Nations Trust Fund

Nations Trust Fund President - Prof. Dr. Mrs R Ranathunga
Vice Presidents - Mr. R.A. O. C. Ranatunga
Secretary - Mr. R.A.S.A Ranatunga
Treasurer- Mrs. M.S.

ᴄᴀɴᴄᴇʀ ᴄᴀʀᴇ, ᴄʜɪʟᴅ ᴇᴅᴜ. ᴄᴀʀᴇ, ᴡᴏᴍᴇɴ & ғᴀᴍɪʟʏ ᴄᴀʀᴇ, ᴇʟᴅᴇʀ ᴄᴀʀᴇ, ʜᴇᴀʟᴛʜ ᴄᴀʀᴇ, Projects
sʀɪ ʟᴀɴᴋᴀ, sᴏᴜᴛʜ ᴀғʀɪᴄᴀ,
+94 778026012
+94 777441071
We needs Funds for Charity Projects Wijebandara

Nations Trust Fund

Bank Name - Nations Trust Bank
Account Name - Nations Trust Fund
Account Number - 200110088787
Branch Name - Cinnamon Gardens

WhatsApp -(+94) 0740449797

02/08/2025

හැකි තාක් බෙදා හරින්න 🙏
මාතර, ශාන්ත මරියා කන්‍යාරාමයේ 2 වසරේ ඉගෙනුම ලබමින් සිටියදී , දරුණු ඇට මිදුලු පිළිකාවකට ලක්ව සැත්කමක් සඳහා මේ වසරේ ඔක්තෝම්බර් 14 දින දිවයිනෙන්, ඉන්දියාව බලා පිටත්ව ගිය සෙතුම්සා මෙහින්දි දියණිය ඔබට අමතක නැතුව ඇති.

ඉන්දිය ඇපලෝ රෝහලේ වෛද්‍ය රේවතී රාජ් මිය විසින් සෙතුම්සා දියණිය සැත්කම සඳහා සුදුසු මට්ටමක නොසිටි බැවින් කීමෝ ප්‍රතිකාර හතරකට ලක් කිරිමට තීරණය කර ඇත. ඒ හේතුවෙන් මේ වසරේ නොවැම්බර් මස 3 වැනිදා දක්වා ඇය සැත්කමට ප්‍රථමයෙන් නේවාසික ප්‍රතිකාර සදහා යොමුකර ඇත.
ඒ කාලය තුළ ඖෂධ, වෛද්‍ය ප්‍රතිකාර හා රෝහල් ගාස්තු සඳහා විශාල අමතර පිරිවැයක් (ඒ කියන්නේ රුපියල් ලක්ෂ හැත්තෑවක් පමණ) ඔවුන්ට දරන්න සිදුවෙලා තිබෙනවා.

මේ වියදම් අධික බැවින් නොවැම්බර් මස තුන් වෙනි දින සිට ඔවුන් නේවාසික පහසුකම් සපයන ඉන්දියානු මහා බෝධි සමාගමේ නේවාසිකාගාරයක සිට දින දෙකකට වරක් ප්‍රතිකාර සඳහා රෝහල වෙත ගොස් තිබෙනවා.

දෙසැම්බර් මස 19 වන දින ,එනම් අද දින සිට ඇය නැවතත් නේවාසික ප්‍රතිකාර සඳහා යොමු කිරීමට රෝහල් අධිකාරිය දෙමව්පියන් වෙත දන්වා තිබෙනවා.
ඒ අනුව මේ ප්‍රතිකාර වලින් අනතුරුව දෙසැම්බර් මස 26 වන දින ,ඇය ඇට මිදුළු සැත්කම සඳහා යොමු කිරීමට ඔවුන් අපේක්ෂා කරනවා.(මේ වන විට වයස අවුරුදු දාහතක් වූ සෙතුම්සාගේ වැඩිමහල් සහෝදරිය ඇයට ඇට මිදුළු ලබාදීම සඳහා ඉන්දියාව වෙත ගොස් තිබෙනවා.)

