Leo Club of GWUIM - Fissms

Leo Club of GWUIM - Fissms Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Leo Club of GWUIM - Fissms, Youth Organization, Indigolla, Nugegoda.

Leo Club of Gampaha Wickramarachchi University of Indigenous Medicine, Faculty of Indigenous Social Sciences and Management Studies (FISSMS), sponsored by the Lions Club of Boralesgamuwa Metro

🤝✨ ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයීය දේශීය සමාජීය විද්‍යා හා කළමනාකරණ අධ්‍යයන පීඨයේ ලියෝවරුන් විසින් සංව...
02/10/2026

🤝✨ ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයීය දේශීය සමාජීය විද්‍යා හා කළමනාකරණ අධ්‍යයන පීඨයේ ලියෝවරුන් විසින් සංවිධානය කරන ලද “අත්වැල්- Helping Hands” සමාජ සත්කාරක වැඩසටහන නිමාවට පත් වූ වගයි! ❤️

දරුවන්ගේ සිනහවට හේතුවක් වීමටත්, ඔවුන්ගේ අනාගතයට කුඩා නමුත් අර්ථවත් දායකත්වයක් ලබා දීමටත් අපට අවස්ථාව ලබාදුන් සැමට හෘදයාංගම ස්තූතියි. 🙏✨

එක් වූ සෑම හදවතක්ම වෙනසක් ඇති කළා. ❤

නිර්මාණකරණය: ලියෝ යශ්මි නවෝදා





02/10/2026

📚✨ අත්වැල් (Helping Hands) – වයිට්බෝඩ් හා ප්‍රශ්න පත්‍ර කට්ටල පරිත්‍යාග වැඩසටහන

📆 ඔක්තෝබර් මස 02 වන සිකුරාදා

🏫 උමැප/අනු/තඹු/ගල්/කලංකුට්ටිය මහා විද්‍යාලයේදී

දැන් පැවැත්වේ.

Hands



01/10/2026

IGNITE – Volume 2, Issue 1 🦁✨

We are delighted to present IGNITE – Volume 2, Issue 1, the official newsletter of the Leo Club of Gampaha Wickramarachchi University of Indigenous Medicine – FISSMS.

This edition brings together our memorable moments, service projects, achievements, leadership experiences, creative contributions, and the inspiring stories of our Leos. ✨

Through every page, we celebrate the spirit of Leadership, Experience, and Opportunity and capture the journey that continues to make our Leo family stronger.

📖 Read the full newsletter here:
🔗 https://anyflip.com/dszco/zmly/

Read. Relive. Inspire. IGNITE! 🔥🦁





Ignite | Volume 02 Issue 01 ✨️We are delighted to present IGNITE – Volume 2, Issue 1, the official newsletter of the Leo...
01/10/2026

Ignite | Volume 02 Issue 01 ✨️

We are delighted to present IGNITE – Volume 2, Issue 1, the official newsletter of the Leo Club of Gampaha Wickramarachchi University of Indigenous Medicine – FISSMS.

This edition brings together our memorable moments, service projects, achievements, leadership experiences, creative contributions, and the inspiring stories of our Leos.

🌍 INTERNATIONAL DAY OF OLDER PERSONS ✨The International Day of Older Persons is observed every year on 1 October to reco...
01/10/2026

🌍 INTERNATIONAL DAY OF OLDER PERSONS ✨

The International Day of Older Persons is observed every year on 1 October to recognize the valuable contributions of older persons and raise awareness about the opportunities and challenges associated with ageing.

It is a day to appreciate their wisdom, experiences, contributions, and the important role they play in families and communities.

This International Day of Older Persons, let us promote respect, dignity, inclusion, and care for older persons and work towards a society where everyone can age with dignity and security.

Let us honour their stories, value their wisdom, and celebrate their contributions. 🤝❤️

Together for Dignity and Inclusion 🌍





🌍 World Children’s Day 2026 ✨World Children’s Day is observed in Sri Lanka on 1 October to celebrate children and recogn...
01/10/2026

🌍 World Children’s Day 2026 ✨

World Children’s Day is observed in Sri Lanka on 1 October to celebrate children and recognize their rights, wellbeing, happiness, and development.

It is a day to appreciate the importance of creating a safe, caring, and supportive environment where every child can learn, grow, and reach their full potential.

