14/05/2025
පල්ලියේ වෙසක් 2025
කුඩාපාඩුව දේවස්ථානයේ YCS සමිතිය විසින් ප්‍රථම වරට සංවිධානය කළ වෙසක් දන්සල සාර්ථක ලෙස අවසන් කළ බව සතුටින් දන්වා සිටිමු. ඒ සඳහා සහයෝගය දැක්වූ හා මූල්‍යමය වශයෙන් උපකාර කළ සෑම දෙනාටම YCS සමිතියෙන් හදපිරි ස්තුතිය පුද කර සිටිමු!