සංඝානුස්සති

සංඝානුස්සති ගෞරවනීය මහාසංඝරත්නයට සිවුපසයෙන් සංග්‍රහ කිරීම උදෙසා...

22/11/2024

දුප්පත් අසරණ රෝගියෙකුට
රෝද පුටුවක් පරිත්‍යාග කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් කියන්න.
ලොකු පින්කමක්... 0762421283

19/08/2024

🙏 මාතර - වැලිගම - පැනෑටියන බුදුරුවඋල්පත කන්ද පුරාණ ආරණ්‍ය සේනාසනයට ත්‍රිපිටක ග්‍රන්ථ කට්ටලයක් සහ දන් ගෙඩියක් පූජා කරන්නට අවස්ථාව තිබෙනවා.

🙏 සෙනසුනට පැමිණ, සේනාසනාධිපති හිමියන් සමග සාකච්ඡා කොට මේ උතුම් පින්කම් සිදුකර ගන්නා ලෙස මෙත් සිතින් ඇරයුම් කරමු.

🙏 ආරණ්‍ය සේනාසනයේ පින්තූර කිහිපයක් පහතින් බලන්න.
https://drive.google.com/drive/folders/1X_fQPUIXUhvWaz5Dee1PK1SnwjbVmLMf?usp=sharing

ගෞරවනීය මහාසංඝරත්නයට සිවුපසයෙන් සංග්‍රහ කිරීම උදෙසා...

03/08/2024
🙏 හබරණ පළුගස්වැව ප්‍රදේශයේ පිහිටි අරියමග්ග ආරණ්‍ය සේනාසනය යනු, භාවනානුයෝගී ගෞරවනීය ස්වාමින්වහන්සේලා නිවන් මඟ වඩන පුණ්‍ය ...
11/06/2024

🙏 හබරණ පළුගස්වැව ප්‍රදේශයේ පිහිටි අරියමග්ග ආරණ්‍ය සේනාසනය යනු, භාවනානුයෝගී ගෞරවනීය ස්වාමින්වහන්සේලා නිවන් මඟ වඩන පුණ්‍ය භූමියක්.

🙏 ඡායාරූප :
https://drive.google.com/drive/folders/1MVi8AXofkeKolYowldu1xMb_kXTS2XDu?usp=sharing

🙏 මේ වනවිට එහි ස්වාමින්වහන්සේලා තුන් නමක් වැඩසිටින නමුත් උන්වහන්සේලාට අවශ්‍ය කුටි සහ මූලික පහසුකම් අවම වීම හේතුවෙන් දුෂ්කරතා පැනනැගී ඇති බවයි දැනගන්නට ලැබුණේ.

🙏 ඉතා නිස්කලංක සහ නිවන් මඟ වැඩීමට සුදුසු පරිසරයක සෙනසුන පිහිටි බැවින් තවත් ස්වාමින්වහන්සේලා කිහිප නමක් එහි වැඩම කිරීමට අපේක්ෂාවෙන් පසුවුවද, කුටි හිඟ වීම හේතුවෙන් උන්වහන්සේලාට වැඩම කිරීමට නොහැකි වී තිබෙනවා.

🙏 එබැවින් අරියමග්ග සෙනසුනට කුටියක් හෝ කුටි කිහිපයක් ඉදිකර දෙන්නට සත්පුරුෂ ඔබට අවස්ථාව පවතී.

🙏 සෙනසුනට පැමිණ, එහි කටයුතු සොයා බලා, ඔබේම දෑතින් මේ උතුම් කර්තව්‍යය ඉටුකර දෙන ලෙස ගෞරවයෙන් ඇරයුම් කරමු.

උතුම් පින්කමකට ආරාධනා...
03/06/2024

උතුම් පින්කමකට ආරාධනා...

මේ දුර්ලභ පිංකමට ඔබත් දායක වෙන්න 🙏🙏🙏
02/06/2024

මේ දුර්ලභ පිංකමට ඔබත් දායක වෙන්න 🙏🙏🙏

🙏 දුර්ලභ පින්කමට ආරාධනා...🙏🌻 සඳමෙත් අරණ විහාරස්ථ සංඝාවාස ගොඩනැගිල්ලේ ඉදිකිරීම් මේ වන විට පවතින්නේ අවසන් අදියරේයි. එළඹෙන ...
29/05/2024

🙏 දුර්ලභ පින්කමට ආරාධනා...🙏

🌻 සඳමෙත් අරණ විහාරස්ථ සංඝාවාස ගොඩනැගිල්ලේ ඉදිකිරීම් මේ වන විට පවතින්නේ අවසන් අදියරේයි. එළඹෙන වස්සාන සමයේදී ස්වාමින්වහන්සේලා එහි වස් විසීමට නියමිතව පවතී.

