Vidudaya Vidya Sahodarathwaya

Vidudaya Vidya Sahodarathwaya Vidudaya Vidya Sahodarathwaya a leading student union in Faculty of Applied Sciences, University of Sri Jayewardenepura.

15 වන සහෘද යාත්‍රාවෙන්ප්‍රතිසංස්කරණය කිරීමට බලාපොරොත්තු වන පුස්තකාලය සඳහා ඔබ සතුව ඇති භාවිත කළ හෝ නොකළ- විෂයානුබද්ධ පොත්...
20/11/2025

15 වන සහෘද යාත්‍රාවෙන්
ප්‍රතිසංස්කරණය කිරීමට බලාපොරොත්තු වන පුස්තකාලය සඳහා ඔබ සතුව ඇති භාවිත කළ හෝ නොකළ

- විෂයානුබද්ධ පොත්
- නවකතා
- කෙටි කතා
- සඟරා සහ වෙනත් පොත්

නොවැම්බර් 24, 25 සහ දෙසැම්බර් 1, 2 දිනයන්හි දී
- විවෘත ආපන ශාලාව අසල දී සහ
- භෞතික විද්‍යා අධ්‍යනාංශය අසල දී
අප වෙත ලබා දිය හැකිය.

විමසීම්:
- සකුන් - 076 042 8278
- සහන් - 078 454 7868



පුස්තකාල සඳහා අයදුම්පත් කැඳවීමශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විදුදය විද්‍යා සහෝදරත්වය විසින් 15 වන වරටත් ක්‍රියාත්මක ක...
20/11/2025

පුස්තකාල සඳහා අයදුම්පත් කැඳවීම

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විදුදය විද්‍යා සහෝදරත්වය විසින් 15 වන වරටත් ක්‍රියාත්මක කරනු ලබන සහෘද යාත්‍රා වැඩසටහන යටතේ දිවයිනේ අඩු පහසුකම් සහිත පාසලකට අංග සම්පූර්ණ පුස්තකාලයක් ලබා දීමට කටයුතු කරයි. මේ සඳහා පහත නිර්ණායක සලකා බලනු ලබයි.

- අ.පො.ස. උසස් පෙළ අවම විෂය ධාරා 2ක් යටතේ සිසුන් අධ්‍යාපනය හැදෑරීම.
- පාසලෙහි ආසන්න වශයෙන් සිසුන් 500ක් පමණ හෝ ඊට වැඩි ප්‍රමාණයක් අධ්‍යාපනය හැදෑරීම.
- පාසල තුළ පුස්තකාලයක් නොපැවතීම හෝ පුස්තකාලයක් පැවතිය ද අංග සම්පූර්ණ නොවන අඩු පහසුකම් සහිත පුස්තකාලයක් වීම.

ඔබගේ පාසලත් ඉහත කරුණු සපුරන්නේ නම් ඔබටත් මේ සඳහා අයදුම් කළ හැකි අතර ඔබගේ අයදුම්පත, පහත සඳහන් සබැඳිය මගින් හෝ ලියාපදිංචි තැපෑල මගින් අප වෙත යොමු කරන්න.

අයදුම්පත්‍ර භාරගන්නා අවසන් දිනය: 2025. 12. 01
🔗 අයදුම් කරන්න: https://forms.gle/PU21yL2vY1nVCYX58

ලිපිනය:
සභාපති,
විදුදය විද්‍යා සහෝදරත්වය,
ව්‍යවහාරික විද්‍යා පීඨය,
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය,
ගංගොඩවිල, නුගේගොඩ.

විමසීම්:
- ලහිරු - 078 260 8165
- පමිඳු - 070 504 2765
- email - [email protected]



පුස්තකාල සඳහා අයදුම්පත් කැඳවීම

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විදුදය විද්‍යා සහෝදරත්වය විසින් 15 වන වරටත් ක්‍රියාත්මක කරනු ලබන සහෘද යාත්‍රා වැඩසටහන යටතේ දිවයිනේ අඩු පහසුකම් සහිත පාසලකට අංග සම්පූර්ණ පුස්තකාලයක් ලබා දීමට කටයුතු කරයි. මේ සඳහා පහත නිර්ණායක සලකා බලනු ලබයි.

- අ.පො.ස. උසස් පෙළ අවම විෂය ධාරා 2ක් යටතේ සිසුන් අධ්‍යාපනය හැදෑරීම.

- පාසලෙහි ආසන්න වශයෙන් සිසුන් 500ක් පමණ හෝ ඊට වැඩි ප්‍රමාණයක් අධ්‍යාපනය හැදෑරීම .

- පාසල තුළ පුස්තකාලයක් නොපැවතීම හෝ පුස්තකාලයක් පැවතිය ද අංග සම්පූර්ණ නොවන අඩු පහසුකම් සහිත පුස්තකාලයක් වීම.

ඔබගේ පාසලත් ඉහත කරුණු සපුරන්නේ නම් ඔබටත් මේ සඳහා අයදුම් කළ හැකි අතර ඔබගේ අයදුම්පත, පහත සඳහන් සබැඳිය මගින් හෝ ලියාපදිංචි තැපෑල මගින් අප වෙත යොමු කරන්න.

