02/06/2026
අද ( 2026.06.02 ) වන දින , කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ දී , කෑගල්ල දිස්ත්‍රික් රාජ්‍ය නොවන සංවිධන සම්බන්ධීකාරක තුමිය (ප්‍රියදර්ශනී මහත්මිය ) ගේ සම්බන්ධීකරනයෙන්, අත්වැල සමාජ තත්කාරක පදනම විසින් , යටියන්තොට ප්‍රාදේශී ලේකම් කොඨාසයේ , මීගස්තැන්න ග්‍රාමයේ පදිංචි වයස අ.වු 88 ක මීනාච්චි මහත්මිය වෙත. රෝද පුටුවක් පරිත්‍යාග කරන්නට විය. මේ සංඳහා කෑගල්ල දිස්ත්‍රික් අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් ) දිලීප් නිශාන්ත මහතා හා කෑගල්ල දිස්ත්‍රික් , රාජ්‍ය නොවන සංවිධාන සම්බධිකාරක තුමිය ( ප්‍රියදර්ශනී මහත්මිය ) සහ භාගීවිය.