🌻 නව සංඝාවාස ගොඩනැගිල්ලට අවශ්‍ය ඇඳන්, පුටු, මේස ආදී ගරු භාණ්ඩ මෙතෙක් පූජා කර නොමැති බැවින් ඒවා පූජා කර උතුම් සංඝෝපස්ථාන පුණ්‍යසම්භාර ධර්මයන් රැස්කර ගන්නට ඔබට අවස්ථාව පවතී.

🌻 විහාරස්ථානයට පැමිණ, ඔබේම දෑතින් එම ගරු භාණ්ඩ පූජා කරගන්න...

🌼 ගෞරවනීය මහා සංඝරත්නයට සිවුපසයෙන් සංග්‍රහ කර උතුම් පුණ්‍යසම්භාර ධර්මයන් රැස්කර ගන්නට සත්පුරුෂ ඔබට අවස්ථාව තිබෙනවා.🌼 දුෂ...
28/05/2024

🌼 ගෞරවනීය මහා සංඝරත්නයට සිවුපසයෙන් සංග්‍රහ කර උතුම් පුණ්‍යසම්භාර ධර්මයන් රැස්කර ගන්නට සත්පුරුෂ ඔබට අවස්ථාව තිබෙනවා.

🌼 දුෂ්කර ආරණ්‍ය සේනාසන සහ විහාරස්ථානවල පවතින දාන දායකත්වයේ අඩුපාඩු සපුරා දීමටත්, ජල පෙරණ, වතුර මෝටර්, ජල නල පද්ධති, කුටි සෙනසුන්, ඖෂධ සහ වෛද්‍යාධාර ඇතුළු සිවුපසයෙන් උන්වහන්සේලාට සංග්‍රහ කරන්නටත් මෙම පිටුව හරහා ඔබට හැකියි.

🌼 එවැනි ස්ථානවල වැඩසිටින ගෞරවනීය ස්වාමින්වහන්සේලාගේ අවසරය මත, අදාළ අඩුපාඩු 'සංඝානුස්සති' පිටුවේ පළකිරීමට අප නුදුරේදීම කටයුතු කරමු.

🌼 එම සෙනසුනේ අනුශාසක හිමියන්ගේ දුරකතන අංකය අමතා, අදාළ ස්ථානයට ගොස්, ඔබේම දෑතින් මේ උතුම් සංඝෝපස්ථානයන් සිදුකරගන්න.

🌼 මෙම පණිවුඩය, උතුම් සංඝෝපස්ථානයන්ට කැමැති ඔබේ සත්පුරුෂ මිතුරන් අතරද බෙදාහරින්න.

🌼 තෙරුවන් සරණයි...

🙏පින් කැමැත්තෝ උපකාර කරත්වා...🙏
27/05/2024

🙏පින් කැමැත්තෝ උපකාර කරත්වා...🙏

🌻ඇය මියන්මාර සිනමා කර්මාන්තයේ ජනප්‍රිය නිළියක්, නිරූපිකාවක් සහ ගායිකාවක්. 🌻 වත්කම් සහිතව සුඛෝපභෝගී ජීවිතයෙන් ඉවත්ව බෞද්ධ...
26/05/2024

🌻ඇය මියන්මාර සිනමා කර්මාන්තයේ ජනප්‍රිය නිළියක්, නිරූපිකාවක් සහ ගායිකාවක්.

🌻 වත්කම් සහිතව සුඛෝපභෝගී ජීවිතයෙන් ඉවත්ව බෞද්ධ මෙහෙණියක් බවට ඇය පත් වූ අතර, නිර්වාණය නැවත ඉපදීමේ අවසානය ලෙස හැඳින්වූ ජීවිතයේ අරමුණු කරා ළඟා වීමට බුදු දහම අනුගමනය කරමින් සිත පිරිසිදු කර ගැනීම සඳහා බෞද්ධ පැවිදි බව පිළිගෙන සරල ජීවිතයක් පිළිගත්තාය.

🌻 ඇය බෞද්ධ මෙහෙනින් වහන්සේ නමක් වීමට තීරණය කළාය, ඇයගේ නම "සෝ ප්‍යේ තාසින්".

Address

Moraketiya

Website

Alerts

Be the first to know and let us send you an email when සංඝානුස්සති posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share