18/02/2022
ඔබගේ කුසලතා වර්ධනය කරගනිමින් යෞවනයකු ලෙස තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට එක් වීමට ඔබ සුදානම්ද?
එක්වන්න Lighting Digital Youth Bootcamps වැඩසටහන සමඟ.
ලියාපදිංචි වීම සඳහා https://youth.lightingdigital.gov.lk/ ක්ලික් කරන්න.