සවිය සමාජ සත්කාරක පදනම

සවිය සමාජ සත්කාරක පදනම Help Others

බක්මහේ අසිරිය ලොවට කියාපාන..හෙලයේ මහා මංගල්‍යය ....සීමා මායිම් වලින් ඔබ්බට සිරි ලකටම එක්ව විදින්නට ඉඩහසර වෙන් කරමින් ,,,...
07/05/2026

බක්මහේ අසිරිය ලොවට කියාපාන..
හෙලයේ මහා මංගල්‍යය ....
සීමා මායිම් වලින් ඔබ්බට සිරි ලකටම එක්ව විදින්නට ඉඩහසර වෙන් කරමින් ,,,

*සවිය වසන්ත උදානය*
කමරගොඩ "සුරංග ෆොන්සේකා" ක්‍රීඩාපිටියේදී සුහද හදක් ඇති දේශීය බැංකුව
සෙලාන් බැංකුව
සමග එක්ව දවසපුරා පැවැත්වුණා...

20/06/2025

මහරගම පිළිකා රෝහලට ළගදීම යමු. රෝගීන්ට තිබහට
*සවියක්*
වෙන්න

20/06/2025

පින්සිද්ද වෙයි කවුරු හරි දැක්කොත් මට පනිවිඩයක් දෙන්න වැදල ඉල්ලන්නෙ 🙏🙏 😭

අනේ මට උදව් කරන්න 🙏🙏🙏පොළොන්නරුව නව නගරය හතර ඇල පාරේ මගේ මුදල් පසුම්බිය වැටිලා. අද පඩි සල්ලි ගත්තා විතරයි 😭😭

37,000 තිබුන ඔය සල්ලි ටිකෙන් තමයි ගෙදර අය මාසයක් ජීවත් වෙන්නෙ, මම ණය වෙලා හරි මං ගෙදර අයට කන්න දෙන්නම් 🙏😭

මට පුළුවන් නම් හම්බුන කෙනෙක් පර්ස් එකේ තියෙන මගේ ලයිසන් එක මට එවන්න ඒ තියෙන ඇඩ්රස් එකට මට ලයිසන් එක නැතුව මගේ රස්සාව කරන්න විදිහක් නෑ ලයිසන් එකේ පිහිටෙන් තමයි අපි ජීවත් වෙන්නේ 😭😭

මට ආබාධයක් තියෙන නිසා අලුතින් ලයිසන් ගන්න විදියකුත් නෑ අනේ පින් සිද්ධ වෙයි ගත්ත කෙනෙක් ඉන්නවා නම් මට මගේ ලයිසන් එක හරි එවන්න වෙන මොකුත් ඕනි නෑ 😭😭😭🙏🙏

මගෙ නම : A.M.Thanuja Shehan Alahakoon

සල්ලි ටික ඔයාල තියාගෙන හරි මට මගෙ ලයිසන් එක එවන්න වැදල ඉල්ලන්නම් 🙏🙏 අසරන වෙන්න් ඕනි උඔඅරිම අසරන වෙලා ඉන්නෙ 🙏🙏🙏

: උපුටාගැනීමක්

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සහ වැඩිහිටියන් සදහා සනීපාරක්ෂක ද්‍රවය බෙදාදීම ,සමාජ සේව...
30/08/2024

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සහ වැඩිහිටියන් සදහා සනීපාරක්ෂක ද්‍රවය බෙදාදීම ,
සමාජ සේවා අංශයේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් තනුජා රාජකරුණා මැතිණියගේ උපදෙස් මත එතුමිය අතින් සිදුකෙරුණා..

නැවත පැතිරයන කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් ,මහජන සෞඛ්‍ය ආරක්ෂාව ප්‍රමුකකොටගෙන මගේ ඉල්ලීම මත,,ADRA SRILANKA ආයතනයේ සම්පත...
10/08/2022

නැවත පැතිරයන කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් ,
මහජන සෞඛ්‍ය ආරක්ෂාව ප්‍රමුකකොටගෙන
මගේ ඉල්ලීම මත,,
ADRA SRILANKA ආයතනයේ සම්පත් දායකත්වයෙන්,,,
එහි ව්‍යාපෘති සම්බන්ධීකාරක කවිදු සහ කාවින්ද්‍යා මහත්ම මහත්මීන්ගේ මූලිකත්වයෙන් ,
මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් තනුජා රාජකරුණා මැතිණියගේ උපදේශක්ත්වයෙන් සහ
එහි සමාජ සේවා නිළධාරීනී සුමුදු භාග්‍යා මහත්මිය ඇතුලු අනෙකුත් නිළධාරී තුමියන්ලාගේ සහභාගිත්වයෙන් ,,
විවිධ ආබාධ සහිත පුද්ගලයන්,,
විශේශ අවශ්‍යතා සහිත දරුවන් සහ අඩු ආදායම් ලාභී පවුල් සදහා සනීපාරක්ෂක ද්‍රව්‍ය බෙදාදීමක් ඊයේ සිදුකලා..

💪💪 සත්කාරකත්වය වංකැපුමුල්ල සිංහ යෞවන සමාජය 🧡🧡

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ සමාජ සේවා නිළධාරී සුමුදු භාග්‍යා මහත්මියගේ ඉල්ලීමක් මත, මිනුවන්ගොඩ කලාපයේ අඩු ආදා...
07/04/2022

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ සමාජ සේවා නිළධාරී සුමුදු භාග්‍යා මහත්මියගේ ඉල්ලීමක් මත, මිනුවන්ගොඩ කලාපයේ අඩු ආදායම් ලාභී පවුල් කිහිපයක දරුවන් සදහා පොත් කට්ටල ලබා දීමට හැකි පමණින් දායකත්වය දැක්වුවා.( තවත් අනුග්‍රාහක භවතුන් සමග )

( උපුටා ගැනීම : සමාජ සේවා නිළධාරී
Sumudu Bhagya මිස් ගේ ෆේස් බුක් ගිණුම )

උන්ට බනින අපේ හැටි
12/02/2022

උන්ට බනින අපේ හැටි

17/07/2021

Address

Minuwangoda

Telephone

+94719294169

Website

Alerts

Be the first to know and let us send you an email when සවිය සමාජ සත්කාරක පදනම posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share