Sri Shakyaputhra Foundation

Sri Shakyaputhra Foundation Help us make a difference to disadvantaged families & children across Sri Lanka. ශ්‍රී ශාක්‍යපුත්‍ර පදනම

අප ශ්‍රී ශාක්‍යපුත්‍ර පදනමේ ඉදිකිරීම් කටයුතු සිදුවන අයුරු ....
11/08/2026

අප ශ්‍රී ශාක්‍යපුත්‍ර පදනමේ ඉදිකිරීම් කටයුතු සිදුවන අයුරු ....

මෙවර 5 වසර ශිෂ්‍යත්වයට මුහුණ දෙන දූ දරුවන්ට තුණුරුවන්ගේ ආශිර්වාදය ලබා දීමට වැඩම කළ අප පදනමේ නිර්මාතෘ,අනුශාසක පුජනීය ගල්ග...
07/08/2026

මෙවර 5 වසර ශිෂ්‍යත්වයට මුහුණ දෙන දූ දරුවන්ට තුණුරුවන්ගේ ආශිර්වාදය ලබා දීමට වැඩම කළ අප පදනමේ නිර්මාතෘ,අනුශාසක පුජනීය ගල්ගමුවේ සන්තබෝධි නායක ස්වාමින් වහන්සේ,..

අද දින අප පදනමේ ඉගෙනුමට පැමිණි දූ දරුවන්,..
25/07/2026

අද දින අප පදනමේ ඉගෙනුමට පැමිණි දූ දරුවන්,..

උතුරු කරයේ දුශ්කර විහාරයන්හි වස් ආරාධනා සහ කඨින පිංකම් සදහා ඔබත් එක්වන්න,....උතුරු පලාතේ ඉතාම දුශ්කරව පවත්වාගෙන යනු ලබන ...
24/07/2026

උතුරු කරයේ දුශ්කර විහාරයන්හි
වස් ආරාධනා සහ කඨින පිංකම් සදහා ඔබත් එක්වන්න,....

උතුරු පලාතේ ඉතාම දුශ්කරව පවත්වාගෙන යනු ලබන විහාරස්ථාන කිහිපයක මෙවර වස් ආරාධනා කරමින් කඨින පිංකම් කිරීමට බාරගැනීමට කැමති සුපින්වත් ඔබ සැමට මෙත් සිතිං ආරාධනා කරමි.

පහත සදහන් විහාරස්ථානයන්හි වස් ආරාධනය සහ කඨින පිංකම් බාරගත හැක .

01 වවුනියාව බෝගස්වැව 2 ශ්‍රී සාලවනෝද්‍යාරාමය
02 වවුනියාව බෝගස්වැව 1
ශ්‍රී ස්වර්ණගිරි රජමහා විහාරය
03 වවුනියාව නාමල්ගම
නාමල් උයන රජමහා විහාරය
04 වවුනියාව පුදුබුලාන්කුලම
ශ්‍රී රතනසාර විහාරය
05 වැලිඔය හංසවිල
ස්වර්ණහංස විහාරය
06 වැලිඔය හැළඹවැව
ශ්‍රී වැලිමළු විහාරය

සියළු විමසීම් ,උතුරු පලාත් ප්‍රධාන සංඝනායක
පුජ්‍ය ගල්ගමුවේ සන්තබෝධි නායක ස්වාමීන් වහන්සේ 0772036151 ,0774578791

අද දින අප පදනමේ ඉගෙනුම ලැබීමට පැමිණි දූ දරුවන්ගෙන් කොටසක්
18/07/2026

අද දින අප පදනමේ ඉගෙනුම ලැබීමට පැමිණි දූ දරුවන්ගෙන් කොටසක්

ඔබත් වැලිඔය හෝ බෝගස්වැව ජනපදවල ස්ථිර පදිංචිකරුවෙක්ද?✅ ඔබගේ පවුලේ වයස අවුරුදු 18ට අඩු දරුවන් තිදෙනෙක් හෝ ඊට වැඩි සංඛ්‍යාව...
14/07/2026

ඔබත් වැලිඔය හෝ බෝගස්වැව ජනපදවල ස්ථිර පදිංචිකරුවෙක්ද?

✅ ඔබගේ පවුලේ වයස අවුරුදු 18ට අඩු දරුවන් තිදෙනෙක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සිටිනවාද?

✅ ඔබට ස්ථිර නිවසක් නොමැතිද?

එසේ නම් අදම අප අමතන්න.

