Leo Club of Moratuwa-Ratmalana

Leo Club of Moratuwa-Ratmalana We are a set of young and energetic individuals who are dedicated in serving together with the Lions Club to make our community a better place to live.

*April General Meeting Alert!* Join us for the 10th General Meeting of the Leo Club of Moratuwa Ratmalana.🖤🦁🗓 *30th of A...
30/04/2026

*April General Meeting Alert!*

Join us for the 10th General Meeting of the Leo Club of Moratuwa Ratmalana.🖤🦁

🗓 *30th of April*
⏱ *8.30PM Onwards*
📌 *Via Google Meet*

Also meet our esteemed guests.

*🔸Chief Guest*- Leo Lion Randiv De Silva
District Treasurer-Leo District 306 D1

*🔶Guest of Honour*- Leo Lion Kasun Sapumohotti Director-Editorial Committee, Leo District 306 D1

*🔶Special Guest* - Leo Himasha Karunasena
Zonal Director - Zone B1, Leo District 306D1

📍Mark you calendar.
Looking forward to see you all.





*කොවුල් නදයි දත් 32යි* 😁😅සිද්ධ විද්ධ සිද්ධාන්ත සේරම ටික නාඩියට බලාගෙන හීනියට හිනාවෙන කෙල්ලෙක් අපි හැමෝගෙම ජීවිතවල ඉන්නවා...
17/04/2026

*කොවුල් නදයි දත් 32යි* 😁😅

සිද්ධ විද්ධ සිද්ධාන්ත සේරම ටික නාඩියට බලාගෙන හීනියට හිනාවෙන කෙල්ලෙක් අපි හැමෝගෙම ජීවිතවල ඉන්නවා..😌
හැබැයි මේ ඒ කෙල්ල නෙවෙයි...😉

අවුරුදු කුමාරයත් අවුරුදු උත්සවලට එන්නේ මේ හිනාව බලන්නම කියලා ගිය පාර අපිට කිව්වා...😮‍💨😘

මේ වෙනකම් කාපු කටුයි ඉස්සරහට කන්න තියෙන කටුයි සේරටම හරියන්න

📌*18 වෙනිදා*
📌*වේල්ස් කුමරි විද්‍යාලයට*

ආවොත් මේ වගේම හිනා වෙන්න පුළුවන්.. මතක ඇතුව හිත පුරවන ඔයාගේ ලස්සන හිනාවත් අරගෙන ම එන්න.😊❤️






*සියල් සිරි පිරි සිරි ලකම කොවුල් නදින් සුගීත්වත් වන හෙළයේ මහා මෞලි මංගල්‍යය ලියො අපේ තාලෙට D1 ආරෙට සමරනු උදෙසා වේල්ස් කු...
17/04/2026

*සියල් සිරි පිරි සිරි ලකම කොවුල් නදින් සුගීත්වත් වන හෙළයේ මහා මෞලි මංගල්‍යය ලියො අපේ තාලෙට D1 ආරෙට සමරනු උදෙසා වේල්ස් කුමරි විද්‍යාලයීය ක්‍රීඩාංගණ පරිශ්‍රයට* මෙසේ පෙලගැස්වෙන ආදී හෙළයින්ගේ ජන ක්‍රීඩාවන් සඳහාම ඉඩ හසර සැලසනු ඇත.✨

ඉතිං මේ සුහද ඇරයුම D1 පවුලේ ළයාදර ඔබටයි, අප්‍රේල් 18 වන ශනිදා උදෑසන 8 සිට අපත් සමග අත්වැල් බැඳ ගන්නා ලෙසටයි.🫶💗






හිත පුරවන ආදරයෙන් මෙදා සැරෙත් නෑගම් යන්න...D1 පවුලම එකම තැනක ආදරේම බෙදාගන්න ඒ සුභ නැකතට තව දවස් 1 යි...එයත් එක්ක ඔයත් එන...
17/04/2026

හිත පුරවන ආදරයෙන් මෙදා සැරෙත් නෑගම් යන්න...

