Martin Wickramasinghe Trust

Martin Wickramasinghe Trust Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Martin Wickramasinghe Trust, Nonprofit Organization, kirimandala mawatha, Nawala.

Martin Wickramasinghe was born on the 29th of May in the year 1890 in the Southern village of Koggala, bounded on one side by the reef fringed sea, and on the other by the large lake into which the numerous tributaries of the Koggala Oya drain.

බණ කරත්තය නම්, අතීතයේ ස්වාමින්වහන්සේලා ගමෙන් ගමට ගොස් ධර්මය ජනතාවට ප්‍රචාරය කළ, දැවයෙන් නිම වූ සංචාරක රථයකි. මෙය ගමනාගමන...
18/06/2026

බණ කරත්තය නම්, අතීතයේ ස්වාමින්වහන්සේලා ගමෙන් ගමට ගොස් ධර්මය ජනතාවට ප්‍රචාරය කළ, දැවයෙන් නිම වූ සංචාරක රථයකි. මෙය ගමනාගමනයට භාවිත කළ රථයක්ම පමණක් නොව, ධර්මයේ පණිවුඩය සහ බුදු දහමේ ඉගැන්වීම් ජනතාව අතරට රැගෙන ගිය සංචාරක දූත මෙහෙවරක් කළ රථයකි.

A Bana Karaththaya is more than wood and wheels. It is a moving seat of teaching, a living testament to the Dhamma - and the fact that the preachings of the Buddha were not just heard, but also travelled through entire villages and communities.

අප දකින, අසන, අත්විඳින, සියලු දේ කාලයත් සමග වෙනස් වෙයි. කලකට පෙර යෞවනයන් අතර ප්‍රචලිතව පැවති විලාසිතා, චාරිත්‍ර වාරිත්‍ර...
16/06/2026

අප දකින, අසන, අත්විඳින, සියලු දේ කාලයත් සමග වෙනස් වෙයි. කලකට පෙර යෞවනයන් අතර ප්‍රචලිතව පැවති විලාසිතා, චාරිත්‍ර වාරිත්‍ර, භාෂා විධි වර්තමාන යෞවනයන් ගේ යුගය වන විට වෙනස්ම මුහුණුවරක් ගනියි.

එබැවින් මෙලොව පවතින කිසිවක් (විලාසිතා, පුරුදු යනාදිය) සදාකල් පවතින, සදාකල් පිළිගත් ඒවා නොවන බව කීම නිවැරදිය.

Almost everything changes over time. The way people dress, talk, think, and live today looks nothing like it once did.

What once seemed completely normal eventually fades, replaced by something new.

Trends come and go. Customs evolve. Beliefs shift. Nothing stays the same forever, and nothing remains accepted by everyone for all time.

12/06/2026

සිංහල සාහිත්‍යයේ නැඟීම

මෙතුවක් කල් ඔබ රසකර කියැවූ සාහිත්‍ය නිර්මාණවල පරිණාමය ඔබ දැන සිටියාද?

මාර්ටින් වික්‍රමසිංහයන්ගේ මඩොල්දූව, ගම්පෙරළිය වැනි මන පිනවන සාහිත්‍ය කෘති මෙන්ම, මෙතෙක් බිහිවී ඇති සිංහල සාහිත්‍ය කෘතිත්, ඒවාට ආභාසය ලද සැටිත්, ඒවා විකාශනය වූ සැටිත් 'සිංහල සාහිත්‍යයේ නැඟීම' කෘතිය තුළින් ඉතා පුළුල් ලෙස සාකච්ඡා කර තිබේ.

Every great story has an ancestry. Before Martin Wickramasinghe brought the characters of Gamperaliya and Madol Doova to life, he spent years unearthing the deep roots of our island’s storytelling.

Sinhala Sahithyaye Nageema (The Rise of Sinhala Literature) is more than a critique—it is a map. From the classical grandeur of the Polonnaruwa era to the poetic flourishes of Kotte, Wickramasinghe traces how our language and imagination evolved across centuries. To truly understand the books you hold in your hands today, you must first discover where they came from.

Available at,
martinwickramasinghe.com

ඇත්තටම මේ ලෝකයේ දේවල් තේරුම් ගන්නේ කොහොමද?හැමදේම තර්කයෙන් විතරක් හොයාගන්න බැරි වුණත්, සාමාන්‍ය මිනිසෙකුට සත්‍යය අවබෝධ කර...
08/06/2026

ඇත්තටම මේ ලෝකයේ දේවල් තේරුම් ගන්නේ කොහොමද?
හැමදේම තර්කයෙන් විතරක් හොයාගන්න බැරි වුණත්, සාමාන්‍ය මිනිසෙකුට සත්‍යය අවබෝධ කරගන්න තියෙන හොඳම සහ එකම මෙවලම “තර්කය” සහ “විද්‍යාව” බව මාර්ටින් වික්‍රමසිංහ විශ්වාස කළා.

තර්කය සාධනය කොටගෙන මනුෂ්‍යයා විසින් ලෝක තත්වය අරබයා රැස් කරන ලද බෙහෙවින් නිවැරදියයි කිව හැකි දැනුම් රාශියක් ඇත. නවීන විද්‍යාව, දර්ශනය යන නම්වලින් හැඳින්වෙන්නේ ඒ ඥාන ධන සමාරම්භයයි.

In an era of fake news, AI, and information overload, how do we actually find the truth?