අනපේක්ෂිතව දීර්ඝ කාලයක් ඉන්දියාවේ නැවති සිටීම නිසා වෙනත් ආදායම් මාර්ගයක් ද ඔවුන්ට නොමැති නිසාවෙන් , ඔබ අප සද්භාවයෙන් එකතු කර දුන් ඒ මුදල ඇයගේ ප්‍රතිකාර සඳහා ප්‍රමාණවත් නොවන මට්ටමකට පැමිණ තිබෙනවා.

තවද,සැත්කමෙන් අනතුරුව තවත් මාස තුනක් ඇය වෛද්‍ය පරීක්ෂාවන්ට ලක් කළ යුතුව ඇති බැවින් එම කාලයත් ඔවුනට ඉන්දියාවේ ම ගත කිරීමට සිදුවෙනවා.

ඒ බැවින් ,තවත් රුපියල් ලක්ශ හැත්තෑවක පමණ මුදලක් ප්‍රතිකාර සදහා අවශ්‍යය බව, සෙතුම්සා දියණියගේ දෙමාපියන් විසින් අප වෙත දන්වා තිබෙනවා.

ඉතින් පින් කැමති ඔබ කෙරෙන කාරුණික ඉල්ලීම මෙම සැත්කමේ ඉතිරි කටයුතු කර ගැනීම සඳහා ඔබට හැකි පමණින් මේ දැරියට උපකාර කරන්න. ඇයගේ ඉක්මන් සුවය වෙනුවෙන් ඔබට හැකි දායකත්වය ලබා දෙන්න.අපිට පුලුවන් මේ පුංචි මල් කැකුලට නැවත ජීවිතය ලබා දෙන්න.

Acc number - 8010516412
(K .A Champika) commercial bank,matara city branch
විමසීම්.. Nusky Iqbal
දුරකථන -
☎0717921449
☎071 911 9119
Wellala Hettige Chandimal Gunarathna
☎0716363073
☎0766022233
සෙතුම්සාගේ මව හා පියා WhatsApp මගින් පහත් දුරකථන අංක ඔස්සේ සම්බන්ධ කර ගත හැක.
මව - G. ගයනි ගංගා.
☎ 0702118612
පියා - K.A. චම්පික
☎0717743015
ස්තූතියි🙏🙏🙏
උපුටාගැනීම කොටුවෙගොඩ ලොකූගේ පිටුවෙන්

02/08/2025
01/08/2025

💥 ඔයාගේ Husband ගේ අම්මාත් ඔයාගේ විවාහයට හෙණ ගෙඩියක් වුණාද ?

🤯 හැම නැන්දම්මා කෙනෙක්ම දරුවන්ගේ විවාහ ජීවිතයට අකුල් හෙළන්නේ නෑ.නමුත් විෂ සහිත හැසිරීම් පෙන්නන නැන්දම්මාලා විවාහ කඩාකප්පල් කරන ආකාරය බොහෝ වෙලාවට සැසිවලදි අනාවරණය වෙළා තියෙනවා.

නමුත් ඒ නැන්දම්මලා ඒ හැමදේම කරන්නේ දරුවන්ගේ ආදරය වෙනුවෙන් කියන නාමයෙන් තමා බොහෝ වෙලාවට පවසන්නේ.නමුත් ඒ විධියට කරන මැදිහත් වීම් නිසා දරුවන්ගේ පවුල විනාශ වෙනවා.

ඇය පුතා වෙනුවෙන් උයනවා.නමුත් තමුන්ගේ ලේලිව විවේචනය කරනවා. ගෙදර හැමදේම ඇය පාලනය කරනවා.නමුත් සැමියා තමන්ගේ බිරිඳ ආරක්ෂා කරනවා වෙනුවට ඔහුගේ මව ආරක්ෂා කරනවා.අවසානයේදි බිරිඳ ඇයගේම නිවසේ ආගන්තුකයෙක් බවට පත් වෙනවා.

