Sahurda Yathra Foundation

Sahurda Yathra Foundation A non profit social service organization, based on humanity.

The primary objective of this organization is to build up leaders with extrovert personality, quixotic mindset, broad future vision, creative thinking and kind hearts to lead the society.

දශක තුනක කාලයක් මාතෘ භූමිය වෙලාගෙන පැවති කුරිරු ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම උදෙසා ජීවිත පරිත්‍යාග කළ, රණක්ෂිතයට පත් වුණ...
18/05/2026

දශක තුනක කාලයක් මාතෘ භූමිය වෙලාගෙන පැවති කුරිරු ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම උදෙසා ජීවිත පරිත්‍යාග කළ, රණක්ෂිතයට පත් වුණු සහ දිවි හිමියෙන් සටන් වැදුණු වීරෝදාර රණවිරුවන් අනුස්මරණ කරමින් මිනුවන්ගොඩ රණවිරු ස්මාරකය අභියසදී පුෂ්පෝපහාර දක්වා ඉටි පහන් දල්වන ලදී.

විජයග්‍රහණයේ 17 වන සැමරුම 🇱🇰

• සහෘද යාත්‍රා පදනම

In solemn commemoration of the heroic war heroes who sacrificed their lives, were disabled, and fought valiantly to end the cruel terrorism that gripped our motherland for three decades, floral tributes were offered and candles were lit before the Minuwangoda War Heroes Monument.

Commemorating 17 Years of Victory 🇱🇰

• Sahurda Yathra Foundation




They sacrificed their lives so that we could live in freedom. They stood bravely against the enemies of our motherland. ...
17/05/2026

They sacrificed their lives so that we could live in freedom. They stood bravely against the enemies of our motherland. In the vast forests, without comfort, and without hesitation in the face of danger, they proved that the motherland is more precious than life itself. Smiling in the face of death, they did more than just fight—they carried out the noblest and greatest act of devotion to the motherland.

At every dawn when the sun casts its golden light upon this free land, and at every dusk when shadows fall in silence, we remember you. We remember the blood you shed, the pain you endured , the unspoken goodbyes, and the unrivaled bravery etched forever in the heart of this nation.

Heroes, you will live forever in our hearts. ♥️ 🇱🇰






Happy Birthday Bawani Umaya ! 🎂🥳❤️Today is your day to shine, and we're celebrating the incredible person you are ❤ Your...
27/04/2026

Happy Birthday Bawani Umaya ! 🎂🥳❤️

Today is your day to shine, and we're celebrating the incredible person you are ❤ Your dedication, passion, and positive energy inspire us all. ✨🔥

Wishing you a day filled with joy, laughter, and love, surrounded by those who appreciate you. May the year ahead bring you success, happiness, and countless opportunities to shine. Best of luck with all your future endeavors! 🥳🎈





Happy Birthday Vidura Vangeesa Wijesinghe ! 🎂🥳❤️Today is your day to shine, and we're celebrating the incredible person ...
25/04/2026

Happy Birthday Vidura Vangeesa Wijesinghe ! 🎂🥳❤️

Today is your day to shine, and we're celebrating the incredible person you are ❤ Your dedication, passion, and positive energy inspire us all. ✨🔥

Wishing you a day filled with joy, laughter, and love, surrounded by those who appreciate you. May the year ahead bring you success, happiness, and countless opportunities to shine. Best of luck with all your future endeavors! 🥳🎈





අලුත් අවුරුද්ද යනු? සංකථන 01අලුත් අවුරුද්ද පිළිබඳ• ජ්‍යොතිෂ්‍ය අනුව විග්‍රහයක්• නූතන විද්‍යාව අනුව විග්‍රහයක්• ජනශ්‍රැති...
14/04/2026

අලුත් අවුරුද්ද යනු?
සංකථන 01

අලුත් අවුරුද්ද පිළිබඳ
• ජ්‍යොතිෂ්‍ය අනුව විග්‍රහයක්
• නූතන විද්‍යාව අනුව විග්‍රහයක්
• ජනශ්‍රැති සහ ඉතිහාසය අනුව විග්‍රහයක්

ශාක්‍ය පුත්‍ර ධර්ම සංවිධානය විසින් සංවිධානය කළ සංකථන 01 (අවුරුද්ද) වැඩසටහන මෙම සබැඳිය ඔස්සේ නැරඹිය හැක.