D1 පවුලම එකම තැනක ආදරේම බෙදාගන්න ඒ සුභ නැකතට තව දවස් 1 යි...

එයත් එක්ක ඔයත් එන්න💗...
එයා නැත්නම් ඔයා විතරක් එන්න😌... *හැබැයී අමතක නොකර ආදරෙත් අරගෙනම එන්න !🫶*






*නම්කිලා බලන් ඉන්නවා වැදිච්ච පාර රිදුන්නෑ වගේ ඉන්න ඕනේ...😆*පුංචි කාලේ වැටි වැටී නැගිට්ටේ නොදන්නාකමට හැබැයි බඹරේ වැල්ලෙත්...
17/04/2026

*නම්කිලා බලන් ඉන්නවා වැදිච්ච පාර රිදුන්නෑ වගේ ඉන්න ඕනේ...😆*

පුංචි කාලේ වැටි වැටී නැගිට්ටේ නොදන්නාකමට හැබැයි බඹරේ වැල්ලෙත් කැරකෙන කාලේ යන යන තැන වැටෙන්නේ සෙල්ලක්කාරකමට😌

කෙල්ලෝ බලන් ඉන්න නිසා වැටිලත් රිදුන්නෑ වගේ ඉන්න පුරුදු වෙන්න ඕනේ නම්.. ඔයා දන්නවා නේ එන්න ඕනේ තැන...😇

ඔව් ඔව්... *18 වෙනිදා මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයට එන්නකෝ* මතක පොතට අලුත් පිටු ටිකක් එකතු කරගෙන ම, කොච්චර වැටුනත් නැගිටින හැටි පුරුදුවෙමූ😌💓






*අවුරුදු කාලා මහන්සිත් ඇතිනේ, බොමුද සීතල.....ක්?*😹නිවැරදි වචනය යොදා හිස්තැන් පුරවා, වටිනා තෑගි දිනා ගන්න. හිස්තැනට හරියන...
15/04/2026

*අවුරුදු කාලා මහන්සිත් ඇතිනේ, බොමුද සීතල.....ක්?*😹

නිවැරදි වචනය යොදා හිස්තැන් පුරවා, වටිනා තෑගි දිනා ගන්න. හිස්තැනට හරියන වචනය දැනගන්න නම් ඔයාට ඉතිං *අප්‍රේල් 18 වෙනිදා මොරටුව වේල්ස් කුමරි විදුහලට යන නිවැරදි පාර හොයාගන්න වෙනවා*💗🫶

_පොඩි ඉඟියක්, මී පැණි තරම් පැණි රස නෑ, කරවිල තරම් තිත්ත නෑ_ 🤫

මතක ඇතුව අර හැම වෙලේම පැණි හලන යාලුව්වත් අරගෙන එන්න... *D1අපි* හැමෝම ඔයා එනකං බලං ඉන්නවා.💗✨






*මල් වගේ සිනාසුන කෙල්ලන් හා...*නෑ..නෑ...කෙල්ලොන්ට විතරක් නෙවේ, අපේ D1 කොල්ලොන්ටත් මල්වගේ🌼නෑ...නෑ...අර මොනවද කාලා වගේ...හ...
15/04/2026

*මල් වගේ සිනාසුන කෙල්ලන් හා...*

නෑ..නෑ...කෙල්ලොන්ට විතරක් නෙවේ, අපේ D1 කොල්ලොන්ටත් මල්වගේ🌼නෑ...නෑ...අර මොනවද කාලා වගේ...හිනා වෙන්න පුලුවන්😂හැබැයි හිනා වෙද්දි පරිස්සමෙන් ... මොකද brake නැති මැස්සෝ එක්කෙනෙක් දෙන්නෙක් බඩේ ඉන්නත් පුලුවන්🐝😉

*පේනවනේ...D1 අවුරුදු උත්සවයට එන හැමෝටම හිනා වෙන්නයි..තරඟ කරන්නයි ආයේ අඩුවක් නැතුවම පුලුවන්... ඉතිං ඔයාත් 18 වෙනිදාට එන්නම ඕනේ...💗🫶*






හිත පුරවන ආදරයෙන් මෙදා සැරෙත් නෑගම් යන්න...D1 පවුලම එකම තැනක ආදරේම බෙදාගන්න ඒ සුභ නැකතට තව දවස් 3 යි...එයත් එක්ක ඔයත් එන...
15/04/2026

හිත පුරවන ආදරයෙන් මෙදා සැරෙත් නෑගම් යන්න...

