Mayurapada Past Pupils' Association-Narammala

Mayurapada Past Pupils' Association-Narammala a

"මයුරපාදයට රාජ්‍ය සම්මානයක්"2021 සිට 2024 දක්වා නිර්මාණය වූ ගීත උදෙසා 2025 රාජ්‍ය සංගීත සම්මාන උලෙළේ "හොඳම ගායනය" සඳහා ස...
08/01/2026

"මයුරපාදයට රාජ්‍ය සම්මානයක්"
2021 සිට 2024 දක්වා නිර්මාණය වූ ගීත උදෙසා 2025 රාජ්‍ය සංගීත සම්මාන උලෙළේ "හොඳම ගායනය" සඳහා සම්මානයෙන් පිදුම් ලැබු මයුරපාදය බිහිකල කීර්තිමත් ආදි ශිෂ්‍ය යශෝධා ප්‍රියදර්ශණී විජේසිංහට උණුසුම් සුබපැතුම් .

ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයේ උප කුලපති ලෙස පත් වූ මයුරපාද  විශිෂ්ට ආදි ශිෂ්‍ය ඒකනායක මැතිතුමාට උණුසුම් සුබ පැතුම් .
07/12/2025

ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයේ උප කුලපති ලෙස පත් වූ මයුරපාද විශිෂ්ට ආදි ශිෂ්‍ය ඒකනායක මැතිතුමාට උණුසුම් සුබ පැතුම් .

Mayuran'z  Night -2025නාරම්මල  මයුරපාද  මධ්‍ය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය විසින් ඔබ වෙනුවෙන්ම ඉදිරිපත් කරන , ඔබ කාලයක් ත...
10/09/2025

Mayuran'z Night -2025

නාරම්මල මයුරපාද මධ්‍ය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය විසින් ඔබ වෙනුවෙන්ම ඉදිරිපත් කරන , ඔබ කාලයක් තිස්සේ බලා සිටි මිහිරිතම අත්දැකීම.

මේ වගේ Concert එකක් බලන්න චාන්ස් එකක් ඇවිල්ලා නෑ නේද... 🥰🥰
ඇයි එහෙනම් තාමත් බලාගෙන ඉන්නේ... දැන්ම දිනය වෙන්කරලා තියාගන්න... 😍😍

𝗧𝗵𝗲 𝗠𝗼𝘀𝘁 𝗛𝗮𝗽𝗽𝗲𝗻𝗶𝗻𝗴 𝗖𝗼𝗻𝗰𝗲𝗿𝘁 🥰🥰
𝐌ayuran'z 𝐋𝐢𝐯𝐞 𝐈𝐧 𝐂𝐨𝐧𝐜𝐞𝐫𝐭 𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 02 🇱🇰🇱🇰

😍ස්වර අතර සැගවුනු "මතකයන්" විදගන්න - " මතකයන් " අලුත් කරන උන්මාදනීය ‍රාත්‍රිය 😍

" මයුරන්ස් Night "

🗓️ 𝟐𝟎𝟐𝟓 October 11
⏰ 𝐅𝐫𝐨𝐦 𝟎𝟔.𝟎𝟎𝐩𝐦 𝐎𝐧𝐰𝐚𝐫𝐝𝐬
📍 Sirimali Grand Meridian
Narammala

🤯 මේක ඔයාට කවදාවත් ගන්න බැරි Experience එකක් ...

🎸 ලංකාවේ හොඳම Band 1 ක්, 🇱🇰 ලංකාවේ Bestම Artist lineup එක ,🏟 ලංකාවේ හොඳම Location එක. 😍

👉🏽 ඔබේ 🎟 ticket දැන්ම වෙන් කරගන්න... 🔥

🎫 Tickets:
• 🎟 Phase 01 – Rs.2,000/-- 5000/-

𝐇𝐮𝐫𝐫𝐲 𝐮𝐩 𝐚𝐧𝐝 𝐆𝐫𝐚𝐛 𝐲𝐨𝐮𝐫 𝐭𝐢𝐜𝐤𝐞𝐭...🌀

congratulations .........
12/07/2025

congratulations .........

උණුසුම් සුභ පැතුම්. !! ආදි මයුරපාදින්ට.....මෙම  තිදෙනාම   කීර්තිමත්  නාරම්මල  මයුරපාද මධ්‍ය විද්‍යාලය ආදිි ශිෂ්‍යයින්! එ...
27/06/2025

උණුසුම් සුභ පැතුම්. !! ආදි මයුරපාදින්ට.....