This World Children’s Day, let us celebrate the joy and dreams of every child and continue to support a future filled with love, education, protection, and equal opportunities.

Every child deserves a safe childhood and a brighter future. 🌈💙

Together for Every Child 🤝





🦁 IGNITE – Volume 2, Issue 1 ✨We are delighted to present IGNITE – Volume 2, Issue 1, the official newsletter of the Leo...
01/10/2026

🦁 IGNITE – Volume 2, Issue 1 ✨

We are delighted to present IGNITE – Volume 2, Issue 1, the official newsletter of the Leo Club of Gampaha Wickramarachchi University of Indigenous Medicine – FISSMS.

This edition brings together our memorable moments, service projects, achievements, leadership experiences, creative contributions, and the inspiring stories of our Leos. ✨

Through every page, we celebrate the spirit of Leadership, Experience, and Opportunity and capture the journey that continues to make our Leo family stronger.

📖 Read the full newsletter here:
🔗 https://anyflip.com/dszco/zmly/

Read. Relive. Inspire. IGNITE! 🔥🦁





📚✨ අත්වැල් (Helping Hands)වයිට්බෝඩ් හා ප්‍රශ්න පත්‍ර කට්ටළ පරිත්‍යාග වැඩසටහන.නොවැළැක්විය හැකි හේතුවක් මත 2026. 10. 01 දි...
30/09/2026

📚✨ අත්වැල් (Helping Hands)
වයිට්බෝඩ් හා ප්‍රශ්න පත්‍ර කට්ටළ පරිත්‍යාග වැඩසටහන.

නොවැළැක්විය හැකි හේතුවක් මත 2026. 10. 01 දිනට යෙදී තිබූ වැඩසටහන 2026. 10. 02 දින පැවැත්වේ.

📆 ඔක්තෝබර් මස 02 වන සිකුරාදා

🏫 උමැප/අනු/තඹු/ගල්/කලංකුට්ටිය මහා විද්‍යාලයේදී

⏰ පෙරවරු 11.00 සිට

නිර්මාණකරණය: ලියෝ යශ්මි නවෝදා

Hands



ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයීය දේශීය සමාජීය විද්‍යා හා කළමනාකරණ අධ්‍යයන පීඨයේ ලියෝවරුන් විසින් පවත්වන...
28/09/2026

ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයීය දේශීය සමාජීය විද්‍යා හා කළමනාකරණ අධ්‍යයන පීඨයේ ලියෝවරුන් විසින් පවත්වනු ලැබූ “ඔසු පැන් දාන” දන්සල සාර්ථකව නිමාවට පත් වූ වගයි! ✨

මෙම සත්කාරය සාර්ථක කරගැනීමට සහයෝගය ලබාදුන් සැමට හෘදයාංගම ස්තූතියි. 🙏





📚✨ අත්වැල් | Helping Handsවයිට්බෝඩ් හා ප්‍රශ්න පත්‍ර කට්ටළ පරිත්‍යාග කිරීමේ වැඩසටහනඅද දරුවෙකුට ලබාදෙන ඉගෙනීමේ අවස්ථාවක්,...
27/09/2026

📚✨ අත්වැල් | Helping Hands

වයිට්බෝඩ් හා ප්‍රශ්න පත්‍ර කට්ටළ පරිත්‍යාග කිරීමේ වැඩසටහන

අද දරුවෙකුට ලබාදෙන ඉගෙනීමේ අවස්ථාවක්, හෙට දවසේ සාර්ථක අනාගතයකට මඟ පාදයි.

📆 ඔක්තෝබර් මස 01 වන බ්‍රහස්පතින්දා

🏫 උමැප/අනු/තඹු/ගල්/කලංකුට්ටිය මහා විද්‍යාලයේදී

⏰ පෙරවරු 11.00 සිට

"පුංචි සත්කාරයක් වුවද, දරුවෙකුගේ හෙට දවසට විශාල ආලෝකයක්." 🌟

අනාගත පරපුරේ සිහින සවිමත් කිරීමට පිදෙන තිළිණයකි.

නිර්මාණකරණය: ලියෝ යශ්මි නවෝදා

Hands



Address

Indigolla
Nugegoda

Website

Alerts

Be the first to know and let us send you an email when Leo Club of GWUIM - Fissms posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share