Grama Niladari Welfare Association Padiyathalawa

Grama Niladari Welfare Association Padiyathalawa Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Grama Niladari Welfare Association Padiyathalawa, Non-Governmental Organization (NGO), Padiyatalawa.
(1)

GanG
16/03/2026

GanG

09/03/2026
පදියතලාව ග්‍රාමනිලධාරි සුභසාධක සංගමය මගින් 9 වෙනි වරට සංවිධානය කරනු ලබන ලේ දන් දීමේ කඳවුර 2026/03/09 දින පෙ.ව 9.00 සිට ප...
05/03/2026

පදියතලාව ග්‍රාමනිලධාරි සුභසාධක සංගමය මගින් 9 වෙනි වරට සංවිධානය කරනු ලබන
ලේ දන් දීමේ කඳවුර

2026/03/09 දින පෙ.ව 9.00 සිට

පදියතලාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්වේ..

පිං සිතින් ඔබ සැමට ආරාධනා... 🙏 🙏


රාජකාරි ජීවිතයේ 27 වසරක් සම්පූර්ණ කරන මිරිස්වත්ත ග්‍රාම නිලධාරි එච් එම් සමරතුංග මහතාට පදියතලාව ග්‍රාම නිලධාරි සුභ සාධක ස...
17/02/2026

රාජකාරි ජීවිතයේ 27 වසරක් සම්පූර්ණ කරන මිරිස්වත්ත ග්‍රාම නිලධාරි එච් එම් සමරතුංග මහතාට පදියතලාව ග්‍රාම නිලධාරි සුභ සාධක සංගමයේ උණුසුම් සුබ පැතුම්........

විශ්‍රාමික ජීවිත සහතික - 2026 විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව
01/01/2026

විශ්‍රාමික ජීවිත සහතික - 2026
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව

නව වසරේ රාජකාරි ආරම්භය - 2026ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පදියතලාව
01/01/2026

නව වසරේ රාජකාරි ආරම්භය - 2026
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පදියතලාව

නීරොගිමත් ඉසිඹු දිවියක් වේවා........වසර 38 ක පමණ කාලයක් රාජ්‍ය සේවයේ නිරතව සිට පදියතලාව ප්‍රදේශයේ ජනතාව අනුපමේය මෙහෙයක් ...
20/12/2025

නීරොගිමත් ඉසිඹු දිවියක් වේවා........

වසර 38 ක පමණ කාලයක් රාජ්‍ය සේවයේ නිරතව සිට පදියතලාව ප්‍රදේශයේ ජනතාව අනුපමේය මෙහෙයක් ඉටුකරමින් එච්.එම් නන්දසේන බංඩා අද දින සිට විශ්‍රාම දිවියට එළඹුණි..

ඔබ තුමාට පදියතලාව ග්‍රාමනිලධාරි සුභසාධක සංගමයේ සුබ පැතුම්..

04/12/2025
04/12/2025

අද දිනය පුරා ( බ්‍රහස්පතින්දා )
පදියතලාව පොළ භූමිය හා
පදියතලාව බස් නැවතුම්පොළ තුලදි

ගං වතුරින් අවතැන් වූ සරනක් අවැසි අපේම මිනිසුන් වෙනුවෙන්

සදාකාලික අපේ ඇසුරේසුවඳ නම් නොමැකුනාවේ......
03/07/2025

සදාකාලික අපේ ඇසුරේ
සුවඳ නම් නොමැකුනාවේ......

Address

Padiyatalawa

Website

Alerts

Be the first to know and let us send you an email when Grama Niladari Welfare Association Padiyathalawa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share