eClub YOUTH

eClub YOUTH eClub member's Association

13/04/2024

අනාගතේ ජය ගන්නට, පුංචි හිත්වලට සෙ‌නෙහසින් eClub අපේ අවුරුදු 🤗💝

10/02/2024
පිපෙන්නට වෙර දරණ,රැඳෙන්නට වෙහෙස වෙන...හෙට දවස දකින්නටඔවුන්ට අවැසිම මොහොතක...භේද සියල්ල පසෙකලා පණ නල සුරැකීම වෙනුවෙන්... ...
31/01/2024

පිපෙන්නට වෙර දරණ,
රැඳෙන්නට වෙහෙස වෙන...
හෙට දවස දකින්නට
ඔවුන්ට අවැසිම මොහොතක...
භේද සියල්ල පසෙකලා
පණ නල සුරැකීම වෙනුවෙන්... 🩸🤲

𝐞𝐂𝐥𝐮𝐛 𝐘𝐨𝐮𝐭𝐡 නව ලොවට අතහිත සමාජ සත්කාරය...
ජාතික ලේ බැංකුව වෙනුවෙන් අඛණ්ඩව පස්වන වරටත් සිදුකරන වාර්ශික ලේ දන්දීමේ වැඩසටහන..

පෙබරවාරි මස 09 වන සිකුරාදා උදෑසන 8.00 සිට...
𝐞𝐂𝐥𝐮𝐛 𝐁𝐮𝐬𝐢𝐧𝐞𝐬𝐬 𝐂𝐨𝐥𝐥𝐞𝐠𝐞 - පානදුර වෑකඩ පරිශ්‍රයේදී.

පින් සිතැති සැමට ආරාධනා...

07/09/2023

eClub YOUTH කාර්ය මණ්ඩලය සහ eClub Business College ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් ගැබිනි මව්වරුන් වෙනුවෙන් පැවැත්වූ විශේෂ වැඩසටහන.

eClub YOUTH විසින් ගැබිනි මව්වරුන් වෙනුවෙන් පැවැත්වූ විශේෂ වැඩසටහන.eClub YOUTH කාර්ය මණ්ඩලය සහ eClub Business College ශි...
07/09/2023

eClub YOUTH විසින් ගැබිනි මව්වරුන් වෙනුවෙන් පැවැත්වූ විශේෂ වැඩසටහන.

eClub YOUTH කාර්ය මණ්ඩලය සහ eClub Business College ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් ගැබිනි මව්වරුන් වෙනුවෙන් විශේෂිතවූ වැඩසටහනක් පැවැත්වීය.

වැඩසටහන අවසානයේදි එම වැඩසටහනට සහභාගි වූ ගැබිනි මව්වරුන් වෙනුවෙන් පෝෂ්‍යදායි දිවා ආහාර වේලක් සිසුන් විසින්ම පිලියෙල කර දුන් අතර ඔවුන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාදිමක්ද සිදු කරන ලදි.

𝐒𝐜𝐡𝐨𝐥𝐚𝐫𝐬𝐡𝐢𝐩𝐬 𝐀𝐰𝐚𝐫𝐝𝐢𝐧𝐠 𝐂𝐞𝐫𝐞𝐦𝐨𝐧𝐲 - 𝟐𝟎𝟐𝟑
23/08/2023

𝐒𝐜𝐡𝐨𝐥𝐚𝐫𝐬𝐡𝐢𝐩𝐬 𝐀𝐰𝐚𝐫𝐝𝐢𝐧𝐠 𝐂𝐞𝐫𝐞𝐦𝐨𝐧𝐲 - 𝟐𝟎𝟐𝟑

22/08/2023

𝐒𝐜𝐡𝐨𝐥𝐚𝐫𝐬𝐡𝐢𝐩𝐬 𝐀𝐰𝐚𝐫𝐝𝐢𝐧𝐠 𝐂𝐞𝐫𝐞𝐦𝐨𝐧𝐲 - 𝟐𝟎𝟐𝟑

𝐞𝐂𝐥𝐮𝐛 𝐘𝐨𝐮𝐭𝐡 නව ලොවට අත හිත ව්‍යාපෘතියේ තවත් එක් සමාජ සත්කාරයක්...

