04/03/2026
⛓️ EXTRU 2026 – North Central Province’s Largest Technology & Innovation Exhibition 🦾
All preparations are now in full swing for EXTRU 2026, proudly organized by the EXTRU Organizing Committee, the Students’ Union, and the students of the Faculty of Technology, Rajarata University of Sri Lanka. 🔥✨
EXTRU 2026 stands as a premier platform that showcases the vision and capabilities of young technologists through innovations, smart technologies, creative ideas, research projects, and practical technological solutions designed to shape the future. ⚙️🌱
🕘 Time : 9.00 AM – 4.00 PM
📅 Date : 6th & 7th March 2026 (Both Days)
📍 Venue : Faculty of Technology Premises, Mihintale
Join us and witness the next generation of innovators building a technology-driven future! 🚀⛓️
🌐 Visit: www.extru.edu.lk
⛓️ EXTRU 2026 – උතුරු මැද පළාතේ විශාලතම තාක්ෂණික හා නවෝත්පාදන ප්‍රදර්ශනය 🦾
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ EXTRU සංවිධාන කමිටුව, තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමය, සහ තාක්ෂණ පීඨ සිසුන් විසින් තෙවන වරටත් සංවිධානය කරනු ලබන EXTRU 2026 තාක්ෂණික හා නවෝත්පාදන ප්‍රදර්ශනය සඳහා සියලු කටයුතු මේ වන විටත් සාර්ථක ලෙස සූදානම් වෙමින් පවතී. 🔥✨
නවෝත්පාදන, පර්යේෂණ, නිර්මාණශීලී අදහස් සහ ප්‍රායෝගික තාක්ෂණික විසඳුම් හරහා අනාගතය හැඩගස්වන තරුණ තාක්ෂණිකයන්ගේ දැක්ම විදහා පෙන්වන විශිෂ්ට වේදිකාවක් ලෙස EXTRU 2026 හැඳින්විය හැකිය. ⚙️🌱
🕘 වේලාව : පෙ.ව. 9.00 – ප.ව. 4.00
📅 දිනය : 2026 මාර්තු 06 සහ 07 (දෙදින පුරා)
📍 ස්ථානය : තාක්ෂණ පීඨ පරිශ්‍රය, මිහින්තලේ
තාක්ෂණයෙන් පිරි අනාගතයක් බිහිකරන තරුණ තාක්ෂණිකයන්ගේ හැකියාවන් සියසින් දැකගැනීමට ඔබත් එක්වන්න! 🚀⛓️
🌐 වැඩි විස්තර සඳහා: www.extru.edu.lk
Organized by:
EXTRU Organizing Committee
Students’ Union
Faculty of Technology
Rajarata University of Sri Lanka
© All Rights Reserved | EXTRU 2026