Sathpurusha Bumiya - සත්පුරුෂ භුමිය

Sathpurusha Bumiya - සත්පුරුෂ  භුමිය Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sathpurusha Bumiya - සත්පුරුෂ භුමිය, Charitable organisation, 288/3 Jayanthi Mawatha, Himbutana, Mulleriyawa.

නමෝ බුද්ධාය !!!
වාසනාවන්ත මිතුරු මිතුරියනි ..
අප සරණ ගිය ඒ සූර්යවංශාහාජාත ශාක්‍ය මුණීන්ද්‍ර ගෞතම බුද්ධ රාජයාණන් වහන්සේ මොන වගේ ද කියලා අපි ඉගෙන ගත්තේ අපේ ගුරු දෙවිඳුනිසාමයි කියලා මට නම් නිතරම මතක් වෙන කරුණක්... අතිශය ඝෙෘ්ර .. කටුක.. බියකරු .. මේ සසරේ ඇති ඇත්ත ස්වභාවය තථාගත වචනයෙන් අපට කියාදෙමින්.. සිත කය වචනය රැකගන්න කියා අවවාදකළේ කළේ මගේ ගුරු දෙවිඳුන්මයි කියා මම නිතර සිතන දෙයක්. ඒ මහාප්‍රාඥී වූ

මහාර්ෂී වූ සර්වඥ වූ ධර්මරාජයාණන් විසින් මැනවින් විස්තර කළ චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත ධර්මය අපට ඒ බුද්ධ වචනයෙන්ම කියලා දුන්නේ අපගේ පින්වත් කළ්‍යාණමිත්‍රයන් වහන්සේමයි කියා අප සිතන වාර ගණණ බොහෝමයි.
මහමෙව්නා වෙන් ඔබට සිදු වුන දේ හඩ නගා ලෝකයටම කියන්න.. ඔබටත් අවස්ථාවක් එකතු වෙන්න අපත් සමග
තෙරුවන් සරණයි !!!

Address

288/3 Jayanthi Mawatha, Himbutana
Mulleriyawa
10620

Website

Alerts

Be the first to know and let us send you an email when Sathpurusha Bumiya - සත්පුරුෂ භුමිය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Sathpurusha Bumiya - සත්පුරුෂ භුමිය:

Share