Sri Mahinda Dhamma School

Sri Mahinda Dhamma School Leading dhamma school in mulleriyawa new town which comprises with education and extra curricular activities in the peaceful Buddhist background.

✡️ 2018 වර්ෂයේ ශිෂ්‍යනායක මණ්ඩලය තෝරාගැනීමේ අරමුණින්, 🍃 අපක්ෂපාතී විනිසුරු මඩුල්ලක් යටතේ, අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණයකට...
02/02/2018

✡️ 2018 වර්ෂයේ ශිෂ්‍යනායක මණ්ඩලය තෝරාගැනීමේ අරමුණින්, 🍃 අපක්ෂපාතී විනිසුරු මඩුල්ලක් යටතේ, අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණයකට ලක්වූ මොහොත. 🌎

📷 සේයාරූ :- දුලාන් පෙරේරා✅

31/01/2018
🌎 ජනවාරි 07 වන දින, විහාරාධිකාරි හිමියන් ප්‍රධාන ගරුතර සංඝරත්නයේ පිරිත් ආනුභාවයන් පෙරදැරිව 2018 වර්ෂයේ අභිනව  උදෑසන රැස්...
30/01/2018

🌎 ජනවාරි 07 වන දින, විහාරාධිකාරි හිමියන් ප්‍රධාන ගරුතර සංඝරත්නයේ පිරිත් ආනුභාවයන් පෙරදැරිව 2018 වර්ෂයේ අභිනව උදෑසන රැස්වීම පැවැත්වූ මොහොත. ☸🍃

📷 සේයාරූ - දුලාන් පෙරේරා 🌫

2017/10/1 ළමා දින වැඩසටහන
02/10/2017

2017/10/1 ළමා දින වැඩසටහන

(2017/10/01) මහින්ද ධර්ම විද‍යාලයේ ළමා දින වැඩසටහන
02/10/2017

(2017/10/01) මහින්ද ධර්ම විද‍යාලයේ ළමා දින වැඩසටහන

2017 ජූලී මස 11 වන දින හා 26 වන දින  අප අතරින් වියෝ වු නන්දා ලියනගේ ගුරුමෑණියන් හා ශෙල්ටන් ගුරු පියාණන් හට පින් අනූමෝදන්...
08/08/2017

2017 ජූලී මස 11 වන දින හා 26 වන දින අප අතරින් වියෝ වු නන්දා ලියනගේ ගුරුමෑණියන් හා ශෙල්ටන් ගුරු පියාණන් හට පින් අනූමෝදන් කිරීම සඳහා ශ්‍රී මහින්ද ධර්ම විද්‍යාලය මගින් සංවිධානය කරනු දහවල් දානයමය පුණ්‍යකර්මය

07/08/2017

2017 ජූලී මස 11 වන දින හා 26 වන දින අප අතරින් වියෝ වු නන්දා ලියනගේ ගුරුමෑණියන් හා ශෙල්ටන් ගුරු පියාණන් හට පින් අනූමෝදන් කිරීම සඳාහා ශ්‍රී මහින්ද ධර්ම විද්‍යාලය මගින් සංවිධානය කරනු ලබන ධර්ම දේශනය මේ වන විට ශ්‍රී විවේකාරාම විහාරස්ථානයේ දී පැවැත්වේ.
හෙට දින (8) දහවල් දානයමය පුණ්‍යකර්මය පැවැත්වේ

ESELA GEE SAMADHIYA 2017
04/08/2017

ESELA GEE SAMADHIYA 2017

04/08/2017

2017 දෙවන වාර පරීක්ෂණය අගෝස්තු මස 6 වන දින 1 සිට අවසාන ශ්‍රේණිය දක්වා !!!

ගුරු මව්නි,ඔබට නිවන් සුව...
13/07/2017

ගුරු මව්නි,
ඔබට නිවන් සුව...

Address

Henawaththe
Mulleriyawa

Opening Hours

08:00 - 17:00

Telephone

0764200998

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Mahinda Dhamma School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share