10/09/2024
අනුර Ad series එකක් ගැහුවා :
* Publish කරේ පොරගෙම Official Account එකේ.
* දෙන්න ඕනෙ පණිවිඩේ On Point දෙනවා.
* මඩ , ගොං ආතල් නෑ , ඇත්ත සමාජෙන් සිද්ධි අරගෙන ඒ අනුසාරෙන් වැඩේ කරලා තියෙනවා.
* ලංකාවෙ උඩම ඉන්න වෘත්තීයමය නළුවො ප්‍රසිද්ධියෙ රඟපානවා.
* Ad Direct කරපු මනුස්සයා එලිපිටම පේන්න ඉන්නවා. නම් ගම් එක්කම.
අනික් උන් Ad Series කරනවා :
* තමන්ගෙ Official ඒවයෙ දාන්න බැරි මෝඩ joke නිසා ,Publish කරන්නෙ කීයකට හරි විකිණෙන විකාර Pages වල.
* Point දීම කෙසේ වෙතත් උන් උන්ගෙම Points කුඩුකරගන්නවා.
* Direct කරපු එකා එලියට එන්නෑ.ඒ උනාට දැක්ක ගමන් හැමෝම දන්නවා ගොං ආතල් දෙන එකාව.
* වෘත්තීයමය නළුවන්ට රෙද්දක් ඇඳන් රඟපාන්න බැරි නිසා පාරෙ යන උන්ව අල්ලගෙන Ad ටික කරනවා. රඟපාන උන්ට අඩුගානෙ පැටලෙන්නැතුව දෙබස් ටික කියාගන්නවත් බෑ.
ප.ලි :
* එක්කො අනුරගෙ Ad එකක් අරන් උන්ට ඕනෙ විදියට Dub කරන්න ගිහින් නාලා ටිකකින් වැඩේ වැරදුනාම Shape එකේ Delete කරගන්නවා.
copied - Akila Siriwardane ✍️