Praja Abhilasha Network

Praja Abhilasha Network The Network support the land rights struggles in Sri Lanka.provide legal and moral supports to empow

Praja Abhilasha Network was formed in 2005 and has been functioning on Land grabbing issues since then. The Network support the land rights struggle around Sri Lanka. Now Specially working on Panama in Ampara District, Sampur and Kuchchaveli in Trinco Districts, Valigamam North in Jaffna, Mullikkulam and Pallimunai in Mannar District, Kalpitiya in Puttalam District, Irudeniyaya in Kurunagala Distr

ict. at the same time the Network is supporting the major struggle on Port city project in Colombo Sri Lanka

ප්‍රජා අභිලාෂ ජාලයේ 15 වසරක ගමන් මඟ ඇගයීම – දකුණු පළාතේ සාකච්ඡාවප්‍රජා අභිලාෂ ජාලය පසුගිය වසර 15 පුරා ක්‍රියාත්මක කළ වැඩ...
09/08/2026

ප්‍රජා අභිලාෂ ජාලයේ 15 වසරක ගමන් මඟ ඇගයීම – දකුණු පළාතේ සාකච්ඡාව
ප්‍රජා අභිලාෂ ජාලය පසුගිය වසර 15 පුරා ක්‍රියාත්මක කළ වැඩසටහන්, ජයග්‍රහණ, අභියෝග සහ ඉදිරි ගමන පිළිබඳ පුළුල් ඇගයීමේ ක්‍රියාවලියක් මේ දිනවල සිදු වෙමින් පවතී.
ඒ අනුව, හම්බන්තොට, මාතර, ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්ක නියෝජනය කරන ක්‍රියාකාරී නායකයින් 2026 අගෝස්තු 08 වන දින මාතර දකුණු ධීවර සංවිධාන කාර්යාලයේදී ඒකරාශී වූහ.
මෙම නායකයින් සමඟ PALTRA ආයතනයේ අධ්‍යයන කණ්ඩායම විසින් මුහුණට මුහුණ සාකච්ඡාවක් පවත්වමින්, පසුගිය වසර 15 තුළ ප්‍රජා අභිලාෂ ජාලයේ ක්‍රියාකාරකම්වල බලපෑම, ප්‍රජා සහභාගීත්වය, අත්දැකීම්, අභියෝග සහ ඉදිරි අවශ්‍යතා පිළිබඳ අදහස් හා යෝජනා ලබා ගන්නා ලදී.
මෙම ඇගයීම තුළින් අතීත අත්දැකීම්වලින් පාඩම් උගෙන, ජනතා අයිතිවාසිකම්, ආහාර ස්වෛරීත්වය, ඉඩම් අයිතිවාසිකම් සහ ප්‍රජා ශක්තිමත් කිරීම සඳහා ඉදිරි ගමන තවදුරටත් ශක්තිමත් කිරීම අපගේ අරමුණයි.
අපගේ වසර 15ක ගමන – ජනතාව සමඟ, ජනතාව වෙනුවෙන්, ඉදිරියටත්!


பிரஜா அபிலாஷ வலையமைப்பின் 15 வருடப் பயணத்தை மதிப்பீடு செய்தல் – தென் மாகாண கலந்துரையாடல்
பிரஜா அபிலாஷ வலையமைப்பு கடந்த 15 வருடங்களாக முன்னெடுத்து வந்த திட்டங்கள், சாதனைகள், சவால்கள் மற்றும் எதிர்காலப் பயணம் தொடர்பான விரிவான மதிப்பீட்டு செயற்பாடு தற்போது நடைபெற்று வருகிறது.
இதன் ஒரு பகுதியாக, ஹம்பாந்தோட்டை, மாத்தறை, காலி மற்றும் களுத்துறை மாவட்டங்களைச் சேர்ந்த செயற்பாட்டு தலைவர்கள் 2026 ஆகஸ்ட் 08ஆம் திகதி மாத்தறையில் உள்ள தென் மீனவர் அமைப்புகளின் அலுவலகத்தில் ஒன்றுகூடினர்.
இந்த தலைவர்களுடன் PALTRA நிறுவனத்தின் ஆய்வுக் குழுவினால் நேருக்கு நேர் கலந்துரையாடல் ஒன்று முன்னெடுக்கப்பட்டது. கடந்த 15 வருடங்களில் பிரஜா அபிலாஷ வலையமைப்பின் செயற்பாடுகளின் தாக்கம், சமூகப் பங்கேற்பு, அனுபவங்கள், சவால்கள் மற்றும் எதிர்காலத் தேவைகள் தொடர்பாக கருத்துகளும் முன்மொழிவுகளும் பெறப்பட்டன.
இந்த மதிப்பீட்டின் மூலம் கடந்த கால அனுபவங்களிலிருந்து பாடங்களைக் கற்று, மக்களின் உரிமைகள், உணவு இறைமை, காணி உரிமைகள் மற்றும் சமூகங்களை வலுப்படுத்துதல் ஆகியவற்றை முன்னெடுக்கும் எமது எதிர்காலப் பயணத்தை மேலும் வலுப்படுத்துவதே நோக்கமாகும்.
எமது 15 வருடப் பயணம் – மக்களுடன், மக்களுக்காக, தொடர்ந்து முன்னோக்கி!


