Monaragala Mahanama Info

Monaragala Mahanama Info ආදි මහානාමියන්ගේ සංගමය නෙමේ join with us

මොනරාගල සුමනසිරි ගුණතිලක,ජෛව පද්ධති ප්‍රථමයා මහානාමයට අප්‍රේල් 03-2026 ලංකාදීප
03/04/2026

මොනරාගල සුමනසිරි ගුණතිලක,ජෛව පද්ධති ප්‍රථමයා මහානාමයට අප්‍රේල් 03-2026 ලංකාදීප

28/03/2026
19/03/2026

කාලෙකට පස්සේ මාහානාමේ .වැඩ්ඩෙක් මාහානාමයක් කරයී වගේ........❤️❤️❤️❤️❤️

*සියළුම ආදි ශිෂ්‍ය සහෝදරයා සහෝදරියන් වෙත,* වසර 7 කට පසුව අභිමානවත්ව පැවැත්වෙන මහානාම වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උත්සවය හ...
18/03/2026

*සියළුම ආදි ශිෂ්‍ය සහෝදරයා සහෝදරියන් වෙත,*

වසර 7 කට පසුව අභිමානවත්ව පැවැත්වෙන මහානාම වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උත්සවය හෙට ප.ව. 1.00 ට විද්‍යාලයේ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ

සියළුම දෙනාට ගෞරවයෙන් ආරධනා කරමි

විදුහල්පති
මහානාම විද්‍යාලය
ආදි මහානාම

මෙය බලලා පුළුවන් නම් ශෙයා කරන්න  එය ඔබේ ජීවිතයටත් වැදගත් වේවි  වැල්ලවාය  ලංකා බැංකුවේ 2025/9/7 දක්වා හිටපු  කළමනාකාරතුමා...
09/09/2025