D1 පවුලම එකම තැනක ආදරේම බෙදාගන්න ඒ සුභ නැකතට තව දවස් 3 යි...

එයත් එක්ක ඔයත් එන්න💗...
එයා නැත්නම් ඔයා විතරක් එන්න😌... *හැබැයී අමතක නොකර ආදරෙත් අරගෙනම එන්න !🫶*






*හැමදාම එයා වටේ කැරකෙන ඔයාට මේක නම් සිම්පල් නේ...😉*හොඳ කාලේ ආවාම බඹරේ වැල්ලෙත් කැරකෙනවා කිව්වාට.... හරි ම නැකත ආවාම පැණි...
15/04/2026

*හැමදාම එයා වටේ කැරකෙන ඔයාට මේක නම් සිම්පල් නේ...😉*

හොඳ කාලේ ආවාම බඹරේ වැල්ලෙත් කැරකෙනවා කිව්වාට.... හරි ම නැකත ආවාම පැණි බඹරේ වටේට කැරකෙන හැටි දැකලා නෑ නේ ද ?😅

කොච්චර කැරකුණත් කොයි දිශාවට දිව්වත් අන්තිමට හරියට ම target එකට යන්න බෑ නේද ?🙃

*එහෙනම් මේ පාර D1 ලියෝවරු එක්ක කැරකිලා බලන්න ඔයත් එන්න 18 වෙනිදාට මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයට.💗🫶*






හිත පුරවන ආදරයෙන් මෙදා සැරෙත් නෑගම් යන්න...D1 පවුලම එකම තැනක ආදරේම බෙදාගන්න ඒ සුභ නැකතට තව දවස් 4 යි...එයත් එක්ක ඔයත් එන...
15/04/2026

හිත පුරවන ආදරයෙන් මෙදා සැරෙත් නෑගම් යන්න...

D1 පවුලම එකම තැනක ආදරේම බෙදාගන්න ඒ සුභ නැකතට තව දවස් 4 යි...

එයත් එක්ක ඔයත් එන්න💗...
එයා නැත්නම් ඔයා විතරක් එන්න😌... *හැබැයී අමතක නොකර ආදරෙත් අරගෙනම එන්න !🫶*






*පරණ තරහා මරහා අමතක කරමු කිව්වාට..  ඒවා විසඳගන්න හොඳම තැන මෙතන😌....*පරණ තරහක් තියෙනවද යාලුවෙක් එක්ක…?😏😾 කපන්න බැරි අත ඉඹ...
13/04/2026

*පරණ තරහා මරහා අමතක කරමු කිව්වාට.. ඒවා විසඳගන්න හොඳම තැන මෙතන😌....*

පරණ තරහක් තියෙනවද යාලුවෙක් එක්ක…?😏😾 කපන්න බැරි අත ඉඹින්න කිව්වාට, game එකකින් official permission එකක් දෙන්න ඔන්න මෙදා පාරත් අපි ලෑස්ති💯...

*කොවුල් නදයි, ලියෝ අපියි එක්ක… ආදරේට ගහගන්න ඔයාගේ “enemy-turned-besta” එක්කම 18 වෙනිදාට මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයට එන්නකෝ*💗🫶






Address

Moratuwa
10400

Alerts

Be the first to know and let us send you an email when Leo Club of Moratuwa-Ratmalana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Leo Club of Moratuwa-Ratmalana:

Share