Reflecting on 15 Years of the Praja Abhilasha Network – Southern Province Consultation
A comprehensive evaluation of the programmes, achievements, challenges and journey of the Praja Abhilasha Network over the past 15 years is currently underway.
As part of this process, active community leaders representing Hambantota, Matara, Galle and Kalutara districts gathered at the Southern Fisheries Organizations’ Office in Matara on 08 August 2026.
The PALTRA study team conducted a face-to-face consultation with these community leaders to gather their experiences, reflections and recommendations on the impact of the Praja Abhilasha Network’s work, community participation, achievements, challenges and future priorities over the past 15 years.
Through this evaluation, we aim to learn from our experiences and strengthen the way forward in advancing people’s rights, food sovereignty, land rights and community empowerment.
15 years of our journey – with the people, for the people, moving forward together!

05/08/2026


Jaffna International Airport Land Compensation Meeting Ends in Dispute; Landowners Clash with Officials
A discussion held today at the Tellippalai Divisional Secretariat regarding compensation for lands acquired and identified for acquisition for the expansion of the Jaffna International Airport ended in confusion and confrontation between landowners and government officials.
The meeting, chaired by the Divisional Secretary and attended by Jaffna District Secretary M. Pratheepan, was organized to clarify the compensation process for affected landowners.
During the discussion, officials reportedly requested that landowners sign an affidavit as part of the compensation procedure.
However, the landowners refused, stating that the affidavit did not clearly specify essential details such as the particulars of the land, the amount of compensation to be paid, or other relevant information. They argued that they could not sign a document lacking such critical details.
The disagreement led to a heated exchange between the officials and the landowners. As tensions escalated, police were called into the meeting hall to maintain order.
Following the incident, a large number of landowners walked out of the meeting in protest.
The landowners emphasized that they would only consider signing any documents after the compensation process is conducted with full transparency and after written details of the compensation applicable to each individual property are provided.
Further clarification from the authorities and information on the next steps are expected.

යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඉඩම් වන්දි සාකච්ඡාව උණුසුම් වාදයකින් අවසන්
යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ පුළුල් කිරීම සඳහා අත්පත් කරගත් සහ අත්පත් කරගැනීමට නියමිත ඉඩම් සම්බන්ධ වන්දි ගෙවීම් පිළිබඳ සාකච්ඡාව අද තෙල්ලිපල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
වන්දි ලබාගැනීමට පෙර දිවුරුම් ප්‍රකාශයකට අත්සන් කරන ලෙස නිලධාරීන් ඉල්ලා සිටි අතර, එහි ඉඩම් විස්තර හා වන්දි මුදල් පිළිබඳ තොරතුරු සඳහන් නොවීම හේතුවෙන් ඉඩම් හිමියන් එයට විරෝධය පළ කළහ.
ඒ අනුව නිලධාරීන් හා ඉඩම් හිමියන් අතර උණුසුම් වාදයක් ඇති වූ අතර, තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය කැඳවීමටද සිදුවිය. ඉන් අනතුරුව බොහෝ ඉඩම් හිමියන් විරෝධය පළ කරමින් රැස්වීමෙන් පිටව ගියහ.
ඉඩම් හිමියන් අවධාරණය කළේ, සෑම ඉඩමකටම අදාළ වන්දි විස්තර ලිඛිතව හා පූර්ණ විනිවිදභාවයකින් ලබාදෙන තුරු කිසිදු ලේඛනයකට අත්සන් නොකරන බවයි.

யாழ் சர்வதேச விமான நிலைய காணி இழப்பீட்டு கலந்துரையாடல் குழப்பத்தில் முடிவு – அதிகாரிகளுடன் காணி உரிமையாளர்கள் வாக்குவாதம்

யாழ்ப்பாணம் சர்வதேச விமான நிலைய விரிவாக்கத்திற்காக சுவீகரிக்கப்பட்டுள்ளதுடன், சுவீகரிக்க அடையாளம் காணப்பட்ட காணிகளின் உரிமையாளர்களுடனான இழப்பீட்டு கலந்துரையாடல் இன்று தெல்லிப்பழை பிரதேச செயலகத்தில் கடும் குழப்பநிலையுடன் முடிவடைந்தது.