Martin Wickramasinghe was thinking about this decades ago. He believed that while reason and science are our most reliable tools to build society, we also have to be humble enough to admit that reason alone can’t explain everything about the human experience.

“Not everything can be known by reason alone. Yet for human beings, reason remains the most reliable path to truth.”

— Evolution and Anthropology

shop.martinwickramasinghe.com

03/06/2026

A glimpse into the launch of “Nawakathawak Pamanak Nowana Nawakathawak” by Professor Jayadeva Uyangoda, exploring Martin Wickramasinghe’s Bawatharanaya through a critical literary lens.

Highlights from an evening of reflection, dialogue, and interpretation

“A literary giant beyond his time”Published in PULSE Magazine, 29 May 2026.
02/06/2026

“A literary giant beyond his time”

Published in PULSE Magazine, 29 May 2026.

01/06/2026

මාර්ටින් වික්‍රමසිංහයන්ගේ අවසන් නවකථාව වන ‘බව තරණය’ දාර්ශනික සමාජ විමුක්තිවාදී නවකථාවක් ලෙස විමසන සම්මානිත මහාචාර්ය ජයදේව උයන්ගොඩයන්
සම්පූර්ණ වීඩියෝව - https://youtu.be/7aiLrW6UtwI?si=RrWeoA5kOgkHFMnY
ONLINE SHOP : https://shop.martinwickramasinghe.com/?p=4123

වටාපත යනු ශ්‍රී ලාංකේය බෞද්ධ සම්ප්‍රදාය තුළ විශේෂ ස්ථානයක් ගන්නා සම්ප්‍රදායික වස්තුවකි. තල් කොළ ආශ්‍රයෙන් නිර්මාණය කරන ල...
01/06/2026

වටාපත යනු ශ්‍රී ලාංකේය බෞද්ධ සම්ප්‍රදාය තුළ විශේෂ ස්ථානයක් ගන්නා සම්ප්‍රදායික වස්තුවකි. තල් කොළ ආශ්‍රයෙන් නිර්මාණය කරන ලද මෙය විජිනිපත ලෙසද හැඳින්වේ.

මුල් කාලයේදී හිරු එළියෙන් හා වැසිවලින් ආරක්ෂාව ලබා ගැනීමටත්, උණුසුම අඩු කර ගැනීමටත් භාවිත කළ වටාපත, පසුව ධර්ම දේශනා කිරීමේදී වැදගත් සංකේතයක් බවට පත්විය. ධර්ම දේශකයාගේ රූපය හෝ මුහුණේ ඉරියව්වලට වඩා ධර්මයේ අර්ථය කෙරෙහි ශ්‍රාවකයන්ගේ අවධානය යොමු කිරීමේ අරමුණින් වටාපත භාවිත වූ බව සඳහන් වේ.

එසේම එය භික්ෂු ජීවිතයේ සංයමය, විනය හා ගෞරවය නිරූපණය කරන සංකේතයක් ලෙසද සැලකේ. අද දක්වාම ධර්ම දේශනා, පිරිත් සජ්ඣායනා සහ පංශුකූල වැනි බෞද්ධ ආගමික අවස්ථාවන්හි වටාපත භාවිත වන අතර, එය ශ්‍රී ලාංකේය බෞද්ධ සංස්කෘතික උරුමයේ අගනා අංගයකි.

The Watapatha is a traditional item that holds a significant place in Sri Lankan Buddhist culture. Crafted primarily from dried palm leaves, it is also known as the Vijinipatha.

Originally, the Watapatha was used for practical purposes such as protection from the sun and rain, as well as to provide relief from heat. Over time, it evolved into an important symbol used during Buddhist sermons. It is said to have been used to help direct the audience’s attention towards the meaning of the Dhamma rather than the appearance or facial expressions of the Bhikkhu.

The Watapatha is also regarded as a symbol of discipline, decorum, and dignity in monastic life. Even today, it continues to be used during Dhamma sermons, Pirith chanting ceremonies, making it a cherished element of Sri Lanka’s Buddhist and cultural heritage.

ප්‍රඥාවේ ආලෝකයෙන් සිත් පහන් කරමින්, මනුෂ්‍යත්වයේ වටිනාකම් අලුත් කරගන්නා පින්බර වෙසක් මංගල්‍යයක් වේවා.
30/05/2026

ප්‍රඥාවේ ආලෝකයෙන් සිත් පහන් කරමින්, මනුෂ්‍යත්වයේ වටිනාකම් අලුත් කරගන්නා පින්බර වෙසක් මංගල්‍යයක් වේවා.

ස්වභාව දහම පවසන බොහෝ දෑ මනුෂ්‍ය ජීවිතයම නොවේද?   ONLINE SHOP :  https://shop.martinwickramasinghe.com
15/05/2026

ස්වභාව දහම පවසන බොහෝ දෑ මනුෂ්‍ය ජීවිතයම නොවේද?

ONLINE SHOP : https://shop.martinwickramasinghe.com

Address

Kirimandala Mawatha
Nawala

Opening Hours

Monday 09:00 - 16:30
Tuesday 09:00 - 16:30
Wednesday 09:00 - 16:30
Thursday 09:00 - 16:30
Friday 09:00 - 16:30

Telephone

+94112865543

Alerts

Be the first to know and let us send you an email when Martin Wickramasinghe Trust posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Martin Wickramasinghe Trust:

Shortcuts

Share