ඇතැම් බිඳුණු විවාහ පිටුපස නිහඬ දුෂ්ටයෙක් ඉන්නවා : විෂ සහිත හැසිරීම් පෙන්නන නැන්දම්මා. 💔

🚨 මෙය ආරම්භ වන ආකාරය:

බොහෝ විවාහවල, විශේෂයෙන් දකුණු ආසියානු සංස්කෘතීන්හි, මව-පුතා බැඳීම අධිකව බැඳිලා තියෙනවා, පුතා විවාහ වුණාට පස්සේ, බිරිඳ එම බැඳීමට චිත්තවේගීය තර්ජනයක් බවට පත් වෙනවා.

Journal of Family Issues (2018), හි ප්‍රකාශයට පත් කරන ලද පර්යේෂණයකට අනුව, සැමියාගේ සම්භවයක් තියෙන පවුල සහ විවාහ ඒකකය අතර නොවිසඳුණු සීමාවන් ගැන නිතර බිරිඳ,නැන්දම්මා සහ සැමියා අතර ගැටුම් වෙද්දි නිතරම සැමියා සැමියාගේ මවගේ පාර්ශ්වය ගන්න නිසා නිරන්තරයෙන්ම ගැටුම්වලට තුඩු දෙන අතර, එහිදී බිරිඳව බැහැර කරනු ලබනවා, විවේචනය කරනවා හෝ චිත්තවේගීය අවකාශය සඳහා තරඟ කරන්න බල කෙරෙනවා.

⚠️Top 3 Psychological and Relational Consequences of Toxic In-Laws :

1.Emotional Alienation of the Wife 🧊😞

“මම මගේම විවාහය කියලා මට හිතෙන්නේ නෑ.”

විෂ සහිත නැන්දම්මා බොහෝ විට මෙවැනි හැසිරීම් වල නිරත වෙනවා :

🔹බිරිඳගේ පෙනුම, දෙමාපිය හසුරු කුසලතා හෝ ගෙදර දොරේ වැඩ කිරීම පිළිබඳව නිරන්තර විවේචනය කරනවා.

🔹පුතාගේ පක්ෂපාතිත්වය සඳහා නිරන්තරයෙන් තරඟ කරනවා.

🔹Guilt-tripping හෝ emotional blackmail

මෙය බිරිඳට ආදරය නොකරන, අනාරක්ෂිත සහ නොපෙනෙන බවක් දැනෙන්න හේතු වෙනවා.

🧠 කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ මනෝවිද්‍යාඥ වෛද්‍ය ටෙරී ඇප්ටර් (Cambridge University psychologist) සොයා ගත්තා භාර්යාවන්ගෙන් 60% ක් තම නැන්දම්මා සමඟ ඇති වන ගැටුම් හේතුවෙන් සැලකිය යුතු ආතතියක් වාර්තා කරන බවය. එය විවාහ අතෘප්තියේ ප්‍රධාන පුරෝකථනයක්.

✅ උපාය මාර්ගය:

💬 ජෝඩුවක් විධියට සාකච්ඡා කළ නොහැකි සීමාවන් සකසාගන්න

🔹සැමියා විවාහයේ චිත්තවේගීය පරිමිතිය ආරක්ෂා කරන්න ඕන.

"අපි තීරණය කළා..." හෝ "අපි අපේ පවුල තුළ දේවල් කරන්නේ මෙහෙමයි" වැනි ඒකාබද්ධ වාක්‍ය ඛණ්ඩ භාවිතා කරන්න.

2. විවාහ පක්ෂපාතිත්වය ව්‍යාකූලත්වය 😔💔

"ඔහු සෑම අවස්ථාවකම මට වඩා ඇයව තෝරා ගන්නවා."