காணி உரிமையாளர்களுக்கு வழங்கப்படவுள்ள இழப்பீட்டு நடைமுறைகள் தொடர்பில் தெளிவுபடுத்தும் நோக்கில் நடைபெற்ற இந்தக் கூட்டம், பிரதேச செயலர் தலைமையில் நடைபெற்றதுடன், யாழ்ப்பாண மாவட்ட செயலர் ம. பிரதீபனும் இதில் கலந்துகொண்டார்.

கூட்டத்தின் போது, இழப்பீட்டுத் தொகையைப் பெற்றுக்கொள்ள சத்தியக் கடதாசியில் கையொப்பமிட வேண்டும் என அதிகாரிகள் கோரியதாக தெரிவிக்கப்படுகிறது.

எனினும், அந்த சத்தியக் கடதாசியில் காணியின் விபரங்கள், வழங்கப்படவுள்ள இழப்பீட்டுத் தொகை அல்லது தொடர்புடைய முக்கிய தகவல்கள் எதுவும் தெளிவாக இடம்பெறவில்லை எனக் கூறிய காணி உரிமையாளர்கள், அவ்வாறான ஆவணத்தில் கையொப்பமிட முடியாது என மறுப்பு தெரிவித்தனர்.

இதனைத் தொடர்ந்து, அதிகாரிகளுக்கும் காணி உரிமையாளர்களுக்கும் இடையில் கடும் வாக்குவாதம் ஏற்பட்டதாகக் கூறப்படுகிறது. பதற்றநிலை அதிகரித்ததையடுத்து, ஒழுங்கை பேணுவதற்காக பொலிஸார் கூட்ட அரங்கிற்குள் அழைக்கப்பட்டனர்.

இந்தச் சம்பவத்தையடுத்து, பெருமளவான காணி உரிமையாளர்கள் தங்களது எதிர்ப்பை வெளிப்படுத்தியவாறு கூட்டத்திலிருந்து வெளியேறினர்.

காணி உரிமையாளர்கள், இழப்பீட்டு நடைமுறை முழுமையான வெளிப்படைத்தன்மையுடனும், ஒவ்வொரு காணிக்கும் வழங்கப்படும் இழப்பீட்டு விபரங்கள் எழுத்துப்பூர்வமாகத் தெளிவுபடுத்தப்பட்ட பின்னரே எந்த ஆவணத்திலும் கையொப்பமிட முடியும் என வலியுறுத்தியதாக தெரிவிக்கப்படுகிறது.

இந்த விவகாரம் தொடர்பாக அதிகாரிகளின் மேலதிக விளக்கம் மற்றும் அடுத்த கட்ட நடவடிக்கைகள் எதிர்பார்க்கப்படுகின்றன.


Today (02 August 2026), the people of Vayavilan in the Valikamam North Divisional Secretariat Division continued their l...
02/08/2026

Today (02 August 2026), the people of Vayavilan in the Valikamam North Divisional Secretariat Division continued their long-standing struggle for justice by holding the 17th consecutive week of protests at Palaly Junction, demanding the release of their lands.

For decades, these communities have been deprived of their ancestral lands and their right to return home. Through this peaceful protest, they once again called on the authorities to immediately release the occupied lands and ensure justice for the affected families.

As a people's movement committed to defending land rights, Praja Abhilasha proudly expressed its full solidarity with the people of Vayavilan. We stood alongside the affected communities and actively participated in the protest, reaffirming our commitment to the struggle for land justice, human dignity, and the right of every family to return to their own land.

Land rights are human rights.Release the occupied lands. Restore justice.

ගම්පහ දිස්ත්‍රික් වාසස්ථාන අයිතිය සඳහා වූ ජනතා එකතුවේ සාකච්ඡාවගම්පහ දිස්ත්‍රික් වාසස්ථාන අයිතිය සඳහා වූ ජනතා එකතුවේ නියෝ...
28/07/2026

