Art and Innovation Subcommittee FOT - RUSL

Art and Innovation Subcommittee FOT - RUSL .

28/12/2023
EXTRU 23/24⚙Invention, Innovation & Technology Exhibition 2024JAN 04 & 059.00 am onwards in Faculty premises.🔧 GET READY...
26/12/2023

EXTRU 23/24⚙
Invention, Innovation & Technology Exhibition 2024
JAN 04 & 05
9.00 am onwards in Faculty premises.

🔧 GET READY! 🔧

Students' Union-Faculty of Technology

EXTRU ⚙Coming Soon...Students' Union - Faculty of Technology
20/12/2023

EXTRU ⚙
Coming Soon...
Students' Union - Faculty of Technology

තාක්ෂණයේ නව මංපෙත් විවර කරන්නට ඔබ සූදානම්ද  ?-තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමය-රජරට විශ්වවිද්‍යාලය-
15/12/2023

තාක්ෂණයේ නව මංපෙත් විවර කරන්නට ඔබ සූදානම්ද ?

-තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමය-රජරට විශ්වවිද්‍යාලය-

18/10/2023

A workshop organized by the Electrical and electronics Department's ASEET Association of the Faculty of Technology, Rajarata University of Sri Lanka will be held on October 19 from 1 pm onwards at the Physics Laboratory.

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ විදුලි හා ඉලෙක්ට්‍රෝනික දෙපාර්තමේන්තුවේ ASEET සංගමය විසින් සංවිධානය කරනු ලබන වැඩමුළුවක් ඔක්තෝබර් 19දා දහවල් 1 සිට භෞතික විද්‍යා විද්‍යාගාරයේදී පැවැත්වේ.

14/10/2023

The freshers' night held by the 19/20 batch for the 20/21 batch of the Faculty of Technology of Rajarata University will be held on the 15th of October at the university premises.

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ නවක කණ්ඩායම වන 20/21 කණ්ඩායම පීඨයට පිළිගනිමින් පැවැත්වෙන නවකයන්ගේ රාත්‍රිය 2023 ඔක්තෝබර් 15වනදා රාත්‍රී 7ට විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වේ.

කැඩපත..කෙටි සිනමා විචාරාත්මක වැඩසටහන..සැප්තැම්බර් 28 සවස 06 ට.පීඨ ආපනශාලාවේදී..ඉතිං හවසකහමු වෙමුද ,කෙටිම රූපෙලක දිගම කතා...
26/09/2023

කැඩපත..
කෙටි සිනමා විචාරාත්මක වැඩසටහන..
සැප්තැම්බර් 28 සවස 06 ට.
පීඨ ආපනශාලාවේදී..
ඉතිං හවසක
හමු වෙමුද ,
කෙටිම රූපෙලක දිගම කතාවට..

-කලා හා නිපැයුම් අනුකමිටුව - තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමය-

කැලේ නීතියමග හැරුනු හීන වල කොන් තදින් දෑතින්ම බදාගෙනකටු කෑලෑ වන රොදින් නික්මෙන්න වෙර දරන ඇයි අපට මෙතරන්මමදු උගුල් හැමතැන...
22/08/2023

කැලේ නීතිය

මග හැරුනු හීන වල
කොන් තදින් දෑතින්ම බදාගෙන
කටු කෑලෑ වන රොදින්
නික්මෙන්න වෙර දරන
ඇයි අපට මෙතරන්ම
මදු උගුල් හැමතැනම

සිංහ දෙන ගොදුරට
කෙල හලන
හිවල් පෝතක නඩයට
කැලේ නීතිය කනපිටටම
පෙරලිය හැකිද?
නෑ...
ස්වභාදහමයි කැලේ නීතිය...

08/08/2023

ආදරය
විරහව
විඩාබර කාර්තුවක
සුන්දර හැන්දෑවක
බෙලිමල් කෝප්පයක් බොන ගමන්
සිංදුවක් අහන්න
ඔබත් එන්න...

කලා හා නවනිපැයුම් අනුකමිටුව
තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමය
රජරට විශ්වවිද්‍යාලය.

බෙලිමල් කෝප්පයක් බොන ගමන් සිංදුවක් අහමුද...?තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමය - රජරට විශ්වවිද්‍යාලය.
07/08/2023

බෙලිමල් කෝප්පයක් බොන ගමන් සිංදුවක් අහමුද...?

තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමය - රජරට විශ්වවිද්‍යාලය.

Address

Mihintale
50300

Telephone

+94710905094

Website

Alerts

Be the first to know and let us send you an email when Art and Innovation Subcommittee FOT - RUSL posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Art and Innovation Subcommittee FOT - RUSL:

Share