07/07/2026
පුංචි පියවරකින් ආරම්භ වූ ගමන… අද මාධ්‍යයක ඇගයීමට. 🌱
සමාජයට යහපතක් කරන්න ගත් උත්සාහය අද තවත් බොහෝ දෙනෙකුට ආදර්ශයක් වී තිබීම ගැන නිහතමානීව සතුටු වෙනවා.
මේ ගමනේ අප සමඟ සිටි සියලු දෙනාට හෘදයාංගම ස්තුතියි. තවමත් මේ ආරම්භය පමණයි. 💚
Chamidu Prabodya
Nadeesha D Shalom
Paboda Thennakoon
Nethmina Karunarathna