ගම්පහ දිස්ත්‍රික් වාසස්ථාන අයිතිය සඳහා වූ ජනතා එකතුවේ සාකච්ඡාව
ගම්පහ දිස්ත්‍රික් වාසස්ථාන අයිතිය සඳහා වූ ජනතා එකතුවේ නියෝජිතයන් සහ රජයේ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙම සාකච්ඡාව සඳහා වත්තල, කටාන, ජාඇල සහ මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ප්‍රාදේශීය ලේකම්වරුන් සහ අදාළ ප්‍රදේශ නියෝජනය කරන දේශපාලන අධිකාරියේ නියෝජිතයන් ද සහභාගී වූහ.
සාකච්ඡාවේදී වාසස්ථාන අයිතිය සඳහා වූ ජනතා ව්‍යාපාරය විසින් ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණ දෙන ප්‍රධාන ගැටලු පිළිබඳව කරුණු ඉදිරිපත් කරන ලදී. විශේෂයෙන්, වාසස්ථානයක් නොමැති ජනතාව, තමන් ජීවත් වන ඉඩම් සඳහා නීත්‍යානුකූල අයිතියක් නොමැති පිරිස් සහ කුලී නිවාසවල ජීවත් වන ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව අවධානය යොමු කරන ලදී.
එමෙන්ම, වාසස්ථාන අයිතිය සම්බන්ධයෙන් දැනට රජය විසින් ක්‍රියාත්මක කරමින් පවතින වැඩපිළිවෙළ පිළිබඳව රජයේ නිලධාරීන් සහ දේශපාලන අධිකාරියේ නියෝජිතයන් විසින් කරුණු පැහැදිලි කරන ලදී.
සාකච්ඡාව අවසානයේ පහත සඳහන් එකඟතාවන්ට එළඹිණි:
දැනට පවතින දත්ත සහ තොරතුරු පදනම් කර ගනිමින්, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් වාසස්ථාන අයිතිය සම්බන්ධ විධිමත් දත්ත පද්ධතියක් ගොඩනැගීමට කටයුතු කිරීම.
වාසස්ථාන අයිතිය සම්බන්ධ සියලු කරුණු සලකා බලා, ඉදිරියේදී ක්‍රියාත්මක කළ යුතු නිසි වැඩපිළිවෙළක් සකස් කිරීම සඳහා තාක්ෂණික කමිටුවක් පත් කිරීම. එම තාක්ෂණික කමිටුවේ පළමු රැස්වීම 2026 අගෝස්තු මස 17 වන දින පැවැත්වීමට තීරණය කරන ලදී.
වාසස්ථාන අයිතිය සම්බන්ධයෙන් දැනට ගොඩනගාගෙන ඇති දත්ත සහ තොරතුරු තාක්ෂණික කමිටුව වෙත ඉදිරිපත් කිරීම.
බලපත්‍ර හෝ නීත්‍යානුකූල අයිතිය ලබාදීම සඳහා අවශ්‍ය මූලික පියවර දැනටමත් ගෙන ඇති ස්ථාන හඳුනාගෙන, එම ක්‍රියාවලිය කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසු වැඩපිළිවෙළක් සකස් කිරීම.
මෙම සාකච්ඡාව ගම්පහ දිස්ත්‍රික්කයේ වාසස්ථාන අයිතිය නොමැති ජනතාවගේ ගැටලු සඳහා රාජ්‍ය ආයතන, දේශපාලන අධිකාරිය සහ ජනතා සංවිධාන එක්ව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා වැදගත් පියවරක් ලෙස සැලකිය හැකිය.Gampaha District People’s Collective for Housing Rights
A discussion on housing rights was held at the Gampaha District Secretariat under the leadership of Deputy Minister Mahinda Jayasinghe, with the participation of Divisional Secretaries and political representatives from Wattala, Katana, Ja-Ela and Negombo.
The People’s Movement for Housing Rights presented the key issues faced by people without permanent homes, those without legal ownership of their lands, and families living in rented houses.
The following agreements were reached:
Establish a proper database on housing and land ownership at the Divisional Secretariat level.
Appoint a technical committee to develop a suitable action plan. The committee will meet on 17 August 2026.
Submit the existing data and information to the technical committee.
Develop a programme to expedite the issuance of permits and legal ownership where the necessary initial steps have already been taken.

கம்பஹா மாவட்ட வீட்டு உரிமைக்கான மக்கள் கூட்டமைப்பு
கம்பஹா மாவட்ட செயலகத்தில், பிரதி அமைச்சர் மகிந்த ஜயசிங்க அவர்களின் தலைமையில் வீட்டு உரிமை தொடர்பான கலந்துரையாடல் நடைபெற்றது. இதில் வத்தளை, கட்டானை, ஜா-எல மற்றும் நீர்கொழும்பு பிரதேச செயலகங்களின் பிரதேச செயலாளர்கள் மற்றும் அரசியல் பிரதிநிதிகள் கலந்துகொண்டனர்.
நிரந்தர வீடுகள் இல்லாத மக்கள், தாங்கள் வசிக்கும் காணிகளுக்கு சட்டபூர்வ உரிமை இல்லாதவர்கள் மற்றும் வாடகை வீடுகளில் வாழும் குடும்பங்கள் எதிர்நோக்கும் பிரச்சினைகள் தொடர்பாக வீட்டு உரிமைக்கான மக்கள் இயக்கம் விளக்கமளித்தது.
பின்வரும் இணக்கப்பாடுகள் எட்டப்பட்டன:
பிரதேச செயலக மட்டத்தில் வீட்டு மற்றும் காணி உரிமை தொடர்பான முறையான தரவுத்தளத்தை உருவாக்குதல்.
உரிய செயற்திட்டத்தை தயாரிப்பதற்காக தொழில்நுட்பக் குழுவொன்றை நியமித்தல். இக்குழுவின் கூட்டம் 2026 ஆகஸ்ட் 17ஆம் திகதி நடைபெறும்.
ஏற்கனவே சேகரிக்கப்பட்டுள்ள தரவுகள் மற்றும் தகவல்களை தொழில்நுட்பக் குழுவிடம் சமர்ப்பித்தல்.
ஆரம்ப நடவடிக்கைகள் மேற்கொள்ளப்பட்டுள்ள இடங்களில் அனுமதிப்பத்திரங்கள் மற்றும் சட்டபூர்வ உரிமைகளை வழங்குவதற்கான நடவடிக்கைகளை விரைவுபடுத்துதல்.

