Kerala Jothir Research Foundation

Kerala Jothir Research Foundation Our Mission is to eradicate harmful astrological influences from our people and guide them towards ul

ඔබ කුමන වයස් තරාතිරමකට අයත් වූවෙකු වුවද සාර්ථකත්වය ලඟාකර දී තම ජීවිතයේ අපේක්‍ෂිත ජයග‍්‍රහණයන් ඔබ වෙත ලබා ගැනීමට උපකාර කිරීම කේරළ ජෝතිෂ්‍ය පදනමේ අභිප‍්‍රායයි.

08/03/2023
අභීත ලංකා අමරපාල සෙන්පතියානෙනි,ජාත්‍යන්තරය අභිබවමින් අප රටේ වාර්තා තබමින් රන්පදක්කමත් හා ජාත්‍යන්තර වාර්තා තබමින් රන්පදක...
23/09/2021

අභීත ලංකා අමරපාල සෙන්පතියානෙනි,

ජාත්‍යන්තරය අභිබවමින් අප රටේ වාර්තා තබමින් රන්පදක්කමත් හා ජාත්‍යන්තර වාර්තා තබමින් රන්පදක්කම සමග ලෝකඩ පදක්කමත් දිනා වීර ශ්‍රී ලංකීකයකු ලෙස අපේ පුංචි රටට අභිමානවත් කීර්තියක් ලබා දුන් ඔබට නිදුක් නීරෝගී සුවය ලැබ. ඉදිරියටත් අප ලංකා මාතාවට කීර්තියක් ලබා දීමට සහ ඔබතුමාගේ ඉදිරි ගමනටද අප සැමගේ හදපිරි සුභාශිංෂණය.

08/05/2021
08/05/2021

ගණදෙවි බැතිමතුනි,

2021/05/08 අද සෙනසුරාදා දින සවස පංචමහා මහා ශක්ති අභිශේකය. පුද පූජා පවත්වන අප සියලුම බැතිමතුන් වෙනුවෙන් පැවැත්වීමට සූදානම් කර ඇති බව සතුටින් දැනුම් දෙන්නෙමු. එම දර්ශන කේරළ fb සහ whatsaap මගින් දැකගතහැක.

ඔබ සැමට ගණදෙවි පිහිට හා ආකර්ෂණය ලැබේවා!

06/05/2021

ගණදෙවි බැතිමතුනි,

පවතින වසන්ගත තත්ත්වය සලකා අප සියලුම දෙනාගේ ආරක්ෂාව හා රජයේ නීතිරීති සැලකිල්ලට ගෙන පූජාව FB පිටුවෙහි විකාශනය කිරීම නතර කිරීමට කටයුතු යොදා ඇත. මෙම තීරණය අප සියලුම දෙනාගේ යහපත උදේසා බැවින්. ඔබ සියලුම දෙනාගේම සයෝගය බලාපොරොත්තු වෙමු.

(වැඩි විස්තර සදහා 0315303333, 0740153333, 0740173333, 0740183333,
074019333)
Hotline 0740153333,ගෞරි මහත්මිය
0740173333 සුදත් මහත්මයා.

ඔබසැමට ගණදෙවි පිහිට හා ආරක්ෂාව ලැබේවා !!!

