Rawathawatte Wesley Guild

Rawathawatte Wesley Guild Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Rawathawatte Wesley Guild, Nonprofit Organization, Moratuwa.

Senior Wesley Guild is a non profit Christian organization,established by the Methodist church aimed to retain and build the youth community.Rawathawatte Senior Guild was established in 1905 by Rev.B.Anthony Mendis under the vision of "One Heart- One Way"

"කැරොල් ගී සංචාරය 2025"
13/01/2026

"කැරොල් ගී සංචාරය 2025"

"නත්තලෙන් උපන් සමාව..."නාට්‍යමය හා ගීතමය සැදෑව
09/01/2026

"නත්තලෙන් උපන් සමාව..."

නාට්‍යමය හා ගීතමය සැදෑව

අප වෙස්ලි සමාජය වසර 120 සැමරීමේ ස්තූති දීමේ දේවමෙහෙය.
31/12/2025

අප වෙස්ලි සමාජය වසර 120 සැමරීමේ ස්තූති දීමේ දේවමෙහෙය.

Have a Blessed Week! ❤️
24/11/2025

Have a Blessed Week! ❤️

2025 නොවැම්බර් මස 08 වන දින  පැවැත්වූ දක්ෂිණ දිසා ජ්‍යෙෂ්ඨ වෙස්ලි සමාජ සම්මේලනයේ දී , අප රාවතාවත්ත ජ්‍යෙෂ්ඨ  වෙස්ලි සමාජ...
19/11/2025

2025 නොවැම්බර් මස 08 වන දින පැවැත්වූ දක්ෂිණ දිසා ජ්‍යෙෂ්ඨ වෙස්ලි සමාජ සම්මේලනයේ දී ,

අප රාවතාවත්ත ජ්‍යෙෂ්ඨ වෙස්ලි සමාජය විසින් ,

• ජ්‍යෙෂ්ඨ වෙස්ලි සමාජ සම්මේලනයේ සමස්ත අනු ශූරතාවය

• පරමාදර්ශී වෙස්ලි සමාජය - තෙවන ස්ථානය

• නාට්‍ය තරඟය - තෙවන ස්ථානය

• නාට්‍ය තරඟයේ හොඳම නිළිය - නෙත්මි මෙන්ඩිස්

• නාට්‍ය තරඟයේ හොඳම සහාය නිළිය - චමින්ද්‍රිනි වර්ණකුලසූරිය

• නාට්‍ය තරඟයේ කුසලතා සම්මාන - ජෙරූෂ් පෙරේරා
ඔසඳ ප්‍රනාන්දු

• කථික තරඟය - හයවන ස්ථානය - නෙත්මි මෙන්ඩිස්

• ගීතිකා තරගය - හතරවන ස්ථානය

යන ජයග්‍රහණයන් දිනාගන්නා ලදී.❤️

මේ සඳහා ආශීර්වාදය දුන්නා වූ දෙවි පියාණන් වහන්සේට සියළු ගෞරවයත් මහිමයත් පුදකර සිටිමු.

එලෙසම සෑම කටයුත්තකදී ම අපට මඟපෙන්වන්නා වූ අධ්‍යක්ෂක දේවගැතිතුමා හටද , පුහුණු කිරීමෙන් හා නන් අයුරින් සහය දැක්වූ සියළුදෙනා වෙතද අප ස්තූතිවන්ත වෙමු.❤️

🩸"ලේ දන්දීමේ කඳවුර - 2025"🩸
15/11/2025

🩸"ලේ දන්දීමේ කඳවුර - 2025"🩸

අද උදෑසන 9.00 සිට රාවතාවත්ත මෙතෝදිස්ත දේවස්ථානයේ සේවාසෙවණ ශාලාවේදී...
15/11/2025

අද උදෑසන 9.00 සිට රාවතාවත්ත මෙතෝදිස්ත දේවස්ථානයේ සේවාසෙවණ ශාලාවේදී...

"🩸ලේ දන් දීමේ කඳවුර - 2025 🩸"

📆 දිනය _ නොවැම්බර් 15, සෙනසුරාදා දින

🕘 වේලාව _ උදෑසන 9 සිට දහවල් 3 දක්වා

📍 ස්ථානය _ රාවතාවත්ත මෙතෝදිස්ත දේවස්ථානයේ සේවා සෙවණ ශාලාව

සංවිධානය,
_රාවතාවත්ත ජ්‍යෙෂ්ඨ වෙස්ලි සමාජය_

12/11/2025

"🩸ලේ දන් දීමේ කඳවුර - 2025 🩸"

📆 දිනය _ නොවැම්බර් 15, සෙනසුරාදා දින

🕘 වේලාව _ උදෑසන 9 සිට දහවල් 3 දක්වා

📍 ස්ථානය _ රාවතාවත්ත මෙතෝදිස්ත දේවස්ථානයේ සේවා සෙවණ ශාලාව

සංවිධානය,
_රාවතාවත්ත ජ්‍යෙෂ්ඨ වෙස්ලි සමාජය_

නොවැම්බර් 15 සෙනසුරාදා උදෑසන 9.00 සිට රාවතාවත්ත මෙතෝදිස්ත දේවස්ථානයේ සේවාසෙවණ ශාලාවේදී...
09/11/2025

නොවැම්බර් 15 සෙනසුරාදා උදෑසන 9.00 සිට රාවතාවත්ත මෙතෝදිස්ත දේවස්ථානයේ සේවාසෙවණ ශාලාවේදී...

"🩸ලේ දන් දීමේ කඳවුර - 2025 🩸"

📆 දිනය _ නොවැම්බර් 15, සෙනසුරාදා දින

🕘 වේලාව _ උදෑසන 9 සිට දහවල් 3 දක්වා

📍 ස්ථානය _ රාවතාවත්ත මෙතෝදිස්ත දේවස්ථානයේ සේවා සෙවණ ශාලාව

සංවිධානය,
_රාවතාවත්ත ජ්‍යෙෂ්ඨ වෙස්ලි සමාජය_

Address

Moratuwa

Website

Alerts

Be the first to know and let us send you an email when Rawathawatte Wesley Guild posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Rawathawatte Wesley Guild:

Share