මතකයන් සමුදායක් ඇති කරපු මොහොතක්.ජුලි 26 වන දින සම්පත් සහෝදරයාගේ මළ ගෙදර ගිය අවස්ථාවේදී.කාලයකින් ගියේ නැති නිසා නීල බැම්...
28/07/2026

මතකයන් සමුදායක් ඇති කරපු මොහොතක්.
ජුලි 26 වන දින සම්පත් සහෝදරයාගේ මළ ගෙදර ගිය අවස්ථාවේදී.
කාලයකින් ගියේ නැති නිසා නීල බැම්ම, ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයට අයත් ගොවිපල වත්තට යන්නට අවස්ථාවක් උදාවිය.
ඒදණ්ඩක ආධාරින් ඇලෙන් එගොඩවී වත්තේ කුඹුරු හරහා, දිට්වා සුළි කුණාටුව නිසා කැඩී බිඳී ගිය ගේ අසලට ගිහින් සුළු මොහොතක් වටපිට බලා ඡායාරූප කීපයක් ද රැගෙන මා නැවත හැරී ආවා.මර්වින් සහෝදරයා උදේ වරුවේ වත්තේ ඉඳලා ගොස් ඇති බව පසුව මට දැනගන්නට හැකි විය.
දැන් නීලා බැම්මේ ප්‍රදේශය පුරාම කැඩී බිඳී ගිය ගෙවල් දොරවල් ඉදි වෙමින් පවතින අතර ගොවිතැන් ද ආරම්භ කර ඇති බව දැක ගන්නට හැකි විය.
ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයට අයත් නීල බැම්ම වත්තේ දැන් පවතින තත්ත්වය පිළිබඳව ඡායාරූප කීපයක් ............

Victory to the Students’ Struggle! -Lanka in solidarity with students’ and peoples’ protests across India.Coducted silen...
27/07/2026

Victory to the Students’ Struggle! -
Lanka in solidarity with students’ and peoples’ protests across India.

Coducted silence protest in front of the Indian high commission today for the solidarity.

Solidarity with Indian Students
27/07/2026

Solidarity with Indian Students

සොයුර  ඔබ පිළිබඳව මතකයන් කීපයක් දමන්නට සිතුනි මටඔබ කරුවලගස්වැව ජයවති අක්කාගේ පුතා.2004 සුනාමියෙන් පසුව ගාල්ල මාතර දිස්ත්...
26/07/2026

සොයුර ඔබ පිළිබඳව මතකයන් කීපයක් දමන්නට සිතුනි මට
ඔබ කරුවලගස්වැව ජයවති අක්කාගේ පුතා.2004 සුනාමියෙන් පසුව ගාල්ල මාතර දිස්ත්‍රික්කවල ,ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරයේ සාමාජික සාමාජිකාවන්ගේ,ගෙවල් දොරවල් සුද්ද පවිත්‍ර කරන්නට ඔබ එදා තරුණයෙකු ලෙස කරුවල ගස් වැව කණ්ඩායමක් සමග කළ මෙහෙය අප කෙසේ අමතක කරන්නද?
ගාල්ල දිස්ත්‍රික්කය තුළ ජාතික ධීවර සහයෝගීතාවය හරහා ක්‍රියාත්මක වූ බෝට්ටු නිෂ්පාදන අංගනය තුළ ඔබ පුහුණුව ලබමින් සිදු කළ ස්වේච්ඡා මෙහෙවර අපි කෙසේ අමතක කරන්නද?
ඔබ ජාතික ධීවර සහයෝගීතාවයෙන් ලබා ගත් ඒ පුහුණුව පදනම් කරගනිමින් කරුවල ගස්වැව කුඩා පයිබ වැඩපළක් පටන් අරගෙන යම් කාලයක් සඳහා වුවද හොඳ ව්‍යවසායකයෙක් වූයා යැයි මට සිතේ.
ඒ විතරක් නොව සොයුර
ඔබ කරුවල ගස් වැව කොට්ඨාසය තුළ ක්‍රියාත්මක කළ PIADS වැඩසටහන්වලදී ජයවති අක්කාට දැක්වූ සහයෝගයද ඉතාම අගනේය.
ඉතින් සොයුර අප ඔබට නිවන් සුව පතනවා.