අයදුම්පත්‍ර භාරගන්නා අවසන් දිනය: 2025. 12. 01

🔗 අයදුම් කරන්න: https://forms.gle/PU21yL2vY1nVCYX58

ලිපිනය:
සභාපති,
විදුදය විද්‍යා සහෝදරත්වය,
ව්‍යවහාරික විද්‍යා පීඨය,
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය,
ගංගොඩවිල, නුගේගොඩ.

විමසීම්:
- ලහිරු - 078 260 8165
- පමිඳු - 070 504 2765
- email - [email protected]



දැනුම සොයන්නට මං පෙත් විවර කරනු වස්,සිප් සවියඅ.පො.ස. සාමාන්‍ය පෙළ සම්මන්ත්‍රණ මාලාවසහෘද යාත්‍රා 15 වන අදියරට සමගාමීව සිද...
14/11/2025

දැනුම සොයන්නට මං පෙත් විවර කරනු වස්,

සිප් සවිය

අ.පො.ස. සාමාන්‍ය පෙළ සම්මන්ත්‍රණ මාලාව

සහෘද යාත්‍රා 15 වන අදියරට සමගාමීව සිදුකරන අ.පො.ස. සාමාන්‍ය පෙළ සම්මන්ත්‍රණ මාලාවේ පළමු වැඩසටහන ගණිත විෂය මූලික කරගනිමින්, නොවැම්බර් මස 11, 12,13 තෙදින පුරා

- කුඩලිගම මහා විද්‍යාලයේ
- දීයකඩුව කනිෂ්ඨ විද්‍යාලයේ සහ
- වෙල්ගම කනිෂ්ඨ විද්‍යාලයේ

සිසුන්ද සම්බන්ධ කර ගනිමින්
*මහගම පොලේගොඩ මහා විද්‍යාලයේ දී* පැවැත්විණි.




ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ,ව්‍යවහාරික විද්‍යා පීඨයේ,බහු අවයවික විද්‍යා අධ්‍යයනාංශයේ,පළමු වසර ඉගෙනුම ලැබූ,ගම්පහ, සී...
25/10/2025

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ,
ව්‍යවහාරික විද්‍යා පීඨයේ,
බහු අවයවික විද්‍යා අධ්‍යයනාංශයේ,
පළමු වසර ඉගෙනුම ලැබූ,
ගම්පහ, සීදූව ප්‍රදේශයේ පදිංචිව සිටි
නිමුතු වත්සිළු සහෝදරයාගේ
හදිසි අභාවය වෙනුවෙන්
අපගේ සාතිශය සංවේගය!

විදුදය විද්‍යා සහෝදරත්වය
ව්‍යවහාරික විද්‍යා පීඨය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

"ස්නේහ පාරාදීසයේ සදා නොසිඳෙන උල්පත"අම්මා 2025©️ 2025 vvs media team.Images may not be copied, printed, or otherwise diss...
23/08/2025

"ස්නේහ පාරාදීසයේ සදා නොසිඳෙන උල්පත"

අම්මා 2025

©️ 2025 vvs media team.
Images may not be copied, printed, or otherwise disseminated without the express written permission of the vvs media team. All Rights Reserved.



11/08/2025

"ස්නේහ පාරාදීසයේ
නොසිඳෙන උල්පත"

ළඟදීම...

විදුදය විද්‍යා සහෝදරත්වය
ව්‍යවහාරික විද්‍යා පීඨය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය



Freshers’ Night 22/23 BatchVidudaya Vidya SahodarathwayaFaculty of Applied Sciences University of Sri Jayewardenepura   ...
11/08/2025

Freshers’ Night 22/23 Batch

Vidudaya Vidya Sahodarathwaya
Faculty of Applied Sciences
University of Sri Jayewardenepura



අභියෝග පිට අභියෝග පැමිණි වර්ෂයක තම ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන්  නායකත්වය ලබාදුන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික...
01/07/2025

අභියෝග පිට අභියෝග පැමිණි වර්ෂයක තම ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් නායකත්වය ලබාදුන්

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ
ව්‍යවහාරික විද්‍යා පීඨයේ
විදුදය විද්‍යා සහෝදරත්වයේ

හිටපු සභාපති

ඔශේන් දිසානායක සහෝදරයා

ඇතුළු වගකීම් දැරූ
සියලු සහෝදර සහෝදරියන් වෙත අපගේ ප්‍රණාමය!

විදුදය විද්‍යා සහෝදරත්වය
ව්‍යවහාරික විද්‍යා පීඨය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය



ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ විදුදය විද්‍යා සහෝදරත්වයේ නව වගකීම් පත් විය. විදුදය විද්‍යා සහ...
28/06/2025

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ විදුදය විද්‍යා සහෝදරත්වයේ නව වගකීම් පත් විය.


විදුදය විද්‍යා සහෝදරත්වය,
ව්‍යවහාරික විද්‍යා පීඨය,
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය.



"ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කළහ."ශිෂ්‍ය වීර දිනය 2025විදුදය විද්‍යා සහෝදරත්වයව්‍යවහාරික විද්‍යා පීඨයශ්‍රී ජයවර්ධනපුර විශ්ව...
19/06/2025

"ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කළහ."

ශිෂ්‍ය වීර දිනය 2025

විදුදය විද්‍යා සහෝදරත්වය
ව්‍යවහාරික විද්‍යා පීඨය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

Address

Nugegoda

Alerts

Be the first to know and let us send you an email when Vidudaya Vidya Sahodarathwaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Vidudaya Vidya Sahodarathwaya:

Share