Buddhist League

Buddhist League We are propergating the rise of the great buddhist force which we are starting to protect the majori

බෞද්ධ සමාජයක්

බෞද්ධ සමාජයක් ස්ථාපිත කිරීමට අවශ්‍යය පරිසරය සකස් කරනු ලබන ජාතික වැඩපිළිවෙලක් ජනතා සහභාගිත්වයෙන් යුක්තව සකස් කොට ජනතාවට ඉදිරිපත් කිරීම.

ජනතාවට බෞද්ධ ධර්මයට අනුකූලව සදාචාර සම්පන්නව සිය පෞද්ගලික හා සමාජ ජීවිතය හැඩගස්වා ගැනීමට අවශ්‍ය පරිසරය සැකසීම.

බෞද්ධ සමාජයක් බිහි කිරීමට දායක වන විවිධ වැඩසටහන් සංවිධානය කොට ක‍්‍රියාත්මක කිරීම.

බෞද්ධ සමාජ සංවර්ධනය සඳහා වැදගත් වන බෞද්ධ දර්ශනය, බෞද්ධ

සම්ප‍්‍රදායන්, බෞද්ධ ඉතිහාසය, බෞද්ධ සංස්කෘතිය හා සමාන්තර දර්ශනයන් පිළිබඳව අධ්‍යයනයන් හා පර්යේෂණයන් සිදු කිරීමට පහසුකම් සැළැස්වීම

බෞද්ධ සමාජ සංවර්ධනය කරන්නා වූ තර`ග, සම්මාන, වැඩපිළිවෙලවල්, රැුස්වීම්, සම්මන්ත‍්‍රණ, ප‍්‍රදර්ශන ආදිය සංවිධානය කිරීම.

Address

Mount Lavinia
10370

Website

Alerts

Be the first to know and let us send you an email when Buddhist League posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Buddhist League:

Share