Paralegal Programme – Training of Trainers ProgrammeA two-day Training of Trainers Programme under the Paralegal Program...
25/07/2026

Paralegal Programme – Training of Trainers Programme

A two-day Training of Trainers Programme under the Paralegal Programme implemented by the Praja Abhilasha Network was successfully held on 24 and 25 July 2026 at the Soba Lanka Holiday Resort, Malsiripura.

A total of 38 members of the Paralegal Teams representing 16 districts participated in this training programme.

During the two days, participants received comprehensive awareness and practical knowledge on a range of important areas that paralegals need to understand when supporting communities in legal matters, including:

🔹 Important documents and forms required for legal processes
🔹 How to engage with and make complaints to the Human Rights Commission of Sri Lanka
🔹 The current tax system and tax payment procedures
🔹 The importance of obtaining a TIN (Taxpayer Identification Number) and the relevant procedures
🔹 Proposed locations identified by the government for mineral sand mining and information about the companies involved
🔹 The role of paralegals in protecting and promoting community rights

The training sessions were facilitated by Attorney-at-Law Ravinda Sumathipala, Attorney-at-Law Ms. Darshika Ariyanayagam, and the Praja Abhilasha Coordinator.

The main organizational arrangements for the programme were coordinated by Sanjeewa Sampath and Ajith Rupasinghe from the Kurunegala District.

At the conclusion of the programme, many participants expressed the view that the two days were not sufficient to cover the wide range of important issues and knowledge required.

Therefore, it was proposed that similar training and awareness programmes should be continued and strengthened in the future to further enhance the knowledge and capacity of paralegals and to support communities in protecting their legal rights.

Know the Law – Protect Rights – Empower Communities!


පැරා ලීගල් වැඩසටහන – පුහුණුකරුවන් පුහුණු කිරීමේ දෙදින වැඩසටහන

ප්‍රජා අභිලාෂ ජාලය විසින් ක්‍රියාත්මක කරනු ලබන පැරා ලීගල් වැඩසටහනේ පුහුණුකරුවන් පුහුණු කිරීමේ දෙදින වැඩසටහන, 2026 ජූලි 24 සහ 25 යන දෙදින තුළ මැල්සිරිපුර සොබා ලංකා හොලිඩේ රිසෝට් පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විණි.

දිස්ත්‍රික්ක 18ක් නියෝජනය කරමින් පැරා ලීගල් කණ්ඩායමේ සාමාජිකයින් 38 දෙනෙකු මෙම පුහුණුව සඳහා සහභාගී වූහ.

මෙම දෙදින තුළදී ජනතාව සමඟ නීතිමය කටයුතු සිදු කිරීමේදී පැරා ලීගල් සාමාජිකයින් දැන සිටිය යුතු වැදගත් කරුණු රැසක් පිළිබඳව පුළුල් දැනුවත් කිරීමක් සිදු කරන ලදී. ඒ අතර,

🔹 නීතිමය කටයුතු සඳහා අවශ්‍ය ලියකියවිලි සහ පිරවිය යුතු ආකෘති පත්‍ර
🔹 ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සමඟ කටයුතු කරන ආකාරය
🔹 වර්තමාන බදු ක්‍රමය සහ බදු ගෙවීමේ ක්‍රියාවලිය
🔹 TIN අංකයක් ලබා ගැනීමේ අවශ්‍යතාව සහ ඒ පිළිබඳ ක්‍රියාපටිපාටිය
🔹 ඛනිජ වැලි කැණීම් සඳහා රජය විසින් ලබාදීමට යෝජිත ස්ථාන සහ ඒ සම්බන්ධ සමාගම් පිළිබඳ තොරතුරු
🔹 ප්‍රජාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී පැරා ලීගල්වරුන්ගේ කාර්යභාරය

යන කරුණු පිළිබඳව අවධානය යොමු කෙරිණි.

මෙම වැඩසටහන සඳහා පහසුකම් සැපයීම නීතිඥ රාවින්දා සුමතිපාල, නීතිඥ දර්ශිකා අරියනායගම් මහත්මිය සහ ප්‍රජා අභිලාෂ සම්බන්ධීකාරක විසින් සිදු කරන ලදී.

වැඩසටහනේ මූලික සංවිධාන කටයුතු කුරුණෑගල දිස්ත්‍රික්කයේ සංජීව සම්පත් සහ අජිත් රූපසිංහ සහෝදරයා විසින් සිදු කරන ලදී.

