23/03/2026
UNLIMITED FUN BLAST
ප්‍රසංග වේදිකාවේ සාම්ප්‍රදායික රිද්මය වෙනස් කල සනිධප සංගීතයට...
මාර්තු 28 - රාත්‍රී 8.00 සිට - මිනුවන්ගොඩ නාලන්දා විදුහල් ක්‍රීඩාංගණයේදී
නූතනත්වයේ ජනප්‍රියත්වය - දිනේෂ් - කයිසර්
කවදත් නොවෙනස් - සේනානායක වේරලියද්ද
ප්‍රාසාංගික ආකර්ශණය - ජය ශ්‍රී
පරපුරක උරුමය - රයිනි
හදවතේ උඩින්ම - දිමංක
මන බදින CAMILLA නර්තනයට
SAMITH & THARANGA ප්‍රාසාංගික ආමන්ත්‍රණයෙන් හැඩ වන
මිනුවන්ගොඩ ඉදිවන දැවැන්තම වේදිකාවක අමතක නොවන සංගීත අත්දැකීමක් විදගන්න සැරසෙන්න..
සවස 02 සිට රාත්‍රි 9තෙක්
පරාක්‍රම පිටියේදී DJ සංගීතය සමග රසම රස ෆුඩ් ෆෙස්ටිවල් එක
🗓️ මාර්තු 28
⏰ රාත්‍රී 8.00 සිට
📍 මිනුවන්ගොඩ නාලන්දා විදුහල් ක්‍රීඩාංගණයේදී
𝐓𝐢𝐜𝐤𝐞𝐭 - (𝐒𝐭𝐚𝐧𝐝𝐢𝐧𝐠) රු. 800/-
(𝐒𝐞𝐚𝐭𝐢𝐧𝐠) රු. 1500/-
(VIP) රු. 3000/-
𝐎𝐧𝐥𝐢𝐧𝐞 MyTickets
https://mytickets.lk/events/699e893bfa8ea9fbcbd5bafc
අමතන්න - ශානුක - 072 534 94 05
ලහිරු - 075 377 24 63
විමසීම ටිකට් 0704318730