07/02/2024
NTT අයෙතනය සමග ඒකාබද්ධව වව්නියාව දකුණ හා සෙට්ටිකුලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ දෙකෙහි ආන්තීකරනයට ලක්වු පවුල් 40ක ආදායම් උත්පාදන ව්‍යාපෘති 40ක් ක්‍රියාත්මක කරනු ලැබේ.
පැපොල්, ඇඹුල් කෙසෙල්, නයි මිරිස්, කෝලිකුට්ටු හා කැවෙන්ඩිස් කෙසෙල් වගාකරනු ලබයි.
ගොවීන්ට පැලවලට අමතරව කෘෂි දැනුම ලබාදීම මෙන්ම කෘෂි උපකරණ ලබාදීම, කෘෂි රසායනික ලබාදීම හා යෙදවුම් සදහා මුල්‍ය ප්‍රධාන ලබාදීම සිදුකර තිබේ.