මෙම පුහුණුව අවසානයේ සහභාගී වූ බොහෝ දෙනාගේ අදහස වූයේ, සාකච්ඡා කළ යුතු කරුණු සහ දැනුම ලබාගැනීමට තිබූ අවශ්‍යතාව සැලකිල්ලට ගත් විට දෙදින කාලය ප්‍රමාණවත් නොවූ බවයි.

ඒ අනුව, ප්‍රජාවගේ නීතිමය අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ පැරා ලීගල් කණ්ඩායමේ දැනුම හා හැකියාවන් තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා මෙවැනි පුහුණු හා දැනුවත් කිරීමේ වැඩසටහන් අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක කළ යුතු බවට යෝජනා විය.

නීතිය දැනගැනීම – අයිතිවාසිකම් රැකගැනීම – ප්‍රජාව සවිබලගැන්වීම!
பராலீகல் திட்டம் – பயிற்றுநர்களுக்கான பயிற்சி நிகழ்ச்சி
பிரஜா அபிலாஷா வலையமைப்பினால் நடைமுறைப்படுத்தப்பட்டு வரும் பராலீகல் திட்டத்தின் கீழ் பயிற்றுநர்களுக்கான இரண்டு நாள் பயிற்சி நிகழ்ச்சி, 2026 ஜூலை 24 மற்றும் 25 ஆம் திகதிகளில் மல்சிறிபுர சோபா லங்கா ஹொலிடே ரிசோர்ட் வளாகத்தில் வெற்றிகரமாக நடைபெற்றது.
16 மாவட்டங்களைப் பிரதிநிதித்துவப்படுத்தி பராலீகல் குழுக்களைச் சேர்ந்த 38 பேர் இப்பயிற்சி நிகழ்ச்சியில் கலந்துகொண்டனர்.
இந்த இரண்டு நாட்களிலும், சமூகங்களுடன் சட்ட ரீதியான நடவடிக்கைகளை மேற்கொள்ளும் போது பராலீகல் உறுப்பினர்கள் அறிந்திருக்க வேண்டிய பல்வேறு முக்கிய விடயங்கள் தொடர்பாக விரிவான விழிப்புணர்வும் நடைமுறை அறிவும் வழங்கப்பட்டது.
இதில்,
🔹 சட்ட நடவடிக்கைகளுக்குத் தேவையான முக்கிய ஆவணங்கள் மற்றும் பூர்த்தி செய்ய வேண்டிய படிவங்கள்
🔹 இலங்கை மனித உரிமைகள் ஆணைக்குழுவுடன் தொடர்புகொண்டு செயற்படும் முறை மற்றும் முறைப்பாடுகளை முன்வைக்கும் நடைமுறை
🔹 தற்போதைய வரி முறைமை மற்றும் வரி செலுத்தும் நடைமுறைகள்
🔹 TIN (வரி செலுத்துநர் அடையாள இலக்கம்) பெற்றுக்கொள்வதன் அவசியம் மற்றும் அதற்கான நடைமுறைகள்
🔹 கனிய மணல் அகழ்வுக்காக அரசாங்கத்தினால் வழங்குவதற்கு முன்மொழியப்பட்டுள்ள இடங்கள் மற்றும் அதனுடன் தொடர்புடைய நிறுவனங்கள் பற்றிய தகவல்கள்
🔹 சமூகங்களின் உரிமைகளைப் பாதுகாப்பதிலும் முன்னெடுப்பதிலும் பராலீகல்களின் பங்கு
போன்ற பல்வேறு விடயங்கள் தொடர்பாக விரிவான கலந்துரையாடல்கள் இடம்பெற்றன.
இப்பயிற்சி நிகழ்ச்சிக்கு சட்டத்தரணி ரவிந்த சமதிபால, சட்டத்தரணி திருமதி தர்ஷிகா அரியநாயகம் மற்றும் பிரஜா அபிலாஷா ஒருங்கிணைப்பாளர் ஆகியோர் வளவாளர்களாகவும் வசதியளிப்பாளர்களாகவும் செயற்பட்டனர்.
இந்நிகழ்ச்சியின் பிரதான ஒழுங்கமைப்பு நடவடிக்கைகளை குருநாகல் மாவட்டத்தைச் சேர்ந்த சஞ்சீவ சம்பத் மற்றும் அஜித் ரூபசிங்க ஆகியோர் மேற்கொண்டனர்.
நிகழ்ச்சியின் நிறைவில், கலந்துகொண்ட பலரின் கருத்தாக, விவாதிக்கப்பட்ட முக்கியமான விடயங்களையும் தேவையான அறிவையும் முழுமையாகப் பெற்றுக்கொள்வதற்கு இரண்டு நாட்கள் போதுமானதாக இருக்கவில்லை என தெரிவிக்கப்பட்டது.
எனவே, பராலீகல் குழுக்களின் அறிவு மற்றும் திறன்களை மேலும் வலுப்படுத்துவதற்கும், சமூகங்கள் தமது சட்ட உரிமைகளைப் பாதுகாப்பதற்கு ஆதரவளிப்பதற்கும், இத்தகைய பயிற்சி மற்றும் விழிப்புணர்வு நிகழ்ச்சிகளை எதிர்காலத்தில் தொடர்ச்சியாகவும் மேலும் வலுப்படுத்தியும் முன்னெடுக்க வேண்டும் என முன்மொழியப்பட்டது.
சட்டத்தை அறிந்துகொள்வோம் – உரிமைகளைப் பாதுகாப்போம் – சமூகங்களை வலுப்படுத்துவோம்!