මෙය බලලා පුළුවන් නම් ශෙයා කරන්න එය ඔබේ ජීවිතයටත් වැදගත් වේවි වැල්ලවාය ලංකා බැංකුවේ 2025/9/7 දක්වා හිටපු කළමනාකාරතුමා මොනරාගලට මාරුවෙලා ඒ නිසා තමයි මේ විදිහට සටහනක් තියන්න තීරණය කළේ
මේ සටහන තියන්න හිතුවේ
මනුස්සකමට
හිතේ කුහක කමක් නැතුව මිනිසෙක් වර්ණනා කරන්න ඕන.මොකද ඒ මනුස්සයාගේ හොඳ ගති පැවතුම් හොඳ දේ දැක්කට පස්සේ ඒක නොබියව කියන්න හැකියාව තියෙන්න ඕන ඒ නිසා එතුමා ගැන මට අද දවසේ මේ වැකිය ලියන්න හිතුනා ගොඩක් අය ජීවිතේ ඉන්නකම් ඒ මනුස්සයට බැන බැන ඉඳලා අන්තිමට මැරුණට පස්සේ ගුණ වයනවා
එහෙම කවදාවත් කරන්න එපා .... ඉන්න අවස්ථාවෙදි ඒ මනුස්සයාගේ හොඳක් දැක්කොත් අනිවාර්යෙන්ම වර්ණනා කරන්න අගය කරන්න හිතේ කිසිම කුහක කමක් නැතුව
ඉතින් ඒ ගැන හිතලා තමයි. මට මෙහෙම ලියන්න හිතුනේ සාමාන්‍යයෙන් ලංකා බැංකුවට එන පාරිභෝගික ජනතාවට කතා කරන විදිය ඉතා හොඳයි
එහෙම දැනුනේ මම දින කීපයක්ම මාස කීපයක්ම එතුමා ගැන බැලුවා
එන්න අම්මේ වාඩිවෙන්න මොකක්ද වෙන්න ඕන
ඇයි තාත්තේ හිටගෙන මොකක්ද වෙන්න ඕන
ඔව් මහත්තයා දැනට අයිරාව වැඩිවෙලා තියෙන්නේ මම උපරිම දෙන්නම් හැබැයි පුළුවන් විදියට දාගන්න ඕන උදව්වක් කියන්න මගේ පැත්තෙන් කරල දෙන්නම්.
පරිස්සමෙන් බිස්නස් එක කරගෙන යන්න
ඕන වෙලාවක අපි ඉන්නවා
මොනවා හරි උදව්වක් ඕන නම් කතාකරලා කියන්න
ලෝන් එක කලට වෙලාවට ගෙවන්න
ණයක් අවශ්‍ය නම් ඇවිල්ලා කියන්න
මම ඉක්මනින්ම කරලා දෙන්නම්
අපි ඉන්නේ ඔයාලට සේවය සපයන්න
මෙන්න මේ වගේ වචන එතුමාගෙන් නිතරම එනවා
හරි පොසිටිව්
හරි ප්‍රියමනාපයි
නංගි මල්ලි අයියේ අක්කේ
අම්මා තාත්තා
නිතරම ඇහෙන වචන
කළමනාකරු විදිහට තමන්ගේ තනතුර තියාගෙන ඒසේ කාමරයක ඇතුලේ ඉඳගෙන තමන්ගේ රාජකාරිය කරන්න පුළුවන්. වෙලා තියෙද්දි රජකාරියටට ගිය දේව කාර්යයක් කරන සුන්දර මනුස්සයෙක් සමහරක් වෙලාවට කතා කරන්නේ පුතේ දුවේ කියලා ඉතින් මේ වගේ වචන කීපයක් ඇහුන නිසාත් මනුස්සකමින් සලකන නිසාත්
තනතුරට වඩා ඉහළ ගිය මනුස්සකම හදවතේ තියන නිසාත් මේ ආදරණීය මනුස්සකම දන්න මිනිසා ගැන මේ විදිහට ලියන්න හිතුනා වැල්ලවාය ලංකා බැංකුවේ වර්තමාන කළමනාකාර බණ්ඩාර 2025 /09/8 දින සිට මොනරාගල ශාඛාවට මාරු කර තිබෙනවා එහෙම තමයි ලංකා බැංකුව විතරක් නෙවෙයි. සෑම ආයතනයකම සමහරවෙලාවට ස්ථාන මාරු එනවා හැබැයි මේ කළමනාකාර තුමා අවුරුදු පහක් මේ වැල්ලවාය ලංකා බැංකුවේ හිටියා නම් කස්‌ටමර් සේවිස් එක නැත්නම් පාරිභෝගික සේවය ඉතා ඉහළ මට්ටමකට තවත් රැගෙන එන්න තිබුණා බැංකුවට යන හැම වෙලාවෙම දැක්කෙ කාර්යබහුලතාවයක් මොනයම් කාර්යබහුලතාවයක් වුණත් අසරණ මිනිසෙක් දැක්කොත් වයසක අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් සීයා කෙනෙක් ආච්චි කෙනෙක් දැක්කොත් ඒ වගේම දරුවෙක් වඩාගෙන ඉන්න අම්ම කෙනෙක් දැක්කොත් තමන්ගෙ පුටුවෙන් නැගිටල ඇවිල්ලා පෞද්ගලිකව ඒ මිනිසුන්ට බැංකුවේ අවශ්‍යතා කාරණා ඉෂ්ඨ සිද්ධ කරන්නට කටයුතු කරනවා එහෙම අය ගොඩක් අඩුයි මේ සමාජේ එනිසා තමයි මේ සටහන තියන්න තීරණය කළේ. මෙය බලලා හෝ කාට හරි තමන්ගේ රාජකාරිය හරියට ඉටු කරන්නට සිතක් පහළ වේවායි කියා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම w.m .c . බණ්ඩාර වීරසිංහ මහතාට
ඔබට තව තවත් ඔය රැකියාවේ ඉහළ තනතුරු කරා යන්නට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා මම ප්‍රාර්ථනා කරනවා .....

මනුස්සකමින් දිරි ගන්නට මේ වචන ටික උපහාරයක් වේවා
තෙරුවන් සරණයි මම මාධ්‍යවේදී
යූ එස් පී බණ්ඩාර

මොනරාගල සුමනසිරි ගුණතිලක,කිමේශාට ලෝකඩ අගොස්තු 30-2025 දිවයින
31/08/2025

මොනරාගල සුමනසිරි ගුණතිලක,කිමේශාට ලෝකඩ අගොස්තු 30-2025 දිවයින

Address

Pothuvil Road
Monaragala
91000

Alerts

Be the first to know and let us send you an email when Monaragala Mahanama Info posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share