Inter University Students' Federation

Inter University Students' Federation The official page of the Inter University Students' Federation

විරෝධතා ක්‍රියාමාර්ගය - 2026/09/03නූතන ලෝකයට ගැලපෙන ලෙස උසස් අධ්‍යාපන පාඨමාලා යාවත්කාලීන කරනු!පීඨ සංකීර්ණ, විද්‍යාගාර සං...
04/09/2026

විරෝධතා ක්‍රියාමාර්ගය - 2026/09/03

නූතන ලෝකයට ගැලපෙන ලෙස උසස් අධ්‍යාපන පාඨමාලා යාවත්කාලීන කරනු!

පීඨ සංකීර්ණ, විද්‍යාගාර සංවර්ධනයට - ආචාර්ය මහාචාර්ය හිඟයට විසඳුම් ලබාදීමට අයවැයෙන් ප්‍රමාණවත් ප්‍රතිපාදන වෙන්කරනු!

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය.

03/09/2026

නූතන ලෝකයට ගැලපෙන ලෙස උසස් අධ්‍යාපන පාඨමාලා යාවත්කාලීන කරනු!

පීඨ සංකීර්ණ, විද්‍යාගාර සංවර්ධනයට - ආචාර්ය මහාචාර්ය හිඟයට විසඳුම් ලබාදීමට අයවැයෙන් ප්‍රමාණවත් ප්‍රතිපාදන වෙන්කරනු!

විරෝධතා ක්‍රියාමාර්ගය (2026/09/03) - හිරු පුවත් වාර්තාකරණය

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය.

03/09/2026

නූතන ලෝකයට ගැලපෙන ලෙස උසස් අධ්‍යාපන පාඨමාලා යාවත්කාලීන කරනු!

පීඨ සංකීර්ණ, විද්‍යාගාර සංවර්ධනයට - ආචාර්ය මහාචාර්ය හිඟයට විසඳුම් ලබාදීමට අයවැයෙන් ප්‍රමාණවත් ප්‍රතිපාදන වෙන්කරනු!

විරෝධතා ක්‍රියාමාර්ගය (2026/09/03) - සජීවී විකාශය

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය.

02/09/2026
நவீன உலகிற்கு ஏற்ற உயர்கல்விப் பாடத்திட்டங்களைப் புதுப்பிக்கவும்! பீடங்கள், ஆய்வுகூடங்கள் மேம்பாட்டிற்காகவும், பேராசிரிய...
02/09/2026

நவீன உலகிற்கு ஏற்ற உயர்கல்விப் பாடத்திட்டங்களைப் புதுப்பிக்கவும்!

பீடங்கள், ஆய்வுகூடங்கள் மேம்பாட்டிற்காகவும், பேராசிரியர் பற்றாக்குறையைத் தீர்ப்பதற்காகவும்
போதிய நிதி ஒதுக்குக!

எதிர்த்து
நாளை
கொழும்பில்..

அனைத்து பல்கலைக்கழக மாணவர் ஒன்றியம்

නූතන ලෝකයට ගැලපෙන ලෙස උසස් අධ්‍යාපන පාඨමාලා යාවත්කාලීන කරනු!පීඨ සංකීර්ණ, විද්‍යාගාර සංවර්ධනයට - ආචාර්ය මහාචාර්ය හිඟයටවිස...
02/09/2026

නූතන ලෝකයට ගැලපෙන ලෙස උසස් අධ්‍යාපන පාඨමාලා යාවත්කාලීන කරනු!

පීඨ සංකීර්ණ, විද්‍යාගාර සංවර්ධනයට - ආචාර්ය මහාචාර්ය හිඟයට
විසඳුම් ලබාදීමට අයවැයෙන් ප්‍රමාණවත් ප්‍රතිපාදන වෙන්කරනු!

විරෝධතාවය
හෙට
කොළඹදී..

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය

පාලකයිනි,අධ්‍යාපනයට දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් වෙන් කෙරෙන වැඩපිළිවෙලක් සකසනු!අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය
02/09/2026

පාලකයිනි,

අධ්‍යාපනයට දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් වෙන් කෙරෙන වැඩපිළිවෙලක් සකසනු!

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය

පාලකයිනි,වෘත්තීය අධ්‍යාපන පාඨමාලා ජාතික සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට ගැලපෙන සේ යාවත්කාලීන කරනු!අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්...
01/09/2026

පාලකයිනි,

වෘත්තීය අධ්‍යාපන පාඨමාලා ජාතික සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට ගැලපෙන සේ යාවත්කාලීන කරනු!

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය

පාලකයිනි,වෛද්‍ය පීඨ මහාචාර්ය ඒකක ගැටලු විසඳීමට ප්‍රමාණවත් ප්‍රතිපාදන  වෙන් කරනු !අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය
31/08/2026

පාලකයිනි,

වෛද්‍ය පීඨ මහාචාර්ය ඒකක ගැටලු විසඳීමට ප්‍රමාණවත් ප්‍රතිපාදන වෙන් කරනු !

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය

පාලකයිනි,ඩිප්ලෝමාධාරීන්ට උපාධි, පශ්චාත් උපාධි දක්වා යා හැකි වැඩපිළිවෙලක් සකසනු!අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය
30/08/2026

පාලකයිනි,

ඩිප්ලෝමාධාරීන්ට උපාධි, පශ්චාත් උපාධි දක්වා යා හැකි වැඩපිළිවෙලක් සකසනු!

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය

Address

Students' Union, University Of Sri Jayawardenepura, Gangodawila
Nugegoda
10250

Alerts

Be the first to know and let us send you an email when Inter University Students' Federation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share