On 23 July 2026, a provincial-level training programme was conducted at the Department of Agriculture premises in Thirun...
23/07/2026

On 23 July 2026, a provincial-level training programme was conducted at the Department of Agriculture premises in Thirunelvely, Jaffna, for Self-Sufficient Unit leaders representing the districts of the Northern Province. The training focused on beekeeping and methods of cultivating and producing indigenous varieties of yams and tubers.
The training programme was organized with the resource contribution of the Department of Agriculture and the sponsorship of the Praja Abhilasha Network.
The main objective of the programme was to enhance the knowledge and skills of Self-Sufficient Unit leaders, promote indigenous food culture and traditional crop cultivation, and strengthen food and economic self-sufficiency at the household level through beekeeping.

2026 ஜூலை 23 ஆம் திகதி, வட மாகாணத்தின் மாவட்டங்களைப் பிரதிநிதித்துவப்படுத்தும் சுயசார்பு அலகுகளின் தலைவர்களுக்காக, தேனீ வளர்ப்பு மற்றும் உள்ளூர் கிழங்கு வகைகளைப் பயிரிடுதல் மற்றும் உற்பத்தி செய்வதற்கான முறைகள் தொடர்பான மாகாண மட்டத்திலான பயிற்சி நிகழ்ச்சியொன்று யாழ்ப்பாணம், திருநெல்வேலி விவசாயத் திணைக்கள வளாகத்தில் நடைபெற்றது.
இப்பயிற்சி நிகழ்ச்சியானது விவசாயத் திணைக்களத்தின் வளவாளர் பங்களிப்புடனும், பிரஜா அபிலாஷை வலையமைப்பின் அனுசரணையுடனும் ஏற்பாடு செய்யப்பட்டது.
சுயசார்பு அலகுகளின் தலைவர்களின் அறிவு மற்றும் திறன்களை மேம்படுத்துதல், உள்ளூர் உணவுக் கலாசாரத்தையும் பாரம்பரிய பயிர்ச்செய்கையையும் ஊக்குவித்தல், அத்துடன் தேனீ வளர்ப்பின் மூலம் குடும்ப மட்டத்தில் உணவு மற்றும் பொருளாதார சுயசார்பை வலுப்படுத்துதல் ஆகியவையே இந்நிகழ்ச்சியின் முக்கிய நோக்கங்களாகும்.
2026 ජූලි 23 වන දින, උතුරු පළාතේ දිස්ත්‍රික්ක නියෝජනය කරන ස්වයංපෝෂිත ඒකක නායකයින් සඳහා මී මැසි පාලනය සහ දේශීය අල වර්ග වගා කිරීම හා නිෂ්පාදනය කිරීමේ ක්‍රමවේද පිළිබඳ පළාත් මට්ටමේ පුහුණු වැඩසටහනක් යාපනය, තිරුනෙල්වේලි කෘෂිකර්ම දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙම පුහුණු වැඩසටහන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සම්පත් දායකත්වයෙන් සහ ප්‍රජා අභිලාෂ ජාලයේ අනුග්‍රහයෙන් සංවිධානය කරන ලදී.

මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වූයේ ස්වයංපෝෂිත ඒකක නායකයින්ගේ දැනුම හා කුසලතා වර්ධනය කිරීම, දේශීය ආහාර සංස්කෘතිය සහ සාම්ප්‍රදායික බෝග වගාව ප්‍රවර්ධනය කිරීම මෙන්ම මී මැසි පාලනය හරහා පවුල් මට්ටමේ ආහාර හා ආර්ථික ස්වයංපෝෂිතභාවය ශක්තිමත් කිරීමයි.

Address

No. 10, Malwatta Road
Negombo

Alerts

Be the first to know and let us send you an email when Praja Abhilasha Network posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Praja Abhilasha Network:

Shortcuts

Share