Curfew Boys Youth Club

Curfew Boys Youth Club Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Curfew Boys Youth Club, Nittambuwa.

10/06/2025

☸️පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා..☸️

#පොසොන්

☸️පින්බර පොසොන් මසක් වේවා...☸️
31/05/2025

☸️පින්බර පොසොන් මසක් වේවා...☸️

27/05/2025

ගමෙන් නගරයට - නගරයෙන් රටටම

ප්‍රදේශවාසීන්ගේ නොමසුරු සහයෝගය ඇතිව,පොඩි කොල්ලො ටිකක් වෙසක් පොහොය නිමිත්තෙන් සෑදූ නිට්ටඹුව නගරයේ ඉහලට නැගී නගරය හැඩ කල, කාගෙත් සිත්ගත් කවුරුත් නොසිතු ඒ පහන් කුඩූව...💫

මෙසේ දිස්වුනු වගයී...❤️

13/07/2024

රැදීසිටින්න... දරුවන් වෙනුවෙන් අධ්‍යාපනික ත්‍යාගයක්

26/05/2024

කූඩුව බලන ගමන් මඤ්ඤොක්කා කැල්ලක් කන්න ඔබත් එන්න අද 6.30ට. නිට්ටඹුව, පොදුජන මාවතේ ලිද අසලට

25/05/2024

Open Lanka (Lanka Lanka ) ව්‍යාපාරයේ මූල්‍ය දායකත්වයෙන් සහ Curfew Boys Youth Club ශ්‍රම දායකත්වය මගින් පවත්වන කහබත් දන්සල නිට්ටඹුව පොදුජන මාවතේ ලංක කඩේ අසල දහවල්1.00 සිට පැවැත්වීමට නියමිතයි.ඔබ සැමට ආරාධනා!!!

17/04/2024

වසර ගණනක් පුරා අප ගම තුල එකමුතු බවේ හා ආදරයේ බීජ වපුරන ලද අතර එහි අග්‍ර ඵලය CURFEW BOYS ෆන් අවුරුදු උළෙල ලෙසින් ගම් වාසීන්ගේ එකමුතුවෙන් ජනාදරයට පාත්‍ර වෙමින් මෙසේ නිමා විය.

අප කෙරෙහි විශ්වාස තබා සහයෝගය දුන් ඔබ සැමට ස්තුතියි.

27/03/2024

පාසල් මාධ්‍ය ඒකක ඉලක්ක කොටගෙන CURFEW BOYS Youth Club මගින් සිදු කරන සමාජ සත්කාර වැඩ සටහන යටතේ ඌරාපොල මධ්‍ය මහා විද්‍යාලයේ මාධ්‍ය ඒකකයේ සමාජ මාධ්‍ය භාවිතය පිලිබද දැනුම වර්ධනය කිරිම සදහා පොලිස් මාධ්‍ය කොට්ඨාසය වෙත යොමු කරන ලදි.

එම කටයුත්ත ඊයේ දිනයේදී සාර්ථකව අවසන් කරන ලද අතර එම කටයුත්ත සාර්ථක කරගැනිමට සහය වු පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා හා මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යාක්ෂතුමා ඇතුලු සියලුම නිලධාරීන්ටත්,සමාජ මාධ්‍ය හා වෙබ් අංශයේ සියලු දෙනාටත්,ඌරාපොල මධ්‍ය මහා විද්‍යාලයේ U.C.C LEGEND ආදිශිෂ්‍ය සංගමයටත්,අප කණ්ඩායමේ නවෝද්‍ය සහෝදරයාටත් ස්තුතිය පුදකර සිටි.

Send a message to learn more

02/03/2024

පොදු ලිද අලුත්වැඩියාව,දැන්වීම් පුවරුවක් සවිකිරීම සහ ශ්‍රමදානය✊

06/02/2024

2024 නව වර්ශය සදහා නව නිළධාරි මණ්ඩලය පත් කිරීම.

Address

Nittambuwa

Telephone

+94752486178

Website

Alerts

Be the first to know and let us send you an email when Curfew Boys Youth Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Curfew Boys Youth Club:

Share