18/06/2026
🪷කවදාවත්ම ඔබේ මව ඔබව අත්හරින්නේ නැත. ❤️❤️❤️ජීවිතයේ දුක්බරම මොහොතේ, ලෝකයේ සියලු දෙනා ඔබෙන් ඈත් වුවද, අම්මා ඔබ අසලම රැඳී සිටියි. මුළු ලෝකයම ඔබව වරදකරුවෙකු ලෙස දුටුවද,😌😌😌 අම්මාගේ හදවත තුළ ඔබ වෙනුවෙන් අනුකම්පාවත්, ආදරයත් කිසිදා අඩුවන්නේ නැත.❤️❤️❤️❤️😇😇😇
විශ්ව මාතාවගේ කරුණාවද එසේමය. ඔබ අසරණ වන සෑම මොහොතකම ඇය සිහිපත් කරන්න. ඔබේ හදවතේ ඇති සැබෑ දුක, බලාපොරොත්තු සහ ප්‍රාර්ථනා අවංකව ඇය ඉදිරියේ තබන්න. යහපත් සිතින්, සත්‍යවාදීව, ප්‍රතිපත්තිගරුකව ඉල්ලන දෙයට ඇයගේ ආශීර්වාදය හා මඟපෙන්වීම ලැබෙනු නියතය. විශ්වාසයෙන් හා අවංකභාවයෙන් ඇය වෙත යොමුවන හදවතක් කිසිදා හිස් අතින් ආපසු නොයයි." 🌺🙏🏻😇😇😇😇