයි වගේ 🥰

ආලෝකා වැඩිහිටි නිවාසය - පිංවත්ත - පානදුර - 071 822 0000

29/07/2026

අවසන් වෙනකන් අහලා බලන්න... අම්මා 🤎🙏

Address

Pinwatta Piriwena, Pinwatta
Panadura
12500

Alerts

Be the first to know and let us send you an email when Aloka Elders' Home posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Aloka Elders' Home:

Shortcuts

Share