05/05/2021

ගණදෙවි බැතිමතුනි,

පවතින වසන්ගත තත්ත්වය සලකා අප සියලුම දෙනාගේ ආරක්ෂාව හා රජයේ නීතිරීති සැලකිල්ලට ගෙන 2021/05/06 බ්‍රහස්පතින්දා දින ගෘහස්ථ පූජාව, එලිමහන් පූජාව සහ බැතිමතුන්ගේ පූජා 05 කට සීමා කරීමට තීරණය කරඇති බව කරුණාවෙන් සලකන්න.
(පූජාවන් සදහා ලියාපදිංචි වීමට 2021/05/05 සවස 06.00 සිට දු.අං 0315303333) පූජාවට සහභාගි වීමට නොහැකි අය සදහා පූජාව ඉල්ලුම් කල හැකිය එමෙන්ම එදින දහවල් 12.00 පසු පැමින පූජාව නැවත ලබාගත හැකිය, අනිකුත් බැතිමතුන්ටද එම වේලාවෙන් පසු පැමින වැදපුදා පැන් ලබා ගැනීමට කටයුතු සලසා ඇත. මෙම තීරණය අප සියලුම දෙනාගේ යහපත උදේසා බැවින්. ඔබ සියලුම දෙනාගේම සයෝගය බලාපොරොත්තු වෙමු.
එමෙන්ම නැවත දැනුම් දෙන තුරු පෙර දැනුම් දීමකින් තොරව නොපැමිණීමට කාරුණික වන්න.
කේරළ fb පිටුව මගින් උදෑසන 06.30 සිට පූජාව සජීවීව නැරඹීමට කටයුතු සලසා ඇත.
(වැඩි විස්තර සදහා 0315303333, 0740153333, 0740173333, 0740183333,
074019333)
Hotline 0740153333,ගෞරි මහත්මිය
0740173333 සුදත් මහත්මයා.

ඔබසැමට ගණදෙවි පිහිට හා ආරක්ෂාව ලැබේවා !!!

01/05/2021

ගණදෙවි බැතිමතුනි,

පවතින වසන්ගත තත්ත්වය සලකා අප සියලුම දෙනාගේ ආරක්ෂාව හා රජයේ නීතිරීති සැලකිල්ලට ගෙන 2021/05/02 ඉරිදා දින ගෘහස්ථ පූජාව, එලිමහන් පූජාව සහ බැතිමතුන්ගේ පූජා 10 කට සීමා කරීමට තීරණය කරඇති බව කරුණාවෙන් සලකන්න.
(පූජාවන් සදහා ලියාපදිංචි වීමට 2021/05/01 සවස 06.00 සිට දු.අං 0315303333) පූජාවට සහභාගි වීමට නොහැකි අය සදහා පූජාව ඉල්ලුම් කල හැකිය එමෙන්ම එදින දහවල් 12.00 පසු පැමින පූජාව නැවත ලබාගත හැකිය, අනිකුත් බැතිමතුන්ටද එම වේලාවෙන් පසු පැමින වැදපුදා පැන් ලබා ගැනීමට කටයුතු සලසා ඇත. මෙම තීරණය අප සියලුම දෙනාගේ යහපත උදේසා බැවින්. ඔබ සියලුම දෙනාගේම සයෝගය බලාපොරොත්තු වෙමු.
එමෙන්ම නැවත දැනුම් දෙන තුරු පෙර දැනුම් දීමකින් තොරව නොපැමිණීමට කාරුණික වන්න.
කේරළ fb පිටුව මගින් පූජාව සජීවීව නැරඹීමට කටයුතු සලසා ඇත.
(වැඩි විස්තර සදහා කේරළ fb සහ 0315303333, 0740153333, 0740173333, 0740183333,
074019333)
Hotline 0740153333,ගෞරි මහත්මිය
0740173333 සුදත් මහත්මයා.

ඔබසැමට ගණදෙවි පිහිට හා ආරක්ෂාව ලැබේවා !!!

28/04/2021

ගණදෙවි බැතිමතුනි,

පවතින වසන්ගත තත්ත්වය සලකා අප සියලුම දෙනාගේ ආරක්ෂාව හා රජයේ නීතිරීති සැලකිල්ලට ගෙන 2021/04/29 බ්‍රහස්පතින්දා සිට ගෘහස්ථ පූජාව, එලිමහන් පූජාව සහ බැතිමතුන්ගේ පූජා 10 කට සීමා කරීමට තීරණය කරඇති බව කරුණාවෙන් සලකන්න. මෙම තීරණය අප සියලුම දෙනාගේ යහපත උදේසා බැවින්. ඔබ සියලුම දෙනාගේම සයෝගය බලාපොරොත්තු වෙමු.
එමෙන්ම පෙර දැනුම් දීමකින් තොරව නොපැමිණීමට කාරුණික වන්න.
(වැඩි විස්තර සදහා කේරළ fb සහ 031530333, 0740153333, 0740173333, 0740183333,074019333)
Hotline 0740153333,ගෞරි මහත්මිය 0740173333 සුදත් මහත්මයා.

