MYC "මතුරට යූත් ක්ලබ්"

MYC "මතුරට යූත් ක්ලබ්" Never Back Down
(1)

10/12/2025

මතුරට වෙනුවෙන් ❤️

Please share this video🙏

මතුරට සහ අවට සියලු දෙනා අවදානයෙන් සිටින්න ඉදිරි දින කිහිපය තුල 100mm වැඩි වර්ෂාපතනයක් ඇති විය හැක.
26/11/2025

මතුරට සහ අවට සියලු දෙනා අවදානයෙන් සිටින්න ඉදිරි දින කිහිපය තුල 100mm වැඩි වර්ෂාපතනයක් ඇති විය හැක.

😥
22/11/2025

😥

ජීවිතකාලයක් ගොඩනගාගත් දේවල් නැතිවෙලා යන්න'
ජීවිතකාලයක් ලග හිටපු ආදරනීයන් නැති වෙලා යන්න'
එක තප්පරයක් ඇති..
හෙට ගැන ප්ලෑන් තියාගෙන,
අද කාට හරි අංචියක් ඇදලා,
තමන් තමයි පොර කියලා ජිවත්වෙන මිනිස්සු තේරුම් ගන්න ඕනි දෙයක් තියනවා!
හැමදේම තාවකාලිකයි !
මේ ජිවිතේ මේ තප්පර කොයිවෙලේ කොතැනක වෙනස් වෙයිද කියලා අපි දන්නේ නෑ !
අන්න ඒ නිසා ජිවත්වෙන ජිවිතේ අනුන්ට හිරිහැරයක් නොවි කදරයක් නොවි සාමකාමිව ජිවත්වෙන්න🙏

"මියගිය අපේ උන් හැමෝටම නිවන් සුව"!!!

06/11/2025

" මතුරට " හදවතේ උඩින් ම තියන තැනක් ❤️

කැමති නම් ධර්මය අහන්න... කැමතිනම් ධර්මයේහි හැසිරෙන්න.... කැමතිනම් ධර්මයට වැළඳ ගන්න...අකමැති නම් අතහරින්න....අවමානය අපහාස...
05/11/2025

කැමති නම් ධර්මය අහන්න...
කැමතිනම් ධර්මයේහි හැසිරෙන්න....
කැමතිනම් ධර්මයට වැළඳ ගන්න...
අකමැති නම් අතහරින්න....
අවමානය අපහාසය වෛර නොකරන්න....
දූෂණය වන්නේ ඔබේ හිතමයි.

රැල්ලට හරි කමක් නෑ ධර්මය අහපු නැති එක් කෙනෙක් හරි ධර්මය අහන්න පෙළඹෙනවා නම්,
අහන එක වචනයකින් හරි ජීවිතය හදා ගන්නවා නම් ඒ ගුණය දකින්න.
ගුණ දකින්න පුරුදු වුනාම දොස් දැකීම හිතට බරක් කියලා දවසක තේරෙයි.

සුවපත් වේවා...බුදු සරනයි 🙏

25/10/2025
අපේ රට වෙනුවෙන් මතුරට නියෝජනයක්..දවසක ලෝකෙම දිනමු ජයවේවා ❤️
21/10/2025

අපේ රට වෙනුවෙන් මතුරට නියෝජනයක්..
දවසක ලෝකෙම දිනමු ජයවේවා ❤️

මතුරට කොල්ලො ටික එකතු වෙලා කාළයක් තිස්සේ ප්ලෑන් කරපු ලස්සන වැඩක් ❤ වැඩේ නම් ඉවර නෑ..බලනනකො එතැන ලස්සන 💚Mathurata "ම තු ර...
12/09/2025

මතුරට කොල්ලො ටික එකතු වෙලා කාළයක් තිස්සේ ප්ලෑන් කරපු ලස්සන වැඩක් ❤
වැඩේ නම් ඉවර නෑ..
බලනනකො එතැන ලස්සන 💚
Mathurata "ම තු ර ට"

Address

Mathurata
Nuwaraeliya Colony
20748

Website

Alerts

Be the first to know and let us send you an email when MYC "මතුරට යූත් ක්ලබ්" posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share