28/09/2026
ශ්‍රි විමුක්ති ධීවර කාන්තා සංවිධානය සහ ඩාබිදු සාමූහිකය ඒකාබද්ධ වෙමින් මීගමුව (MOH ) සෞඛ්‍ය නිලධාරීන් ඒකාබද්ධ වෙමින් පැවැත්වු සුවනාරී Medical camp and awareness programa. 2026/09/25 වන සිකුරාදා දින සිරිවර්ධන පෙදෙස සායනයෙහි පැවැත්විය. මේ සදහා සහයෝගය දැක්වු සැමටම අපගේ ස්තුතිය.