The Genaration Church

The Genaration Church POWER | LOVE | SELF DISCIPLINE

This is The Generation of them that seek him, That seek thy face, O Jacob. Selah. Psalm 24:6 KJV
👑

*කොහේදිත් ඔබ මා සමඟය*You are with me wherever I go.Word Of God Pastor Jonathan Cooray - J | CThe Generation Church _බලාප...
05/09/2026

*කොහේදිත් ඔබ මා සමඟය*
You are with me wherever I go.

Word Of God
Pastor Jonathan Cooray - J | C
The Generation Church

_බලාපොරොත්තුවෙන් එන්න !!!_

සෙනසුරාදා සවස 6ට

Nishen Jonathan Cooray
The Genaration Church

මම නුඹට පෙරටුවෙන් යාමේ ආශීර්වාද !!!          Blessing as I Go Before You!!!Word Of God Pastor Jonathan Cooray S A T U R ...
28/08/2026

මම නුඹට පෙරටුවෙන් යාමේ ආශීර්වාද !!!
Blessing as I Go Before You!!!

Word Of God
Pastor Jonathan Cooray

S A T U R D A Y | S I X . P M
K A D A W A T A

බලාපොරොත්තුවෙන් එන්න!!!

The Genaration Church
Nishen Jonathan Cooray


__|||[ *Women's Generation* ]|||__------💝 _Hour of Ladies_ 🛐------             🤰🏻  👩🏻‍🎓  👰🏻‍♀️  🤱🏻          ඔ බ   සු වි ...
17/08/2026

__|||[ *Women's Generation* ]|||__
------💝 _Hour of Ladies_ 🛐------
🤰🏻 👩🏻‍🎓 👰🏻‍♀️ 🤱🏻

ඔ බ සු වි ශේ ෂී යි!!!

ඔබ කුමන වාතාවරණයක් තුල
ගමන් කරමින් ගියත්,
දෙවිදුන්ට ඔබ කෙරෙහි
විශාල සැලැස්මක් ඇත.

බලාපොරොත්තුවෙන් එන්න !!!

දිනය - සදුදා (17) දින
වෙලාව - රාත්‍රි 8:30
මාධ්‍යය - WhatsApp LINK එක ඔස්සේ


_බලයත් ගෞරවයත් ඇගේ ඇඳුම්ය;_
_ඈ මතු දවස් ගැන සිනාසෙන්නීය_
හිතෝපදේශ 31:25

Info - +94755888777

_Power | Love | Self Discipline_


The Genaration Church Nishen Jonathan Cooray

බලවත් විශාල දොරක්    ඔබට ඇරි ඇත!!!පැමිණ ආශීර්වාදය ලබා ගන්න බලාපොරොත්තුවෙන් එන්න!!!Date - 15th of August           Saturd...
14/08/2026

බලවත් විශාල දොරක්
ඔබට ඇරි ඇත!!!

පැමිණ ආශීර්වාදය ලබා ගන්න

බලාපොරොත්තුවෙන් එන්න!!!

Date - 15th of August
Saturday
Time - 6:00PM
Place - Kadawata

👑
The Genaration Church

Saturday Eve' Church🕕 - Eve 6📍 - Kadawata 🏷️ - Today බලාපොරොත්තුවෙන් එන්න!!!The Genaration Church
08/08/2026

Saturday Eve' Church

🕕 - Eve 6
📍 - Kadawata
🏷️ - Today

බලාපොරොත්තුවෙන් එන්න!!!
The Genaration Church


Pastor Jonathan Cooray and Jubilee TeamNishen Jonathan Cooray
05/08/2026

Pastor Jonathan Cooray and Jubilee Team

Nishen Jonathan Cooray

10/04/2026

09/04/2026
පාස්කු සිනමා රාත්‍රිය        I B U L G O D A____________________________       ලොව පුරා සමරන   පාස්කු සතිය නිමිත්තෙන්   ...
29/03/2026

පාස්කු සිනමා රාත්‍රිය
I B U L G O D A
____________________________

ලොව පුරා සමරන
පාස්කු සතිය නිමිත්තෙන්
පවුලේ සැමට පැමිණ
නැරැඹීමට කෙරෙන
*ගෞරවනීය ආරාධනයයි.*

_වෙහෙස වන්නාවූ, බර උසුලන්නාවූ සියල්ලනි, මා වෙතට එන්න. මම ඔබට සහනය දෙන්නෙමි.''_
_මතෙව් 11:28_

📆 - 2026-03-29 ( ඉරුදින )
⌚ - 6:30 PM
📍 - ශාන්ති මාවත, ඉබුල්ගොඩ

The Genaration Church
Nishen Jonathan Cooray

Address

Nugegoda

Website

Alerts

Be the first to know and let us send you an email when The Genaration Church posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share