Kind Hearts youth club

Kind Hearts youth club Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kind Hearts youth club, Youth Organization, Moratuwa.
(1)

පක්ෂ ,ආගම් , කුල බේද නැතිව හැමෝම හිටගන්න එකම තැන.යෞවන සමාජ ව්‍යාපාරයට ජය 🖤💪අපි හැදුනු තැන ❤
01/08/2025

පක්ෂ ,ආගම් , කුල බේද නැතිව හැමෝම හිටගන්න එකම තැන.යෞවන සමාජ ව්‍යාපාරයට ජය 🖤💪

අපි හැදුනු තැන ❤

🔸ආරෝග්‍යයා පරමා ලාභා🔸(රාවතාවත්ත දකුණ,රාවතාවත්ත නැගෙනහිර සහ මොරටුමුල්ල උතුර වසම්වාසී ජනතාව උදෙසා පවත්වනු ලබන)▪️වෛද්‍ය සාය...
02/03/2025

🔸ආරෝග්‍යයා පරමා ලාභා🔸

(රාවතාවත්ත දකුණ,රාවතාවත්ත නැගෙනහිර සහ මොරටුමුල්ල උතුර වසම්වාසී ජනතාව උදෙසා පවත්වනු ලබන)

▪️වෛද්‍ය සායනය ▪️

2025 මාර්තු 06 බ්‍රහස්පතින්දා උදෑසන 8.00ට
රාතාවත්ත පල්ලිය ගොඩනැල්ල පුරාණ විහාරස්ථානයේ..🙏

සහාය සංවිධාන ශක්තිය-(Kind Hearts යෞවන සමාජය -රාවතාවත්ත දකුණ)

Address

Moratuwa

Website

Alerts

Be the first to know and let us send you an email when Kind Hearts youth club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share