ශ්‍රී ශාක්‍යපුත්‍ර පදනම ,සම්පත්නුවර
📞 0740054656

අනුශාසක
උතුරු පලාත් ප්‍රධාන සංඝනායක
පූජ්‍ය ගල්ගමුවේ සන්තබෝධි නායක ස්වාමීන් වහන්සේ
📞 077 203 6151 /0774578791

හදවතින්ම   බෙහෙවින්ම ස්තූතිය ❤️The Rise, Tadworth, UK හි සිටින පරිත්‍යාගශීලීන් වෙත අපගේ හෘදයාංගම කෘතඥතාව මෙසේ පළ කර සිටි...
07/07/2026

හදවතින්ම බෙහෙවින්ම ස්තූතිය ❤️

The Rise, Tadworth, UK හි සිටින පරිත්‍යාගශීලීන් වෙත අපගේ හෘදයාංගම කෘතඥතාව මෙසේ පළ කර සිටිමු.

Cygnus Learning Centre වෙත සහය දැක්වීම සඳහා ඔබ සියළු දෙනාම ජුනි 20 වන දින £245 ක මුදලක් රැස් කර කළ ඔබ සැම තවදුරටත් වෙහෙස වී එම මුදල £490 ක් බවට පත් කිරීමට ඔබ සමත් විය.

මෙම උතුම් ජාතික කටයුත්ත වෙනුවෙන් මේ වනවිට £1,000 ක නොමසුරු පරිත්‍යාගයක් ලබා දුන් Generations UK Charity වෙත ද අපගේ ගෞරවාන්විත කෘතඥතාව පළ කරන අතර
ඒ අනුව, සමස්තයක් ලෙස Cygnus බැංකු ගිණුමට ලැබුණු මුළු මුදල ශ්‍රී ලංකා රුපියල් 667,262.62 කි (667,262.62 LKR).
වසර ගණනාවක් පුරා විවිධ අවස්ථාවලදී අපට සහයෝගය දැක්වීම පිළිබඳව ඔබට ස්තූතිවන්ත වෙමු. ඔබගේ මෙම කරුණාවන්තකම අප මාතෘ භූමියේ උතුරු පලාතේ මුලතිව් දිස්ත්‍රික්කයේ සුළුතරයක් වු සිංහල ප්‍රජාවෙහි සිටින දරුවන්ගේ සහ පවුල්වල ජීවිතවලට සැබෑ වෙනසක් ඇති කිරීම වෙනුවෙන් මෙම මුදල ඉතාම අරපිරිමැස්මෙන් යුතුව වඩාත් ඵලදායී ලෙස යොදවන බව අප ඔබට පොරොන්දු වෙමි

මේ වගට
සිග්නස් තක්සලාව සහ ශ්‍රී ශාක්‍යපුත්‍ර .

සෑම සෙනසුරාදා දිනකම අපේ පදනමට නොමිලේ ඉගෙන ගැනීමට පැමිණෙන වැලිඔය දූ දරුවන් ....
06/07/2026

සෑම සෙනසුරාදා දිනකම අපේ පදනමට නොමිලේ ඉගෙන ගැනීමට පැමිණෙන වැලිඔය දූ දරුවන් ....

වවුනියාව බෝගස්වැව 2 ගම්මානයේ පවුල් 25 සදහා වියළි ආහාර ලබා දීම සහ ශ්‍රී සිද්ධාර්ථ දහම් පාසලට පුස්තකාල පොත් පරිත්‍යාග කිරී...
06/07/2026

වවුනියාව බෝගස්වැව 2 ගම්මානයේ පවුල් 25 සදහා වියළි ආහාර ලබා දීම සහ ශ්‍රී සිද්ධාර්ථ දහම් පාසලට පුස්තකාල පොත් පරිත්‍යාග කිරීම,..

අමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් බෞද්ධ විහාරවාසී, සහ උණලීය සිරි සුමනාරාම විහාරවාසී යුනිවර්සිටි ඔෆ් ද වෙස්ටි විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධිය සඳහා අධ්‍යාපනය ලබන රාජකීය පණ්ඩිත ,ශාස්ත්‍රපති උණලීයේ සිරිනන්ද හිමිපාණන් වහන්සේ විසින් අප ශ්‍රී ශාක්‍යපුත්‍ර පදනමේ සම්බන්ධිකරණය තුළින් හෙම පරිත්‍යාග ලබා දෙන ලදී

02/07/2026

පරිඝණක පුහුණු ගොඬනැගිල්ල සදහා මුල්ගල තැබීම

Address

Sampathnuwara, Welioya
Mullaitivu

Opening Hours

Monday 08:30 - 16:30
Tuesday 08:30 - 16:30
Wednesday 08:30 - 16:30
Thursday 08:30 - 16:30
Friday 08:30 - 16:30
Saturday 08:30 - 16:30

Alerts

Be the first to know and let us send you an email when Sri Shakyaputhra Foundation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Sri Shakyaputhra Foundation:

Shortcuts

Share