බෝගමුල්ලෙ අපි - Bogamulle Api

බෝගමුල්ලෙ අපි - Bogamulle Api බෝගමුල්ල සහ ඒ අවට, බෝගමුල්ලට සම්බන්ධකම් ඇති නැති සියලු දෙනාම පේජ් එකට like 1k දාල එකතු වෙන්න.

14/04/2026
බෝගමුල්ල තරුණ කැල, ප්‍රදේශවාසීන්ගේ එකමුතුවෙන් සහ සහයෝගයෙන් අඛණ්ඩව 46 වන වරටත් සංවිධානය කරනු ලබන "බක්මහ උළෙල" මෙවරත් ඉතා ...
31/03/2026

බෝගමුල්ල තරුණ කැල, ප්‍රදේශවාසීන්ගේ එකමුතුවෙන් සහ සහයෝගයෙන් අඛණ්ඩව 46 වන වරටත් සංවිධානය කරනු ලබන "බක්මහ උළෙල" මෙවරත් ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සියල්ල සූදානම්.
​පාරම්පරික ක්‍රීඩා, විනෝදාත්මක අංග සහ තවත් බොහෝ දේ සමඟින් එකමුතුකමේ අසිරිය විඳගන්න අප සමඟ එකතු වන්න!

​🗓 දිනය: 2026 අප්‍රේල් 16 වන දින

📍 ස්ථානය: බෝගමුල්ල ‍රුවන්ගිරි ජාතික පාසල් ක්‍රීඩාංගණය

​අපේකම පෙරදැරි කරගත් මෙම සොඳුරු මොහොත සැමරීමට ඔබ සැමට ආරාධනා!
​ #අලුත්අවුරුද්ද #බෝගමුල්ල

*🔴 යතුරුපැදි පැහැර ගැනීම 🔴*මෙම යතුරුපැදිය *2025 නොවැම්බර් 15* වනදා *නෙලුවේගෙදර විහාරස්ථානය අසළදී* පැහැරගෙන ගොස් ඇත. මෙය ...
16/11/2025

*🔴 යතුරුපැදි පැහැර ගැනීම 🔴*

මෙම යතුරුපැදිය *2025 නොවැම්බර් 15* වනදා *නෙලුවේගෙදර විහාරස්ථානය අසළදී* පැහැරගෙන ගොස් ඇත.

මෙය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් ඔබ සතුව ඇතිනම්, කරුණාකර වහාම අපව දැනුවත් කරන්න.

*ඔබගේ සහයෝගය ඉතාමත් වටිනු ඇත.*

🙏 *කරුණාකර හැකිතාක් share කරන්න

වයඹ පලාතට මෙන්ම බෝගමුල්ල ප්‍රදේශයට සුවිශාල සේවයක් සිදු කල හිටපු වයඹ පලාත් සභා මන්ත්‍රී ගුණදාස දෙහිගම මැති තුමනි ඔබට නිවන...
29/06/2025

වයඹ පලාතට මෙන්ම බෝගමුල්ල ප්‍රදේශයට සුවිශාල සේවයක් සිදු කල හිටපු වයඹ පලාත් සභා මන්ත්‍රී ගුණදාස දෙහිගම මැති තුමනි ඔබට නිවන් සුව අත්වේවා!

බෝගමුල්ල තරුණ කැළ ප්‍රදේශ වාසීන්ගේ සහයෝගය ඇතිව 45 වන වරට සංවිධානය කරන ලද බක්මහ උලෙළේ විශේෂ අවස්ථා.
17/04/2025

බෝගමුල්ල තරුණ කැළ ප්‍රදේශ වාසීන්ගේ සහයෝගය ඇතිව 45 වන වරට සංවිධානය කරන ලද බක්මහ උලෙළේ විශේෂ අවස්ථා.

11/04/2025

🌞වසන්ත උදානය 2025 🌞
අප්‍රේල් 15 දවස පුරා බෝගමුල්ල මැදි විදුහල් ක්‍රීඩාංගනයේදී.

Are you ready 👊
17/03/2025

Are you ready 👊

45 වන වරට බෝගමුල්ල තරුණ කැල ප්‍රදේශ වාසීන්ගේ සහයෝගය ඇතිව සංවිදානය කරනු ලබන බක්මහ උලෙළ මෙවර අප්‍රේල් මස15 වන දින පැවැත්වේ...
15/03/2025

45 වන වරට බෝගමුල්ල තරුණ කැල ප්‍රදේශ වාසීන්ගේ සහයෝගය ඇතිව සංවිදානය කරනු ලබන බක්මහ උලෙළ මෙවර අප්‍රේල් මස15 වන දින පැවැත්වේ.

07/01/2025

ඊයේ දින රාත්‍රියේදී බෝගමුල්ල ප්‍රදේශයෙන් හමු වූ කබල්ලෑවා සත්වයා.
රාත්‍රී 9ට පමණ බෝගමුල්ල ප්‍රදේශයයේදී මෙම සත්වයා ප්‍රදේශවාසීන්ගේ නෙත ගැටී ඇත. සිංහල හෝඩි පොත කියවන විට ''ඈ'' යන්නෙන් දී ඇති වචනය 'ඈයා' බව ඔබේ මතකයේ ඇතැයි මම සිතමි. ඈයා හෙවත් කබල්ලෑවා යනුවෙන් හඳුන්වනු ලබන්නේ එකම සත්ත්වයෙකි. කබල්ලෑවාගේ නම අසා තිබුණ ද එම සත්ත්වයා සියැසින් දුටු අය ඉතා විරලය. රාත්‍රී කාලයේ සක්‍රීය හැසිරීමක් පෙන්වන, නිශාචර සත්වයෙකු වීම සහ සීමිත ව්‍යාප්තියක් සහිත සත්ත්වයෙකු නිසා බොහෝ දෙනෙකුට කබල්ලෑවා දැකීමට අවස්ථාව හිමි නොවේ.
මෙම සත්ත්වයා පිළිබඳ ගෝලීය වශයෙන් ද දැඩි අවධානයක් යොමුව තිබේ. ඊට හේතුව වී තිබෙන්නේ ලෝකයේ නීතිවිරෝධී වෙළෙඳාමට වඩාත්ම ලක්වන ක්ෂීරපායි සත්ත්වයා කබල්ලෑවා වීම නිසාය.

ඔබ සැමට සිතුම් පැතුම් ඉටු වන වාසනාවන්ත සුභම සුභ නව වසරක් වේවා!
01/01/2025

ඔබ සැමට සිතුම් පැතුම් ඉටු වන වාසනාවන්ත සුභම සුභ නව වසරක් වේවා!

සීතල නත්තලට සැරසෙන බෝගමුල්ල නගරය. 🎅 ❄ ⛄
05/12/2024

සීතල නත්තලට සැරසෙන බෝගමුල්ල නගරය. 🎅 ❄ ⛄

Address

Narammala

Website

Alerts

Be the first to know and let us send you an email when බෝගමුල්ලෙ අපි - Bogamulle Api posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share