#අවුරුදු
#අලුත්අවුරුදු




Del dine videoer med venner, familie og verden

අලුත් අවුරුද්ද යනු කුමක්ද?ජනශ්‍රැති සහ ඉතිහාසය අනුව පැහැදිලි කිරීමක්ජනශ්‍රැති පර්‍යේෂක නාලක ජයසේන මහතා සම්මානනීය "අලුත් ...
14/04/2026

අලුත් අවුරුද්ද යනු කුමක්ද?

ජනශ්‍රැති සහ ඉතිහාසය අනුව පැහැදිලි කිරීමක්

ජනශ්‍රැති පර්‍යේෂක නාලක ජයසේන මහතා

සම්මානනීය "අලුත් අවුරුදු ජන වහර" කෘතියේ කර්තෘ

#අවුරුදු​ #අලුත්අවුරුදු​ ​ ​ ​

අලුත් අවුරුද්ද යනු කුමක්ද?ජනශ්‍රැති සහ ඉතිහාසය අනුව පැහැදිලි කිරීමක්ජනශ්‍රැති පර්‍යේෂක නාලක ජයසේන මහතා සම්මාන....

උදා වූ අලුත් අවුරුද්ද ඔබ සැමට නිදුක් නිරෝගී සුව සැලසෙන වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා 🌾🌞
14/04/2026

උදා වූ අලුත් අවුරුද්ද ඔබ සැමට නිදුක් නිරෝගී සුව සැලසෙන වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා 🌾🌞



අලුත් අවුරුද්ද යනු කුමක්ද?නූතන විද්‍යාව අනුව පැහැදිලි කිරීමක්දත්ත ඉංජිනේරු තමලු මලිත්ත පියඳිගම මහතා https://youtu.be/x7o...
13/04/2026

අලුත් අවුරුද්ද යනු කුමක්ද?

නූතන විද්‍යාව අනුව පැහැදිලි කිරීමක්

දත්ත ඉංජිනේරු තමලු මලිත්ත පියඳිගම මහතා

https://youtu.be/x7oAh4wp5QI?si=IONWHCTHEqJWiVOl

#අවුරුදු #අලුත්අවුරුදු

අලුත් අවුරුද්ද යනු කුමක්ද?නුතන විද්‍යාව අනුව පැහැදිලි කිරීමක්දත්ත ඉංජිනේරු තමලු මලිත්ත පියදිගම මහතා #අවුරුදු #අ....

අලුත් අවුරුද්ද යනු කුමක්ද?ජ්‍යොතිර්වේදය අනුව පැහැදිලි කිරීමක්ප්‍රවීණ ජ්‍යොතිර්වේදී හෙක්ටර් පද්මසිරි මහතා  #අවුරුදු  #අලු...
13/04/2026

අලුත් අවුරුද්ද යනු කුමක්ද?

ජ්‍යොතිර්වේදය අනුව පැහැදිලි කිරීමක්

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී හෙක්ටර් පද්මසිරි මහතා

#අවුරුදු #අලුත්අවුරුදු

අලුත් අවුරුද්ද යනු කුමක්ද?ජ්‍යොතිර්වේදය අනුව පැහැදිලි කිරීමක්ප්‍රවීණ ජ්‍යොතිර්වේදී හෙක්ටර් පද්මසිරි මහතා #අව.....

Address

Minuwangoda

Alerts

Be the first to know and let us send you an email when Sahurda Yathra Foundation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Sahurda Yathra Foundation:

Share