ජන හඬ People's Voice

ජන හඬ  People's Voice ජීවිතේ සුන්දරයි
එන්න එය විඳින්නට

ජීවිතය ජීවත් කරන්නට – ආදරය අවශ්‍යයි
ආදරය ලැබුණු විට – ජීවත් වෙනවා යැයි දැනේ
පැතු පෙම ජීවිතයට – ලෙංගතු වූ විට
ඒ සමග ජීවත්වන්නට සිතේ…
ඒ පෙමින් බැදුණු – සුන්දර ආදරය
විටක ජීවිතයට – සතුටක් තවත් විටක කදුලක් උරුම කර දේ
එසේ අපේ ජීවිත – ජීවත් කරන ආදරය
අපට හොරෙන් අපේ ජීවිතයෙන් – ඈත්ව යන විට අපට දැනෙන්නේ
අපේ ජීවිත – අපට හිමිනැති බවයි…!

Address

Nawinna

Website

Alerts

Be the first to know and let us send you an email when ජන හඬ People's Voice posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to ජන හඬ People's Voice:

Share