22/07/2025
URSARU 2025
“Cultural Reflections in Art and
Science of Creative Thinking”
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලීය පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ විෂය සංගමය මඟින් සංවිධානය කරනු ලබන අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය විද්‍යාර්ථීන්ගේ දහවැනි පුරාවිද්‍යා පර්යේෂණ සමුළුව.
බොහෝදෙනාගේ ඉල්ලීම පරිදි පර්යේෂණ පත්‍රිකා කැඳවීම 2025/08/22 දින දක්වා දීර්ඝ කරනු ලැබූ බව දැනුම් දෙන්නෙමු.
වැඩි දුර විස්තර සඳහා පහත වෙබ් අඩවියට පිවිසෙන්න.
https://fssh.rjt.ac.lk/index.php/about-ursaru/
https://fssh.rjt.ac.lk/index.php/submission-ursaru/
076 726 4532
ඉෂාර දිල්ෂාන් (සම්බන්ධීකාරක)
070 112 6677
ජයලංකා (ලේකම්)