St Mary 's Youth Society Grand Street Negombo

St Mary 's Youth Society Grand Street Negombo Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from St Mary 's Youth Society Grand Street Negombo, Youth Organization, Negombo.

02/07/2025
11/04/2025
08/04/2025

මෙහෙය වීම
ප්‍රසාද් හර්ශන පියතුමා සහ රංග ශෙහන් පියතුමා

ජේසු එක්ක දැහැන් ගත වන්නට
ඔබ සැමට බැති සිතින් ආරාධනා 😇🙏🏻

fansSt. Nicholas Church MunnakkaraHoly Cross Church - NegomboHoly Cross Sunday School NegomboSt.Sebastian's Church, Sea Street Negomboසතුට යනු කතොලිකයකු වීමයිSt Mary's Church, NegomboShalom - සාමයShareMother of Purification Church, Pitipana, Negombo, Sri LankaSt.Sebastian's Church,Katuwapitiya,Negombo,Sri Lanka.Shanto VlogsSt Mary 's Youth Society Grand Street Negomboමීගමුවේ කතෝලික අපිSri Lankan Catholics Church Media/SLCCMDuwa Sindathri ChurchSt. Joseph's Church PayagalaSt. Anthony's Church MankuliyaSunday School - St.Mary's Church - NegomboMedia Circle of Our lady of Fatima, Kuttiduwa Church

17/03/2025

මීගමුව මහවීදිය සාන්ත මරියා තරුණ සමිතියේ අරමුදලට ආධාර පිණිස පවත්වනු ලබන

රථ වාහන සේදිමේ ව්‍යාපෘතිය

2025 අප්‍රේල් මස 06 වන දින
උදෑසන 11.00 සිට සවස 05.00 දක්වා
මහවීදිය දේවස්ථාන භූමියේදී

ටිකට් පත් එම ස්ථානයේදී ලබා ගත හැක

යතුරු පැදි 300
ත්‍රිරෝද රථ 400
මොටර් රථ 500

ඒ සදහා ඔබ සැමගේ සහයෝගය සහ පැමිණීම බලාපොරොත්තු වෙමි.

Negombo Deanery Youth Associationමීගමුවේ කතෝලික අපිHoly Cross Church - Negombo St. Nicholas Church Munnakkara What's Up Negombo?

🙏🏻✝️
05/03/2025

🙏🏻✝️

චතාරික සමයේ ආරම්භය

fansSt. Nicholas Church MunnakkaraSt.Sebastian's Church, Sea Street NegomboHoly Cross Church - NegomboHoly Cross Sunday School Negomboසතුට යනු කතොලිකයකු වීමයි

02/03/2025
" එහෙත් ඔබ අතර එසේ නොවිය යුතු යි. ඔබ අතර යමෙක් නායකයා වන්න කැමැත්තේ නම්, ඔහු ඔබේ සේවකයා වන්නේය. "                       ...
24/02/2025

" එහෙත් ඔබ අතර එසේ නොවිය යුතු යි. ඔබ අතර යමෙක් නායකයා වන්න කැමැත්තේ නම්, ඔහු ඔබේ සේවකයා වන්නේය. "
( මතෙව් 20:26 )

2023 - 2024 වර්ෂයේ තරුණ සමිතිය වෙනුවෙන් කැපවීමෙන් සේවය කල නිල මණ්ඩලයට ස්තුති වන අතර 2025 - 2026 වර්ෂයට තේරි පත්වු අපගේ මහවීදිය සාන්ත මරියා තරුණ සමිතියේ නිල මණ්ඩලය.

Address

Negombo

Website

Alerts

Be the first to know and let us send you an email when St Mary 's Youth Society Grand Street Negombo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share