Sahanra Youth

Sahanra Youth Team සහන්රා

ඇසල පොහොයට සමගාමීව සහන්රා යෞවන සමාජය ප්‍රථම වරට සංවිධානය කල ඇපල් කේක් සමග ෆලූඩා දන්සල අති සාර්ථකව සහන්රා කාර්‍යාල පරීශ්‍...
15/07/2025

ඇසල පොහොයට සමගාමීව සහන්රා යෞවන සමාජය ප්‍රථම වරට සංවිධානය කල ඇපල් කේක් සමග ෆලූඩා දන්සල අති සාර්ථකව සහන්රා කාර්‍යාල පරීශ්‍රයේදී පැවැත් වුනා!!

#සහන්රා2025

මොරටුව යෞවන සමාජ ප්‍රාදේශීය මන්ඩලයේ අභිනව සභාපතිධූරයට තේරීපත්වු,සහන්රා යෞවන සමාජයේ වත්මන් සභාපති අශේන් ප්‍රානාන්දු සොයු...
15/07/2025

මොරටුව යෞවන සමාජ ප්‍රාදේශීය මන්ඩලයේ අභිනව සභාපතිධූරයට තේරීපත්වු,
සහන්රා යෞවන සමාජයේ වත්මන් සභාපති අශේන් ප්‍රානාන්දු සොයුරාට සහන්රා යෞවන සමාජයේ උණුසුම් සුභ පැතුම්!!

#සහන්රා2025

12/07/2025

Unexpected Crowd!! 🤯💜

තව දින 1යි..  #සෙට්වෙමු
11/07/2025

තව දින 1යි.. #සෙට්වෙමු

හැමදාමත් වගේ රැල්ලට නොයා.. අලුත් වෙනසක් හදුන්වාදෙන සහන්රාවේ.. අලුත්ම වැඩේ 😁🩶 ඔන්න එහෙනම්.. ජූලි 12 හවස 5.30 වෙද්දි හැමෝම...
09/07/2025

හැමදාමත් වගේ රැල්ලට නොයා..
අලුත් වෙනසක් හදුන්වාදෙන සහන්රාවේ..
අලුත්ම වැඩේ 😁🩶 ඔන්න එහෙනම්..

ජූලි 12 හවස 5.30 වෙද්දි හැමෝම එන්න..

#සහන්රා2025

ලගදීම.. 😁 සම්ප්‍රදායෙන් ඔබ්බට සිතන සහන්රාවෙන්ම පමණක්!! සංවිධානය වන අලුත්ම වැඩක්!!  #සහන්රා
07/07/2025

ලගදීම.. 😁 සම්ප්‍රදායෙන් ඔබ්බට සිතන සහන්රාවෙන්ම පමණක්!! සංවිධානය වන අලුත්ම වැඩක්!!

#සහන්රා

සහන්රා යෞවන සමාජය නැවත ප්‍රතිසංවිධානය 🖤
28/06/2025

සහන්රා යෞවන සමාජය නැවත ප්‍රතිසංවිධානය 🖤

සහන්රා අවුරුදු 2025 🙏
18/04/2025

සහන්රා අවුරුදු 2025 🙏

ජාතික තරුණ සේවා සභාවේ සභා අධ්‍යක්ශක දූරයට පත් වූ අප සහන්රා යෞවන සමාජයේ 2022 වසරේ සිට මේ දක්වා අනුශාසක වරයකු ලෙස කටයුතු ක...
04/10/2024

ජාතික තරුණ සේවා සභාවේ සභා අධ්‍යක්ශක දූරයට පත් වූ අප සහන්රා යෞවන සමාජයේ 2022 වසරේ සිට මේ දක්වා අනුශාසක වරයකු ලෙස කටයුතු කරන අප ආදරීණිය
නීතීඥ Supun Wijerathna සහෝදරයාට
සහන්රා යෞවන සමාජයේ උණුසුම් සුභ පැතුම්!

මොරටුව යෞවන සමාජ ක්ෂේත්‍රයේ අභිමානවත් පුරුක 💯
තාරුණය්‍යයේ සිතුම් පැතුම් හා අදහස් ජය ගන්වන නව තරුණ පුනරුදයකට අප කැටුව යන්නට.. ඔබට සුභ පැතුම්!

Congratulations Comrade
04/10/2024

Congratulations Comrade

සහන්රා කූරගල චාරිකාව 2024
16/08/2024

සහන්රා කූරගල චාරිකාව 2024

04/07/2024

Address

250/1 Sri Rahula Road, Thelawala, Mount Lavinia
Moratuwa
10400

Telephone

0112622306

Website

Alerts

Be the first to know and let us send you an email when Sahanra Youth posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share