සැමියා ප්‍රශ්න කිරීමකින් තොරව තම මවගේ පැත්ත ගන්නා කොට, එය චිත්තවේගීය පාවාදීමක් ඇති කරනවා. බිරිඳ තම විවාහයේ දෙවන කාන්තාව ලෙස හැඟෙන්නට පටන් ගන්නවා.

📊 ආචාර්ය ටෙරී ඕර්බුච් විසින් කරන ලද වසර 25ක කල්පවත්නා අධ්‍යයනයකට අනුව, අලුත විවාහ වූවන් අතර දික්කසාද 4න් 1ක් නැන්දම්මා සමඟ අඛණ්ඩ ගැටුම් සමඟ සම්බන්ධ වුණා, විශේෂයෙන් ස්වාමිපුරුෂයා තම බිරිඳට පක්ෂපාතීත්වය ස්ථාපිත කරගැනීමට අපොහොසත් වුණාම එහෙම සිද්ධ වෙනවා.

✅ උපාය මාර්ගය:

👨‍👩‍👧‍👦 "විවාහයට පෙර" ප්‍රතිපත්තියක් හදාගන්න.

ගැටුම් ඇති වූණාම ස්වාමිපුරුෂයා බිරිඳට ප්‍රමුඛත්වය දෙන්න ඕන.

චිත්තවේගීය පක්ෂපාතිත්වය සැමවිටම රැඳෙන්න ඕන දෙමාපියන් සමඟ නොව බිරිඳ සමඟ ය.

3. Mental Health Breakdown & Resentment 😓🧠

"මට මේ විෂ සහිත හැසිරීම් තියෙන ගෙදර හුස්මවත් ගන්න බැහැ."

නිරන්තර සංසන්දනය, පාලනය සහ විවේචන සමඟ ඉහළ ගැටුම් පරිසරයක ජීවත් වෙන්න හේතු :

🔹Anxiety
🔹Depression
🔹Chronic stress
🔹Suppressed resentment

🧠 විෂ සහිත පරිසරයක ලේලිලා ඉහළ කෝටිසෝල් මට්ටම් (ආතති හෝමෝනය) පෙන්නුම් කරන බව Psychology Today වාර්තා කරනවා, විශේෂයෙන්ම විෂ සහිත නැන්දම්මා සමඟ එකම වහලක් යට ජීවත් වෙනවා.

✅ උපාය මාර්ගය:

🏡 භෞතික සහ චිත්තවේගීය අවකාශයක් නිර්මාණය කරගන්න.

🔹පුළුවන් නම්, වෙනම නිවසක් හදාගන්න.

🔹උපදේශනය වෙත යොමු වෙළා සහාය ලබාගන්න.

📢 ඇත්තටම අනතුරේ තියෙන්නේ මොකක්ද?

💔 සෞඛ්‍ය සම්පන්න සීමාවන් නොමැති විවාහයක් බාහිර බලපෑම් නිසා විනාශ වෙන්නත් පුළුවන්.බිරිඳකට බොහෝ දේ හසුරුවා ගන්න පුළුවන්. නමුත් ඇයගේ සැමියාගේ පවුලේ අයගෙන් පීඩාවන් එල්ල වෙද්දි ඔහු නිහඬතාවයෙන් ඉඳලා කිසිම සහායක් ඇයට දෙන්නේ නැත්නම් ඒ සිද්ධ අගෞරවයන් සහ අපහාසයන් නිසා ඇයගේ මනස බිඳ වැටෙනවා.

❤️‍🩹ඔයාගේ බිරිඳට ආදරය කරන්න. ඔයාගෙ මවට වෛර කරන්න ඔයාට අවශ්‍ය නෑ.නමුත් වඩාත්ම වැදගත් වෙන්නේ ඔයාගෙම බිරිඳ තෝරා ගැනීමට තරම් ඔයා නිර්භීත වෙන්න ඕන.