eClub Business College අධ්‍යාපන ආයතනයට වසර 5ක් සපිරීම නිමිත්තෙන් eClub Youth නව ලොවට අතහිත සාමාජ සත්කාර ව්‍යාපෘතිය යටතේ ශිෂ්‍යත්ව දිවයිනේ විවිධ පළාත් වල පාසල් සිසුන් හට මෙදින පිරිනමන ලදී.

𝐞𝐂𝐥𝐮𝐛 𝐘𝐨𝐮𝐭𝐡 නව ලොවට අත හිත ව්‍යාපෘතියේ තවත් එක් සමාජ සත්කාරයක්...රට දිනවන පොඩිත්තන්ට අද සතුටින් ඉගෙන ගන්න උගෙන කිරුඑ පළද...
19/08/2023

𝐞𝐂𝐥𝐮𝐛 𝐘𝐨𝐮𝐭𝐡 නව ලොවට අත හිත ව්‍යාපෘතියේ තවත් එක් සමාජ සත්කාරයක්...

රට දිනවන පොඩිත්තන්ට අද සතුටින් ඉගෙන ගන්න උගෙන කිරුඑ පළදින්න‍ට පුංචි ඔබට අපෙන් සවිය!!!

පානදුර ප්‍රදේශය තුල ආර්ථික අපහසුතා ඇති පවුල් ඒකකයන්හි පාසල් යන දු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නඟා සිටුවීම උදෙසා පිරිනැමෙන ශිෂ්‍යත්වය වැඩමුළුව!!!

දම් සිසිලෙන් සිත් සැනසෙන පින්බර පොසොන් පොහොයක් වේවා...!
02/06/2023

දම් සිසිලෙන් සිත් සැනසෙන පින්බර පොසොන් පොහොයක් වේවා...!

𝐌𝐚𝐲 𝟏𝐬𝐭𝐈𝐧𝐭𝐞𝐫𝐧𝐚𝐭𝐢𝐨𝐧𝐚𝐥 𝐋𝐚𝐛𝐨𝐮𝐫 𝐃𝐚𝐲! ❤
01/05/2023

𝐌𝐚𝐲 𝟏𝐬𝐭
𝐈𝐧𝐭𝐞𝐫𝐧𝐚𝐭𝐢𝐨𝐧𝐚𝐥 𝐋𝐚𝐛𝐨𝐮𝐫 𝐃𝐚𝐲! ❤

20/04/2023
ජාතික ලේ බැංකුව වෙනුවෙන් අඛණ්ඩව හතරවන වරටත් සිදුකරන ලද වාර්ශික ලේ දන්දීමේ කඳවුර අද දින ඉතා සාර්ථකත්ව eClub පරිශ්‍රයදී පැ...
18/02/2023

ජාතික ලේ බැංකුව වෙනුවෙන් අඛණ්ඩව හතරවන වරටත් සිදුකරන ලද වාර්ශික ලේ දන්දීමේ කඳවුර අද දින ඉතා සාර්ථකත්ව eClub පරිශ්‍රයදී පැවැත්වුනා. එහිදී ජාතික ලේ බැංකුව වෙනුවෙන් රුධිර ඒකක 100කට අධික ප්‍රමාණයක් ලබාදීමට හැකිවුනා.

මේ සදහා සහභාගී වූ ඔබ සැමට eClub Youth සංවිධානය ස්තූතිවන්ත වෙමු...

Address

Panadura
12500

Opening Hours

Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94755621621

Alerts

Be the first to know and let us send you an email when eClub YOUTH posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to eClub YOUTH:

Share