මෙම තිදෙනාම කීර්තිමත් නාරම්මල මයුරපාද මධ්‍ය විද්‍යාලය ආදිි ශිෂ්‍යයින්!
එය ලංකා ඉතිහාසයේ වාර්තාවක් ❤(එක වසරක හොඳම ගායක,ගායිකාව එකම පාසලක වීම. )

ජාත්‍යන්තර කීර්තියට පත් ආදි මයුරපාදියකු වන ආචාර්ය සෝමරත්න දිසානායකයන්ගේ සිංහබාහු චිත්‍රපටයේ "සීතලයි මේ ජලේ" ගායනය කල නුවන්දිකා සේනාරත්න 2025 සරසවි සම්මාන උලෙලේ හොදම ගායිකාව

එමෙන්ම එම උලෙලේම වසරේ හොදම ගායකයා කිත්සිරි ජයසේකර(හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර යන්ගේ සොයුරු. ) ඔහුත් ආදි මයුරපාදියෙක්.

එම තිදෙනාටම මයුරපාද ආදි ශිෂ්‍ය සංගමයේ ගෞරවනීය සුභ පැතුම් පුදකර සිටිමි!!!

ආදි ශිෂ්‍ය සංගමය,
මයුරපාද මධ්‍ය විද්‍යාලය.

Congratulations on securing Island 1st place in the Engineering Technology stream at the A/L 2024! ✨Your dedication and ...
26/04/2025

Congratulations on securing Island 1st place in the Engineering Technology stream at the A/L 2024! ✨

Your dedication and effort have truly paid off. A heartfelt thank you also goes out to the principal and teaching staff of Mayurapada Central College for their unwavering support. Wishing you even more success and bright victories ahead! 🌟

🇲🇺

මයුරපාද ආදිශිෂ්‍ය සංගමයේ සහ ආදි මයුරපාදයීය වෛද්‍ය සංසදයේ දායකත්වයෙන් 2024.07.19 සිකුරාදා දින නාරම්මල  මයුරපාදයේදී පැවැත්...
16/07/2024

මයුරපාද ආදිශිෂ්‍ය සංගමයේ සහ ආදි මයුරපාදයීය වෛද්‍ය සංසදයේ දායකත්වයෙන් 2024.07.19 සිකුරාදා දින නාරම්මල මයුරපාදයේදී පැවැත්වෙන "මයුර සුව මෙහෙවර " සමග එක්වන්නට ආදිශිෂ්‍ය සෞඛ්‍ය වෘත්තික ඔබ සැමට ආරාධනා කරමු.

ආදි ආචාර්ය මණ්ඩලය, වර්තමාන ආචාර්ය මණ්ඩලය සහ තෝරාගත් ශ්‍රේණි වල ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා මෙම වෙෙද්‍ය සායනය පැවැත්වේ.

එදින
●රුධිර සීනි/කොලෙස්ටරෝල් පරීක්ෂාව
● E.C.G
●Ultrasound Scan
●Echocardiography
●ශ්‍රවණ පරීක්ෂණ
●දෘෂ්ඨි පරීක්ෂණ
●Lung function test
ඇතුලු පරීක්ෂණ වෙෙද්‍ය නිර්දේශ මත සිදුකිරීමට බලාපොරොත්තු වෙමු.

විකිරණවේදී,කායික රෝග,ස්වසන රෝග, හෘද රෝග, රක්තවාත හා පුනරුත්ථාපන ආදී ක්ෂේත්‍ර වල විශේෂඥ වෙෙද්‍ය වරුන් ඇතුලු වෙෙද්‍යවරුන් හා දන්ත වෙෙද්‍ය වරුන් රැසක් මෙදින සහභාගී වනු ඇත.

16/07/2024
අප පාසලට අති විශිෂ්ට සේවයක් කළ හිටපු විදුහල්පති එස්.එම්.ජේ. බී සෙනවිරත්න  ගුරුපියාණන් අභාවප්‍රාප්ත වී ඇත නිවන් සුව ලැබේව...
16/05/2024

අප පාසලට අති විශිෂ්ට සේවයක් කළ හිටපු විදුහල්පති එස්.එම්.ජේ. බී සෙනවිරත්න ගුරුපියාණන් අභාවප්‍රාප්ත වී ඇත

නිවන් සුව ලැබේවා විදුහල්පති තුමනි…!

24/04/2024

ගීත 10න්, ගීත 7ක්ම මා විසින් පද රචනය කරන ලද ගීත වන අතර සියලුම ගීත මා විසින්ම ගායනා කරන ලද්දකි, සංගීත සංයුක්ත තැටිය 2024/03/30 ...

අද දින අප නාරම්මල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති තුමන් ලෙස නැවතත්  එකමතිකව තේරි පත්වු චන්දන පුෂ්...
10/03/2024

අද දින අප නාරම්මල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති තුමන් ලෙස නැවතත් එකමතිකව තේරි පත්වු චන්දන පුෂ්පකුමාර සහොදරයාට අපගේ හෘදයාංගම සුභ පැතුම්.......

Address

Narammala
60100

Alerts

Be the first to know and let us send you an email when Mayurapada Past Pupils' Association-Narammala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Mayurapada Past Pupils' Association-Narammala:

Share