Fatima Youth Association , Kuttiduwa - Negombo

Fatima Youth Association , Kuttiduwa - Negombo Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Fatima Youth Association , Kuttiduwa - Negombo, Youth Organization, Selby Road, Kuttiduwa, Negombo.

ගම හරහා දිවීම තරඟය📅 2026 අප්‍රේල් මස 18 වන දින (සෙනසුරාදා)⏰ සවස 2.30 ට📍 කුට්ටිදූව පාතිමා අප ස්වාමි දූගේ දේවස්ථානය අසලින්...
15/04/2026

ගම හරහා දිවීම තරඟය

📅 2026 අප්‍රේල් මස 18 වන දින (සෙනසුරාදා)
⏰ සවස 2.30 ට
📍 කුට්ටිදූව පාතිමා අප ස්වාමි දූගේ දේවස්ථානය අසලින් ආරම්භ වේ.

සහභාගී විය හැකි අංශ

• දහම් පාසල් දරුවන් (පිරිමි)
• දහම් පාසල් දරුවන් (ගැහැණු)
• වැඩිහිටි (වයස අවුරුදු 18 ට වැඩි පිරිමි)
• වැඩිහිටි (වයස අවුරුදු 18 ට වැඩි ගැහැණු)

🏆 ජයග්‍රාහකයන් සඳහා මුදල් ත්‍යාග

📝 තරඟ සඳහා ලියාපදිංචි වීම අප්‍රේල් මස 17 වන සිකුරාදා තෙක් පවතී.

ඔබේ නම් තරුණ සමිතියේ සාමාජිකයන් හට ලබා දෙන්න.

දෙවන වරට පාතිමා තරුණ සමිතියේ සංවිධාන ශක්තියෙන් හැඩවෙන "එරබදු වසන්තය" බක් මහ උළෙල 2026🌺🌞2026 අප්‍රේල් මස 19 වන ඉරුදින උදෑ...
13/04/2026

දෙවන වරට පාතිමා තරුණ සමිතියේ සංවිධාන ශක්තියෙන් හැඩවෙන

"එරබදු වසන්තය" බක් මහ උළෙල 2026🌺🌞

2026 අප්‍රේල් මස 19 වන ඉරුදින උදෑසන 9 සිට දවස පුරා කුට්ටිදූව පාතිමා ක්‍රීඩාංගණයේදී ,

අවුරුදු රසය විඳින්න ඔබ සැමට ආරාධනා!!!

🏆🏃🏃‍♀️
23/04/2025

🏆🏃🏃‍♀️

ප්‍රථම වරට පාතිමා තරුණ සමිතියේ සංවිධාන ශක්තියෙන් හැඩවෙන "එරබදු වසන්තය" බක් මහ උළෙල 2025🌺🌞2025 අප්‍රේල් මස 27 වන ඉරුදින උ...
22/04/2025

ප්‍රථම වරට පාතිමා තරුණ සමිතියේ සංවිධාන ශක්තියෙන් හැඩවෙන

"එරබදු වසන්තය" බක් මහ උළෙල 2025🌺🌞

2025 අප්‍රේල් මස 27 වන ඉරුදින උදෑසන 8 සිට දවස පුරා කුට්ටිදූව පාතිමා ක්‍රීඩාංගණයේදී ,

අවුරුදු රසය විඳින්න ඔබ සැමට ආරාධනා!!!

22/04/2025

අප තරුණ සමිතිය විසින් මහා බ්‍රහස්පතින්දා වෙනුවෙන් නිර්මාණය කළ සත්ප්‍රසාද මණ්ඩපය🙏❤️

❤️✨️
24/03/2025

❤️✨️

🙏
05/03/2025

🙏

චතාරික සමයේ ආරම්භය

St.Mary's Church Grand Street Negombo Sri Lanka Holy Cross Church - Negombo Holy Cross Sunday School Negombo St. Nicholas Church Munnakkara පුංචි රෝමෙ

31/10/2024

මීගමුව කුට්ටිදූව පාතිමා අප ස්වාමි දූගේ දේවස්ථායෙ 40 වන වාර්ෂික මංගලොත්සවය වෙනුවෙන් අප තරුණ සමිතිය විසින් ඉදි කළ තොරණ

06/10/2024

Address

Selby Road, Kuttiduwa
Negombo

Website

Alerts

Be the first to know and let us send you an email when Fatima Youth Association , Kuttiduwa - Negombo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share