මොරටුව අමද්‍යප සංවිධානය

මොරටුව අමද්‍යප සංවිධානය This organization was founded with the intention of reducing the alchohol usage in our area.. We are

ශ්‍රී ලංකාවේ ප්‍රථම තැබෑරුම විවෘත වූයේ 1912දී ය දුම්බීම නිසා අප රටේ දෛනිකව මිනිසුන් 60ක් මියයන බව පවසන සෞඛ්‍ය අමාත්‍යංශය ලෝකය පුරා වාර්ෂිකව මිලියන 5කට ආසන්න සංඛ්‍යාවක් දුම්කොළ ආශ්‍රිතව ඇතිවන හෘද රෝග, අංශභාගය, පිළිකා සහ පෙණහලු ආබාධ හේතුවෙන් මරණයට පත්වන්නේ යැයි පෙන්වා දෙයි.

නාය යාමට ලක් වූ සංස්කෘතිය,සදාචාරය සහ මනුෂ්යිත්වය යහ මගට ගෙන සමාජය මතින් මුදවා රටට දැයට ආදරය කරන සත් පුරුෂයින් බිහි කිරීමටත් සම

ස්ත පාසල් පද්ධතිය හරහා දරුවන් මතින් බේරාගෙන සෑම දරුවකුගේ ම ජීවිතවලට ඍජු බලපෑමක් කිරීම අපගේ පරම අධිෂ්ඨානයයි.

අපේ ශක්තිය >> ***

සභාපති - විශ්ව අතුකෝරල
ලේකම් - ඉරෝෂ් උදයංග
භාණ්ඩාගාරික - චමත් උදාන
කැදවුම්කරු - රන්දික සහන්
උප සභාපති - සචින් ලලංක
උප ලේකම් - රජිත සිල්වා

Address

Moratuwa

Website

Alerts

Be the first to know and let us send you an email when මොරටුව අමද්‍යප සංවිධානය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to මොරටුව අමද්‍යප සංවිධානය:

Share