FCL උපකාර

FCL උපකාර Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from FCL උපකාර, Charitable organisation, No 275/1 , Puttalam Road, Nikaweratiya.

14/04/2026
~78th Independence Day~Sri Lanka 🇱🇰      #2026
03/02/2026

~78th Independence Day~
Sri Lanka 🇱🇰

#2026

ලැබුවා වූ 2026 නව වසර ලංකාවාසී ලෝකවාසී සියළුම දෙනාට නීරෝගීමත් ඵලදායී, වැඩදායී, සමෘද්ධිමත් නව වසරක් වේවායි ඔබගේ ලගම සහෘදය...
31/12/2025

ලැබුවා වූ 2026 නව වසර ලංකාවාසී ලෝකවාසී සියළුම දෙනාට නීරෝගීමත් ඵලදායී, වැඩදායී, සමෘද්ධිමත් නව වසරක් වේවායි ඔබගේ ලගම සහෘදයා Finwin Capital අප ප්‍රාර්ථනා කරන්නෙමු.....

We, your closest friend finwin capital, wish you a healthy, productive, prosperous and prosperous New Year 2026 for all Sri Lankans and all people around the world.....

உங்கள் நெருங்கிய நண்பரான ஃபின்வின் கேபிடல், அனைத்து இலங்கையர்களுக்கும் உலகெங்கிலும் உள்ள அனைத்து மக்களுக்கும் ஆரோக்கியமான, உற்பத்தித் திறன் கொண்ட, வளமான மற்றும் வளமான புத்தாண்டு 2026 ஐ வாழ்த்துகிறோம்.....

ාර

Finwin Capital ආයතනයේ FCL උපකාර වැඩසටහන යටතේ නිකවැරටිය ශාඛාවේ ගණුදෙනුකාර සාමාජිකාවකගේ පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත් දියණි...
10/11/2025

Finwin Capital ආයතනයේ FCL උපකාර වැඩසටහන යටතේ නිකවැරටිය ශාඛාවේ ගණුදෙනුකාර සාමාජිකාවකගේ පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත් දියණියට පාසල් උපකරණ ලබා දීම සිදු කරන ලදී...

Finwin Capital ආයතනයේ වාර්ෂික සංවත්සරය ආයතන ප්‍රධානීන්ගේ සහ කාර්යමණ්ඩලයේ සහභාගීත්වයෙන් අනුරාධපුර රුවන්වැලි මහාසෑය අභියසද...
26/08/2025

Finwin Capital ආයතනයේ වාර්ෂික සංවත්සරය ආයතන ප්‍රධානීන්ගේ සහ කාර්යමණ්ඩලයේ සහභාගීත්වයෙන් අනුරාධපුර රුවන්වැලි මහාසෑය අභියසදී සිදු කරන ලදී.

සංවත්සරයට සමගාමීව FCL උපකාර වැඩසටහන මගින් අඩු ආදායම්ලාභී පවුල් කිහිපයකට වියළි ආහාර ද්‍රව්‍ය ලබා දීම ද සිදු කරන ලදී. මෙහිදී අපගේ ගෞරවනීය ආචාර්ය උල්පතගම අමිතරතන ස්වාමීන් වහන්සේගේ මග පෙන්වීම යටතේ සියළු කටයුතු සිදුවිය.…
____________________________________________________________________________________

Finwin Capital's annual anniversary was held at the Ruwanweli Maha Seya in Anuradhapura with the participation of the company's heads and staff.

In conjunction with the anniversary, the FCL උපකාර program also provided dry food items to several low-income families. All activities were carried out under the guidance of Venerable Ulpathagama Amitharathana Thero.…

Address

No 275/1 , Puttalam Road
Nikaweratiya

Website

Alerts

Be the first to know and let us send you an email when FCL උපකාර posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share