Katana Deanery Catholic Youth Federation

Katana Deanery Catholic Youth Federation Official Page of Katana Deanery Catholic Youth Federation.

කටාන දිසා තරුණ සංගමයේ ජුනි මස සමිතිවාරය, දිසා තරුණ කටයුතු අධ්‍යක්ෂක ගරු. ඩිල්ෂාන් මාලින්ද පියතුමා, කඳවල මීසම් පාලක ගරු ල...
17/06/2026

කටාන දිසා තරුණ සංගමයේ ජුනි මස සමිතිවාරය, දිසා තරුණ කටයුතු අධ්‍යක්ෂක ගරු. ඩිල්ෂාන් මාලින්ද පියතුමා, කඳවල මීසම් පාලක ගරු ලක්නාත් කුරේ පියතුමා සහ දිසා තරුණ තරුණියන්ගේ සහභාගීත්වයෙන්, 2026 වර්ෂයේ ජුනි මස 07 වන ඉරුදින, ප.ව. 7:30ට, කඳවල වික්ෂෝප මතා දේවස්ථානයේදී පැවැත්විණි.

කටාන දිසා තරුණ සංගමයේ සමිතිවාරය, 2026 වර්ෂයේ පෙබරවාරි මස 22 වන ඉරුදින, ප.ව. 12:00ට, දිසා තරුණ කටයුතු අධ්‍යක්ෂක ගරු. ඩිල්...
17/06/2026

කටාන දිසා තරුණ සංගමයේ සමිතිවාරය, 2026 වර්ෂයේ පෙබරවාරි මස 22 වන ඉරුදින, ප.ව. 12:00ට, දිසා තරුණ කටයුතු අධ්‍යක්ෂක ගරු. ඩිල්ෂාන් මාලින්ද පියතුමා සහ දිසා තරුණ තරුණියන්ගේ සහභාගීත්වයෙන්, මඩම්පැල්ල ශු. සන්තියාගු මුනිඳුන්ගේ දේවස්ථානයේදී පැවැත්විණි.

Album : චතාරික වැඩසටහන | part 02"වේදනාවේ අර්ථය කුරුසියෙන් ඉගෙන ගන්න" යන තේමාව ඔස්සේ පැවැති, කටාන දිසා තරුණ චතාරික වැඩසටහ...
21/03/2026

Album : චතාරික වැඩසටහන | part 02

"වේදනාවේ අර්ථය කුරුසියෙන් ඉගෙන ගන්න" යන තේමාව ඔස්සේ පැවැති, කටාන දිසා තරුණ චතාරික වැඩසටහන, මාර්තු 21 වන සෙනසුරාදා (අද) දින මුරුතාන සා. අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයේ පැවති විණි.

මෙවැනි දුෂ්කර කාල වකවානුවකදී පවා තම දූත කාර්‍ය නොපිරිහෙලා ඉටු කරනු වස්, දිසා තරුණ තරුණියන්ට “වේදනාව තුළ ගලායන කුරුසියේ ආදරය” පෙන්වා දෙමින්, ගරු. කළණ පීරිස් පියතුමා සමඟ Sound of Jesus කණ්ඩායම අරුත්බර වැඩසටහනක් මෙහෙය වූ අතර ගරු. ඩිල්ෂාන් මාලිංග පියතුමා ඇතුළු දිසා තරුණ සංගමය විසින් සංවිධානය කර තිබිණි.

වේදනාවේ අර්ථය කුරුසියෙන් ඉගෙන ගන්න...✝️🤍✨

Album : චතාරික වැඩසටහන | part 01"වේදනාවේ අර්ථය කුරුසියෙන් ඉගෙන ගන්න" යන තේමාව ඔස්සේ පැවැති, කටාන දිසා තරුණ චතාරික වැඩසටහ...
21/03/2026

Album : චතාරික වැඩසටහන | part 01

"වේදනාවේ අර්ථය කුරුසියෙන් ඉගෙන ගන්න" යන තේමාව ඔස්සේ පැවැති, කටාන දිසා තරුණ චතාරික වැඩසටහන, මාර්තු 21 වන සෙනසුරාදා (අද) දින මුරුතාන සා. අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයේ පැවති විණි.

මෙවැනි දුෂ්කර කාල වකවානුවකදී පවා තම දූත කාර්‍ය නොපිරිහෙලා ඉටු කරනු වස්, දිසා තරුණ තරුණියන්ට “වේදනාව තුළ ගලායන කුරුසියේ ආදරය” පෙන්වා දෙමින්, ගරු. කළණ පීරිස් පියතුමා සමඟ Sound of Jesus කණ්ඩායම අරුත්බර වැඩසටහනක් මෙහෙය වූ අතර ගරු. ඩිල්ෂාන් මාලිංග පියතුමා ඇතුළු දිසා තරුණ සංගමය විසින් සංවිධානය කර තිබිණි.