🔗 මූලාශ්‍ර:

✅Journal of Family Issues (Sage Publications): https://journals.sagepub.com/home/jfi

✅Psychology Today – Toxic In-Laws: www.psychologytoday.com

✅Dr. Terri Orbuch’s Long-Term Marital Study: https://www.terriorbuch.com

ඔයාගේ බිරිඳ කසාද බැන්ඳේ ඔයාගෙ අම්මාව නෙවෙයි.ඒක ඔයා ඔළුවේ තියාගෙන විවාහ ජීවිතය අරගෙන යන්න ඕන.

ඔයාටත් සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්න අවශ්‍යය නම් 076 627 55 50 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරළා සැසියකට සම්බන්ධ වෙන්න අවස්ථාව තියෙනවා.

ඔෂාන් බමුණු ආරච්චි
Certified Mindfulness Coach
Certified Soft Skills Trainer

01/08/2025

Looking for Free Office/House Spaces for Charity Organization (Colombo, Kandy, Negombo)

We are Nations Trust Foundation, a registered charity organization, and we are currently looking for a house, apartment, or mini office spaces in Colombo, Kandy, Negombo for our operational needs.

🔴We are seeking a space without rent, but we are more than willing to:

🔴Maintain the property

🔴Pay all utility bills

Enter into a formal legal agreement with the property owner

This space will be used solely for non-profit charitable purposes.

If you or someone you know has a vacant property that could serve a good cause, please contact us via:
📞 0778026012 (WhatsApp available)

Your support can help us continue making a difference in the community.

Thank you,
Nation Trust Foundation

01/08/2025

සැමීයා හැර ගිය මිය ගිය බිරිඳ දරුවන්ට අපි උදව් කරමු එසේ උදව් කිරීමට කැමතී අය සිටී නම් අමතන්න

Dr. Bhagya

01/08/2025

සමහර ප්‍රසිද්ධ අප්‍රසිද්ධ පවුල් වල පිරිමී සැමියාන් දරුවන්ට හැර ගොස් ඒ ලමයින්ට කන්න බොන්න දෙන්න ඉගෙන ගන්නවත් කොහොමද කියලා හිතන්නේ නැතී සාමජයක් තියෙන්නේ ලමයින් එක්ක කොහොමද බිරිඳ රැකියාවක් කරන්නේ කන්න දෙන්නේ කොහොමද වියදම දරන්නේ කොහමද කියලා හිතන්නේ නෑ ඒ මදීවට බිරිඳට වේ@××× කියලා හැමෝටම කියලා ආපහස කරනවා එහෙම නොකරත් තමන්ගේ ලමයිනේ අම්මානේ කියලා හිතෙන්නේ නෑ ඒ මදීවට සැමීයාගේ පවුලේ අයත් එහෙම කතා කරන්නේ ඒ බිරිඳ ව තව තවත් මානසිකව වට්ටලා සතුටක් ලබන්නේ ඔවුන්ට ඒසේ නොවෙයි කියලා හිතන අඩු මානසික ලෙඩක් තියෙන පිරිස් අප සමාජයේ සිටිනවා අපි එහෙම් පවුල් සොයා උදව් කරමු

World lung cancer dayHealthy lungs help us run, play and have fun let’s take care of them!How to Avoid Lung CancerDon’t ...
01/08/2025

World lung cancer day
Healthy lungs help us run, play and have fun let’s take care of them!
How to Avoid Lung Cancer
Don’t Smoke (or Quit Now)
Avoid Secondhand Smoke
Test for Radon Gas at Home
Avoid Air Pollution and Industrial Toxins
Eat a Healthy Diet | Stay Physically Active

For more information, call: +94 077 802 6012
Mail: [email protected]
Visit us at: www.nationstrustfoundation.org

Address

Nawala Road
Nugegoda

Alerts

Be the first to know and let us send you an email when Nations Trust Fund posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Nations Trust Fund:

Share