28/07/2026
🌊✨ වෙරළේ අසිරිය 2026 - සහභාගිත්ව සහතික (E-Certificates)
Werale Asiriya 2026 - Participation Certificates
⭐ වෙරළේ අසිරිය 2026 සමස්ත ලංකා පාසල් චිත්‍ර තරඟාවලියේ පෙරපාසල්, ප්‍රාථමික, කනිෂ්ඨ, සහ ජ්‍යෙෂ්ඨ යන සියලු අංශ වල සහභාගිත්වයට සහතික හිමි නාමලේඛනය සහ විද්‍යුත් සහතිකපත් මෙම Google Drive links හි අන්තර්ගතය.
⭐ The name lists of participants eligible to receive participation certificates and the corresponding E-Certificates for all categories of the Werale Asiriya 2026 All-Island School Art Competition - Preschool, Primary, Junior, and Senior Sections - are available through the Google Drive links below.
1. පෙරපාසල් අංශය / PreSchool Section
https://drive.google.com/drive/folders/1XlnH7XW0kDkO38XamQYcVN9Qwd1HbcI0?usp=sharing
2. ප්‍රාථමික අංශය / Primary Section
https://drive.google.com/drive/folders/1F3aiShdhlVbetfBMdUe9G7JRQf74Uwn-?usp=sharing
3. කනිෂ්ඨ අංශය / Junior Section
https://drive.google.com/drive/folders/1o5FFtcYm0Q2Hpt8aHnuFiUrCBXanA9Sb?usp=sharing
4. ජ්‍යෙෂ්ඨ අංශය / Senior Section
https://drive.google.com/drive/folders/1wVOK80lFiQLVLSD7IZcukEDRQwNGtttX?usp=sharing
---------------------------------------------------------
⭕ බාගත කිරීම සඳහා උපදෙස් 👇
ඉහත links අතරින් ඔබ අයත් වන අංශයට අදාළ link එක ක්ලික් කිරීමෙන් ඔබට,
1. Name List (නාමලේඛනය)
සහ
2. E-Certificates (සහතිකපත්)
ලෙස ගොනු (file) 2ක් දිස්වේ.
එහි පළමු ගොනුවෙන් තමන්ගේ නමට අදාළ අංකය (උදා: N_002) හඳුනාගන්න.
ඉන්පසු දෙවන ගොනුව වෙත ප්‍රවේශ වී එම අංකයට අදාළ විද්‍යුත් සහතික පත (E-certificate) බාගත කර ගන්න (Download).
⭕ How to Download 👇
Please click the link corresponding to your category from the links above to download your certificate.
After opening the link, you will find two files:
1. Name List (නාමලේඛනය)
and
2. E-Certificates (සහතිකපත්)
First, open the Name List and find the code assigned to your name (e.g., N_002).
Then, open the E-Certificates folder and download the certificate that matches your assigned code.
⭕ සහතික පතෙහි ඔබගේ නමේ වෙනසක් ඇත්නම්..
නිවැරදි නම සහ සහතික පතෙහි අංකය සමඟ පහත අංකය ට WhatsApp පණිවිඩයක් අප වෙත යොමු කරන්න.
If there is any issue in your name on the certificate, please send us a WhatsApp message to the following number, stating your correct name and the corresponding certificate number.
WhatsAppp: +94777329235
⭕ 2026 ඔක්තෝබර් 31 දින මෙම Google Drive links වෙත ප්‍රවේශය අක්‍රීය කරන බැවින් එදිනට පෙර ඔබගේ සහතික පත් බාගත කිරීම (Download) සිදුකරන ලෙස කාරුණිකව දැනුම් දෙමු.
Access to these Google Drive links will be disabled on 31 October 2026. Therefore, kindly download your certificates before this date.
⭕ සහතික පිළිබඳව කුමන හෝ ගැටලුවක් ඇත්නම්, මෙහි ලබාදී ඇති අපගේ WhatsApp අංකය වෙත පණිවිඩයක් යොමු කරන්න.
If you have any issues or concerns regarding your certificates, please send a message to our WhatsApp number provided here.