Team Y-Hub

Team Y-Hub Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Team Y-Hub, Youth Organization, A2, Panadura, Sri Lanka, Panadura.

23/01/2026
සරික්කමුල්ල තක්ෂිලා විද්‍යාලයේ 2024.11.08 පැවති Life skill වැඩසටහන, පානදුර යොවුන් පියස සහ පානදුර  Y-HUB තරුණ ජාලය එක්ව ප...
09/11/2024

සරික්කමුල්ල තක්ෂිලා විද්‍යාලයේ 2024.11.08 පැවති Life skill වැඩසටහන, පානදුර යොවුන් පියස සහ පානදුර Y-HUB තරුණ ජාලය එක්ව පැවැත්විය❤️😍🦋

2023.10.24 වන අද දින පානදුර මූලික රෝහල් ශ්‍රවනාගාරයේ Y-HUB අප වෙනුවෙන් පැවැත්වූ TOT වැඩසටහන...ඒ සදහා සම්බන්ධ වී අපව දැනු...
24/10/2024

2023.10.24 වන අද දින පානදුර මූලික රෝහල් ශ්‍රවනාගාරයේ Y-HUB අප වෙනුවෙන් පැවැත්වූ TOT වැඩසටහන...

ඒ සදහා සම්බන්ධ වී අපව දැනුවත් කල හා අපට ඉදිරි වැඩ කටයුතු සිදුවන ආකාර කියාදී අපව දිරිගැන්වූ..

පානදුර MOH ආයතනයේ වෛද්‍යා ඊශා මහත්මියටත්, වෛද්‍ය ලලන්තිකා මහත්මියටත්,
ADIC ආයතනයෙන් පැමිණි ඉමේශ් අචලිත් මහතාටත්,
පානදුර යොවුන් පියස වෛද්‍ය ලක්ශානි ප්‍රනාන්දු මහත්මියට හා හෙදි ශාමලී අබේසිංහ මහත්මියටත් බෙහෙවින් ස්තූතියි❤️✨....

අද වැඩ සටහන ඵලදායී කර ගන්න අපිත් එක්ක එකතු වුණු Y-HUB සාමාජිකයින්ටත් ස්තූතියි🥰❤️....

අද දින හොරේතුඩුව ශ්‍රී චන්ද්‍රසේකර මහා විද්‍යාලයේ සිසු සිසුවියන් හා ගුරු මණ්ඩලය සමග පැවැත්වූ මානසික සෞඛ්‍ය ගැටළු, මද්‍යස...
16/10/2024

අද දින හොරේතුඩුව ශ්‍රී චන්ද්‍රසේකර මහා විද්‍යාලයේ සිසු සිසුවියන් හා ගුරු මණ්ඩලය සමග පැවැත්වූ
මානසික සෞඛ්‍ය ගැටළු, මද්‍යසාර සහ දුම්වැටි මර්දන වැඩසනහ සහ විවිධ ක්‍රියාකාරකම් සිදු කිරීමත්, Youth zone කණ්ඩායම් පිහිටුවීම...😍❤️

2024.10.10 අද දින පානදුර මහානාම විද්‍යාලයීය ශිෂ්‍ය ශිෂ්‍යයාවන්   දැනුවත් කිරීමේ වැඩ සටහනමත්ද්‍රව්‍ය හා දුම්වැටි නිවාරණයම...
10/10/2024

2024.10.10 අද දින පානදුර මහානාම විද්‍යාලයීය ශිෂ්‍ය ශිෂ්‍යයාවන් දැනුවත් කිරීමේ වැඩ සටහන

මත්ද්‍රව්‍ය හා දුම්වැටි නිවාරණය
මානසික සෞඛ්‍ය
මානසික ගැටළු විසදා ගැනීම
යනාදී කරුණු පිළිබදව සාකච්ඡා කිරීම මෙහිදී සිදුවිය

ADIC ආයතනයේ ඉමේශ් අචලිත් මහතාගේ සහ පානදුර මූලික රෝහල් යොවුන් පියස භාර වෛද්‍ය ලක්ශානි ප්‍රනාන්දු මහත්මියගේ මූලිකත්වයෙන් සහ පානදුර Y-Hub කණ්ඩායම් සහභාගීත්වයෙන් පැවැත්වුණි🥰😍...

සිරස ලෝක ළමාදින වැඩ සටහන YAn Sri Lanka  තරුණ ජාලයත් සමග💗✨අපිත් එක්ක එකතු වෙන්න කැමති ඔයාලට ආදරයෙන් ආරාධනා කරනවාඑන්න Pana...
06/10/2024

සිරස ලෝක ළමාදින වැඩ සටහන YAn Sri Lanka තරුණ ජාලයත් සමග💗✨
අපිත් එක්ක එකතු වෙන්න කැමති ඔයාලට ආදරයෙන් ආරාධනා කරනවා

එන්න Panadura Y-Hub අපිත් සමග අත්වැල් බැද ගන්න...❤️

Address

A2, Panadura, Sri Lanka
Panadura

Website

Alerts

Be the first to know and let us send you an email when Team Y-Hub posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Team Y-Hub:

Share