13/03/2026
💚💛
විකුම් සේනා හරිත සටන - 2026🔰
මීරිගම ඩී.එස්.සේනානායක මධ්‍ය මහා විද්‍යාලය සහ ගිරිඋල්ල වික්‍රමශීලා ජාතික පාසල අතර දෙවන වරටත් පැවැත්වෙන විකුම් සේනා හරිත සටනෙහි ශිෂ්‍ය නායක මණ්ඩල තරගය ඩී.එස්. සේනානායක ජාතික පාසල ජයග්‍රහණය කළ බව සතුටින් දන්වා සිටිමු.