Panadura Royalist

Panadura Royalist හදවතින්ම රාජකීයන් වෙතටයි🔰❤️

Shame on you  #හොරුNews 😂👎Well said OBA ROYAL Panadura👏💚 #රටගිනිතියනහිරු
07/04/2026

Shame on you #හොරුNews 😂👎
Well said OBA ROYAL Panadura👏💚

#රටගිනිතියනහිරු

මේ පින්තූරේ දැම්මේ St Johns ළමයින්ට පෙන්න විතරක් නෙවෙයි, Royal එකේ කටින් බණ දෙසන ඔස්තාර්ලටත් පෙන්න🙏🏼
06/04/2026

මේ පින්තූරේ දැම්මේ St Johns ළමයින්ට පෙන්න විතරක් නෙවෙයි, Royal එකේ කටින් බණ දෙසන ඔස්තාර්ලටත් පෙන්න🙏🏼

ආදර්ශය හැමෝටම ආදර්ශයක් 🇲🇺🔥

ඉස්කෝල කාලේ තමන්ගේ ඉස්කෝලෙට සෙල්ලම් කරනවා කියන එක කොල්ලෙක්ගේ හීනයක්.. ඉස්කෝලේ BIG MATCH එකට සෙල්ලම් කරනව කියන්නේ ඊටත් උඩි තියන හීනයක්..❤️

ඒ වගේ බිග් මැච් එකක, මැච් එක වින් කරලා මතක සටහනක් තියාගන්න හැම කොල්ලෙක්ම කැමතියි... 🙂❤️

මේ කුරුණෑගල මලියදේව ආදර්ශ විද්‍යාලය සහ ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලය අතර බිග් මැච් එකේ සිදු වුන සිදුවීමක්.. මැච් එකේ අන්තිම විකට් එක ගත්තම, බෝල් කරපු ආදර්ශේ කොල්ලා විකට් දෙකම ගලවගන්නවා.. bowling side එකේ හිටපු බැට්ස්මනුත් විකට් එකක් Memory එකක් විදිහට ගන්න try කරනවා.. හැබැයි කොල්ලට ඒක ගන්න වෙන්නෙ නෑ.. ඒත්

බෝල් කරපු කොල්ලා ස්ටම්ප් දෙකම අරගෙන යන්න පුලුවන්කම තියෙද්දිත් එක ස්ටම්ප් එකක් බැට් කරපු කොල්ලට දෙනවා..❤️

මැච් එක දිනලා පැරදුන ටීම් එකේ උන් එක්ක ගේමට යන උන් අතරේ, ක්‍රීඩාවක තියෙන Sportmenship කියන්නේ මේකයි කියලා පෙන්නපු මලියදේව ආදර්ශේ කොල්ලා එකෙන්ම Respect ❤️

Bro Won the match..
Bro Won Our Heart ❤️

🏏❤️

We Are With You Boys 💚This picture says everything…We saw it all. We felt every moment.Through the chaos, the noise, and...
05/04/2026

We Are With You Boys 💚

This picture says everything…
We saw it all. We felt every moment.

Through the chaos, the noise, and the unfairness —
you stood your ground with pride.

No matter what they say,
no matter what happens next…

We stand with you. Always💚💛💚

💚

05/04/2026

අදත් St Johns එකේ කලින් Captain ඇවිත් Umpire ට ගහයි කියලා බයට Out එක දුන්නා කියා යන කටකතා අසත්‍යයි!🫣😂💚

05/04/2026

අන්තිම wicket එක විතරක් නෙමෙයි, මිස් වෙච්ච 4කුත් තිබ්බා කියලා පෙන්නන්න ඕනෑ නේද? 😂💚
Replay එකත් එකම කතාව කියනවා නේද? 😂💚

Not just the last wicket there were 4 missed ones too, maybe show those as well? 😂💚
The replay speaks for itself, doesn’t it? 😂💚

This isn’t about sportsmanship anymore — it’s about fairness and respect for the game. We played with discipline, never ...
05/04/2026

This isn’t about sportsmanship anymore — it’s about fairness and respect for the game. We played with discipline, never disrupted the match, and gave our best with true Royalist pride.

It’s disappointing to witness behavior that falls short of the spirit cricket stands for. The 27th Battle will be remembered, but not entirely for the right reasons — a black mark in many ways.

We still remember 2008 — 78 all out. History speaks.

No matter what, we stand proud and united. All hail the Royalists. Well played, boys. ❤️

රාජකීය මාවත (නෙළුම් මාවත) මේ මොහොතේ ගසක් කඩා වැටීමෙන් අවහිර වේ!
14/01/2026

රාජකීය මාවත (නෙළුම් මාවත) මේ මොහොතේ ගසක් කඩා වැටීමෙන් අවහිර වේ!

Mother Royal 💚💛💚 ✨
12/01/2026

Mother Royal 💚💛💚

අපි ආදරෙයි💚💛💚Post Credits : Media Society - Royal College Panadura - RCMS
09/01/2026

අපි ආදරෙයි💚💛💚
Post Credits : Media Society - Royal College Panadura - RCMS

රාජකීය නම් වූ ආදරණීය නිවහන!💚©Credits goes to the creator
14/10/2025

රාජකීය නම් වූ ආදරණීය නිවහන!💚

©Credits goes to the creator

පානදුර රාජකීය විද්‍යාලයීය හිටපු විශ්‍රාමික විදුහල්පති,මොහාන් ලාල්  ගුණරංසි සර් ඔබට නිවන් සුව😥🙏
03/09/2025

පානදුර රාජකීය විද්‍යාලයීය හිටපු විශ්‍රාමික විදුහල්පති,මොහාන් ලාල් ගුණරංසි සර් ඔබට නිවන් සුව😥🙏

14/09/2024

රාජකීය හදගැස්ම?

Address

Tyronne Fernando Stadium, Moratuwa, Sri Lanka.
Moratuwa

Alerts

Be the first to know and let us send you an email when Panadura Royalist posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share