ඔබසැමට ගණදෙවි පිහිට හා ආරක්ෂාව ලැබේවා !!!

03/04/2021

ගණදෙවි බැතිමතුනි,

2021/04/03 සවස 07.17 සිට පංචමහා ශක්ති අභිෂේකය සජීවීව කේරළ Facebook තුලින් නැරඹීමට සූදානම් කර ඇති බව සතුටින් දැනුම් දෙන්නෙමු.

ඔබ සැමට ගණදෙවි පිහිට හා ආකර්ෂණය ලැබේවා!

01/01/2021

ගණදෙවි බැතිමතුනි,

ඔබ සැමට සුභ නව වසරක් වේවා !

2021 ජනවාරි මස 03 වන ඉරිදා සහ 07 වන බ්‍රහස්පතින්දා පැවැතවෙන වෙන ආරම්භක මහා පූජෝත්සවය රජයේ නීති රිතීන්ට අනුකූලව සීමාසහිත බැතිමතුන් පිරිසකගේ සහභාගිත්වයෙන් සිදුවන අතර අනිකුත් බැතිමතුන් සදහා 03 සහ 07 දෙදින උදෑසන 8.30 සිට kerala facebook පිටුව මගින් සජීවීව නැරඹීමට කටයුතු සූදානම් කර ඇති බව සතුටින් දැනුම් දෙන්නෙමු.
එමෙන්ම පූජාවට සහභාගි වන බැතිමතුන් ඉරිදා දින සදහා 01වනදා සිට 03වනදා දක්වාත් බ්‍රහස්පතින්දා දින සදහා 05 වනදා සිට 07වනදා දක්වාත් නිරිමාංශීක විය යුතුය.
(පූජාවන් පිලිබද වැඩි විස්තර සදහා දු.අං;0315303333 හා 0719083333)

ගණදෙවි පිහිටයි !

2020 දෙසැම්බර් 05 වන සෙනසුරාදා අලුයම  සදු හෝරාවෙන් ආරම්භ කර ශනි හෝරාවෙන් අවසන් කෙරුණු අති ප්‍රබල සෙනසුරු අපල දුරුකරන   "...
05/12/2020

2020 දෙසැම්බර් 05 වන සෙනසුරාදා අලුයම සදු හෝරාවෙන් ආරම්භ කර ශනි හෝරාවෙන් අවසන් කෙරුණු අති ප්‍රබල සෙනසුරු අපල දුරුකරන "සෙනසුරු පූජාව" හා "මෛත්‍රී ගණපති පූජාව" සමග කාක් නාදය හා කිරිබත් දානය

01/12/2020

ගණදෙවි බැතිමතුනි,
2020 දෙසැම්බර් 03 සිට නැවතත් ඉරිදා සහ බ්‍රහස්පතින්දා දිනයන් වල රාජකාරීන් කෙරෙන බව සතුටින් දැනුම් දෙන අතර.
පවත්නා තත්ත්වය හා ඉල්ලීම් සලකා බලා දිනකට අංක 10 ක් ද බැතිමතුනගේ පූජා 10ක් සහ ඔන්ලයින් සේවාව තුලින් අංක 10ක් ද 0315303333 අංකයට අමතා වෙන්රගත හැකිය.
(බදාදා සහ සෙනසුරාදා දිනවල සවස 6-7 අතර) තවමත් සාමාන්‍ය පරිදි කටයුතු නොපැවෙත්වෙන බැවින් පෙර දැනුම්දීමකින් තොරව නොපැමිණෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.
(වැඩිවිස්තර සදහා 031 530 3333 හෝ 071 908 3333 කළමණාකරු)
ඔබ සැමට නිරෝගී සුවය හා
ගණදෙවි පිහිට ලැබේවා!

Address

Negombo-Meerigama Road
Negombo

Telephone

+94773087259

Website

Alerts

Be the first to know and let us send you an email when Kerala Jothir Research Foundation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Kerala Jothir Research Foundation:

Share