වේදනාවේ අර්ථය කුරුසියෙන් ඉගෙන ගන්න...✝️🤍✨

Album : යෞවනය පිබිදෙන්න | Part 02ගරු රෙක්ස් වින්ස්ටන් පියතුමාගේ මෙහෙයවීම මත, ගරු ඩිල්ෂාන් මාලින්ද පියතුමා ඇතුළු දිසා තරු...
21/03/2026

Album : යෞවනය පිබිදෙන්න | Part 02

ගරු රෙක්ස් වින්ස්ටන් පියතුමාගේ මෙහෙයවීම මත, ගරු ඩිල්ෂාන් මාලින්ද පියතුමා ඇතුළු දිසා තරුණ සංගමය විසින්, කටාන දිසා තරුණ තරුණියන් වෙනුවෙන් සංවිධානය කළ "යෞවනය පිබිදෙන්න" වැඩසටහන, මාර්තු 02 වන සඳුදා (පෝ දින), බඩල්ගම ශු. ජපමාල මාතා දේවස්ථානයේදී පැවැත්විණි.

"කතෝලික සහකරුවෙක්/සහකාරියක් සොයාගන්නෙ කෙසේද?" සහ
"තරුණ ජීවිත විනාශ කරන මත්ද්‍රව්‍ය උවදුරෙන් වැළකෙන්නෙ කෙසේද?" යන තේමාවන් ඔස්සේ වැඩසටහන ගලා ගියේය.

යෞවනය පිබිදෙන්න…✨

Album : යෞවනය පිබිදෙන්න | Part 01 ගරු රෙක්ස් වින්ස්ටන් පියතුමාගේ මෙහෙයවීම මත, ගරු ඩිල්ෂාන් මාලින්ද පියතුමා ඇතුළු දිසා තර...
21/03/2026

Album : යෞවනය පිබිදෙන්න | Part 01

ගරු රෙක්ස් වින්ස්ටන් පියතුමාගේ මෙහෙයවීම මත, ගරු ඩිල්ෂාන් මාලින්ද පියතුමා ඇතුළු දිසා තරුණ සංගමය විසින්, කටාන දිසා තරුණ තරුණියන් වෙනුවෙන් සංවිධානය කළ "යෞවනය පිබිදෙන්න" වැඩසටහන, මාර්තු 02 වන සඳුදා (පෝ දින), බඩල්ගම ශු. ජපමාල මාතා දේවස්ථානයේදී පැවැත්විණි.

"කතෝලික සහකරුවෙක්/සහකාරියක් සොයාගන්නෙ කෙසේද?" සහ
"තරුණ ජීවිත විනාශ කරන මත්ද්‍රව්‍ය උවදුරෙන් වැළකෙන්නෙ කෙසේද?" යන තේමාවන් ඔස්සේ වැඩසටහන ගලා ගියේය.

යෞවනය පිබිදෙන්න…✨

First meeting of Katana Deanery Catholic Youth Federation for year 2026 ✨2026.01.18
21/03/2026

First meeting of Katana Deanery Catholic Youth Federation for year 2026 ✨

2026.01.18

කටාන දිසා තරුණ සංගමය විසින් මෙහෙයවනචතාරික වැඩසටහන >>>එන්න ඔබත්... වේදනාවේ අර්ථය කුරුසියෙන් ඉගෙන ගන්න!කුරුසියෙන් ජීවිතයට ...
21/03/2026

කටාන දිසා තරුණ සංගමය විසින් මෙහෙයවන
චතාරික වැඩසටහන >>>

එන්න ඔබත්... වේදනාවේ අර්ථය කුරුසියෙන් ඉගෙන ගන්න!
කුරුසියෙන් ජීවිතයට නව බලාපොරොත්තුවක් සොයා ගනිමු..

“යෞවනයින් පිළිගනිමු…” 🙌✨විශ්වාසයෙන්, ආදරයෙන් සහ එකමුතුකමෙන් පිරි සුන්දර යෞවන හමුවකට ඔබ සැම ආදරයෙන් ආරාධනා කරමු. හදවත ශක්...
01/03/2026

“යෞවනයින් පිළිගනිමු…” 🙌✨

විශ්වාසයෙන්, ආදරයෙන් සහ එකමුතුකමෙන් පිරි සුන්දර යෞවන හමුවකට ඔබ සැම ආදරයෙන් ආරාධනා කරමු. හදවත ශක්තිමත් කරන පණිවිඩ, සතුටින් පිරි මිතුරු සමීපතා සහ ආත්මික ශක්තිය ලබාගන්න මේ අවස්ථාව ඔබටයි.

🎤 විශේෂ දේශනය: ගරු. රෙක්ස් වින්සන්ට් පියතුමා
📅 දිනය: මාර්තු 02 (සඳුදා)
⏰ වේලාව: පෙ.ව. 8.00 සිට ප.ව. 12.30 දක්වා
📍 ස්ථානය: ජාපමාල මාතා දේවස්ථානය – බඩල්ගම

තේමාවන් : කතෝලික සහකරුවෙක්/සහකාරියක් සොයාගන්නෙ කෙසේද?

තරුණ ජීවිත විනාශ කරන මත්ද්‍රව්‍ය උවදුරෙන් වැළකෙන්නෙ කෙසේද?

ඔබත් එන්න… යෞවන හදවත් එක්කරමින් අලුත් ශක්තියක් සහ බලාපොරොත්තුවක් එක්ව ගොඩනඟමු! ❤️✨

Address

Negombo

Website

Alerts

Be the first to know and let us send you an email when Katana Deanery Catholic Youth Federation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share